EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිදී වයින්.......? :rolleyes::rolleyes::rolleyes:
    එහෙ මිදි වයින් නෑ..
    ගෙනාපු මිදිත් වයින් හදන්න කලිං ගෙදර එවුන් කනවා :angry:
    මිදි සිරප් එක නං තිබිලා අරං ආවා කෝඩියල් එක
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙ මිදි වයින් නෑ..
    ගෙනාපු මිදිත් වයින් හදන්න කලිං ගෙදර එවුන් කනවා :angry:
    මිදි සිරප් එක නං තිබිලා අරං ආවා කෝඩියල් එක

    ඔය මිදී සිරප් එකනං පට්ට........ හැබැයි මාර ඩයි එකක්නේ තියෙන්නේ....... :oo::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10421471_658375460927216_8032352657378017404_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙ මිදි වයින් නෑ..
    ගෙනාපු මිදිත් වයින් හදන්න කලිං ගෙදර එවුන් කනවා :angry:
    මිදි සිරප් එක නං තිබිලා අරං ආවා කෝඩියල් එක
    :eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේ අපි නොදන්නා උඹේ පිංකම්.....

    අන්න අපේ ලොකු බොසාට උඹව සෑහෙන්න හිතට අල්ලලා........ :P

    :oo: ඈ බොල..... අනුරාධපුරේ උඹලා විතරද යන්න හොද.....?? :angry:

    :P ලොකු බොසා පෙරේදා ආවේ බස් එකේ බොල..... :dull: කෝටිපති ව්‍යාපාරිකයෝ නේද.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කිඹුල් තඩියගේ දත් ටික චෙක් කරවන්න..... අපේ දතා ලගට එක්කන් ආවා නම් හරි...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ වෙන්නේ ඉතින්......? :rolleyes:
    දවස් 2-3 ක වගේ පොඩි උන් එක්ක ට්‍රිපක් යන්න තැනක් හොයනවා, අයිඩියා එකක් දියන්කෝ....:rolleyes:
    මොකවත් නැත්නම් කොලඹ එන්න ඉන්නේ. ලොක්කට ග්‍රහලෝකාගාරේ, කවුතුකාගාරේ බලන්න ඕනිලු. තව මොනවද අවට යන්න පුලුවන් තැන්. දවස් දෙක තුනක් මත්තේගොඩ නැන්දලාගේ ගෙදර ඉන්න පුලුවනි.:cool:
    අනුරාදපුරේ යන්න හිතන් තමයි නිවාඩු දාගත්තේ. ඒත් කාලගුනේ නිසා ඒක අවුල්. විකිය කියනවා නුවර එලි යමුලු. අප්‍රේල් ගිය නිසා වයිෆ් ටිකක් අදි මදි කරනවා....:baffled: