ඉතින් උඹට හොඳයි නේ.....සුභ උදෑසනක් කුකුළණි..... වහිනවා වහිනවා ඉවරයක් නෑ......


මට බස් එපා වුනා......සුබ උදෑසනක්...සුභ උදෑසනක් වේවා........
අනුරාධපුරේ ගියා සෙනසුරාදා උදේ & ආවා ඊයේ දවල්....... බස් එකේ යන්න වුනේ.......මට බස් එපා වුනා......


සුබ උදෑසනක්...
මමත් ඒ පැත්තේ නිවාඩුවට යන්න හිටියේ. 25, 26, 27, 28 නිවාඩු. නියඟ කේස් එක නිසා වැඩේ අතඇරල වෙන කොහේ හරි යන්න හිතුවෙ.
දැන් තත්වේ කොහොමද මලයෝ, වතුර තියෙනවද......![]()



හැබැයි වපු වතුර ඔක්කොම ගලාගෙන යන්න ගත්තේ නෑ පොළවටම උරාගත්තා......... උදේ බලද්දී වත්තේ තෙත ගතිය විතරයි පොලවේ........ 
25,26,27 polonnaru yamu....30 / 31 අනුරාධපුරේ යන ලමයි අත උස්සන්න.....??![]()
![]()

30 / 31 අනුරාධපුරේ යන ලමයි අත උස්සන්න.....??![]()
![]()


25,26,27 polonnaru yamu....![]()
මේ ෂොප් එක අරින්නෙත් අර මොකක්ද වගේ..... එහෙව් එකේ දවස් 3ක් වහලා තිබ්බොත් හොදට හිටී.......

එතකොට 30 31 යන්නේ ශොප් එක ඇරල තියලද....මේ ෂොප් එක අරින්නෙත් අර මොකක්ද වගේ..... එහෙව් එකේ දවස් 3ක් වහලා තිබ්බොත් හොදට හිටී.......
![]()
![]()

පිනක් දහමක් කර ගන්න බොල.......
![]()

අනේ මේ අපි නොදන්නා උඹේ පිංකම්.....
අන්න අපේ ලොකු බොසාට උඹව සෑහෙන්න හිතට අල්ලලා........![]()



උතුරෙ


