Intel core i5 4200u 1.6ghz with 8GB ram
Intel core i7 4500u 1.6ghz with 4GB ram මේකේ sep vga එකකුත් තිබේ.
මේ 2න් වැඩිය හොද මොන විදියද ? speed එක වැඩි මොකේද?
උබල කියයි i7 එක්ක 8GB ram ගනින් කියල, එච්චර budget එකක් නැ මචන්ලා
ram slot එකයි තියෙන්නේ

Last edited:
nethnam thiyana 4GB eka wikunala 8GB dekak unath gahaganna puluwan. 

Dell 3542 vga nathi i5 eke price eka dapanko