EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා........

    අනුරාධපුරේ ගියා සෙනසුරාදා උදේ & ආවා ඊයේ දවල්....... බස් එකේ යන්න වුනේ....... :( මට බස් එපා වුනා......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා........

    අනුරාධපුරේ ගියා සෙනසුරාදා උදේ & ආවා ඊයේ දවල්....... බස් එකේ යන්න වුනේ....... :( මට බස් එපා වුනා......
    සුබ උදෑසනක්...:cool:
    මමත් ඒ පැත්තේ නිවාඩුවට යන්න හිටියේ. 25, 26, 27, 28 නිවාඩු. නියඟ කේස් එක නිසා වැඩේ අතඇරල වෙන කොහේ හරි යන්න හිතුවෙ.
    දැන් තත්වේ කොහොමද මලයෝ, වතුර තියෙනවද...... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක්...:cool:
    මමත් ඒ පැත්තේ නිවාඩුවට යන්න හිටියේ. 25, 26, 27, 28 නිවාඩු. නියඟ කේස් එක නිසා වැඩේ අතඇරල වෙන කොහේ හරි යන්න හිතුවෙ.
    දැන් තත්වේ කොහොමද මලයෝ, වතුර තියෙනවද...... :rolleyes:

    ගියේ සෙනසුරාදා දවල්..... පට්ට පෑවිල්ලක් තිබුනේ..... රස්නෙට ඔළුව කකියනවා....... හැබැයි සෙනසුරාදා රෑ වහින්න පටන්ගත්තා එලි වෙනකන්ම...... :yes::cool::cool::cool: හැබැයි වපු වතුර ඔක්කොම ගලාගෙන යන්න ගත්තේ නෑ පොළවටම උරාගත්තා......... උදේ බලද්දී වත්තේ තෙත ගතිය විතරයි පොලවේ........

    ඉතින් කොළඹ එමු....... මෙහෙ ඈස්චර්යය උතුරලා යන එකේ එක විඳගන්න ඇවිල්ලා....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මේ ෂොප් එක අරින්නෙත් අර මොකක්ද වගේ..... එහෙව් එකේ දවස් 3ක් වහලා තිබ්බොත් හොදට හිටී....... :rofl: :P
    එතකොට 30 31 යන්නේ ශොප් එක ඇරල තියලද....:baffled: