ලොල්ල.

ඌව බෑන් කරපු එක

  • හරි

    Votes: 7 10.1%
  • වැරදියි

    Votes: 62 89.9%

  • Total voters
    69
Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    account එක ෆේක් එකක්. උට මේකේ ඒ id එක විතරයි නම් තියෙන්නේ උගේ නමින් එකක් හදන එන්න තිබ්බා නේ. ලොල්ලා ban උන එකට උබට නේ රිදිලා තියෙන්නේ. මම හිතන්නේ උබේ ෆේක් එකක් වගේ ලොල්ලා

    Umba fake ekath ekka argue kara ganna baruwa kunuharpa kiwwa balapan umba nikan nondi wenne. :yes:
    Ekko argue karapan naththan fake dakkama ignore karapan. Umba kunuharpa kiwwama umbe nohakiyawa penne.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Mama oya thread eka baluwa spamcheck lollawa ban karala thiyenne fake ID kiyana padanama matha. Nathuwa kunuharpa kiyana padanamak matha nemei. Ehenam ethana hitapu thawa godak ban wenna ona. Namuth methana prashnaya athi wela thiyenne waliya madadi ban karapu nisa eka kandayamakata asadaranayak una wage egollanta therila thiyana ekai :D

    Namuth mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema lolla kiyana kena kunuharpa kiwwe nathi unata kunuharpama honda wachanayen liyala thiyana bawa penawa. Wachane kunuharpada nadda kiyana ekata wada wadagath wenne thaman anik kenata apahasa karanawada nadda kiyana ekai.

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema lolla fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:
    රිපල්යි එකක් දාපු එක ගැන සතුටුයි අපෙත් වැරදි තියෙනවාහ් ස්පැම්චෙක් කරන්නේ නිතියට වැඩ කරනහ් එකනෙහ් කුනුහබ්බ කියන හැමොවම බැන් කරන්නත් බැහැහ් කියලා දන්නවා එත් ලොක්කා මානසික පිස්සෙක් වගේ කුනුහබ්බ කියන එක ගැන තිරනයක් ගන්නහ්
    හෙට අලුත් අයිඩි එකකට ඔය දේ උනොත් අරුන පට්ට කුනුහබ්බ දාලා රිපොර්ට් කරොත් අලුතෙන් එලකිරියට කෙනෙක් නැතිවෙන්න පුලුවන්
    අපිටහ් ඔය අම්මලා මතක් කරන එව්වා අහලා දැකලා පුරුදු උනාට අරුනයා කියන කුනුහබ්බ දැක්කම කලකිරෙන කට්ටියත් එලකිරි ඉන්නවාහ්
    මෙකට ඉස්සරහට තිරනයක් ගනියි කියලා හිතනවා ලොක්කා මෙක අරුනගේ එලකිරියහ් නෙමේ අපි හැමොගෙම එලකිරිය කරයි කියලාහ් හිතනවා
    11.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බින්දු;17030436 said:
    සෙට් එකම මාසයක් අනිවාර්‍ය නිවාඩු යවමු :eek::eek::eek: පුනුරුත්ථාපනය වෙලා එන්න කියමු?? :eek::eek::eek:
    Aniwarya attitude change ekak ona. :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රිපල්යි එකක් දාපු එක ගැන සතුටුයි අපෙත් වැරදි තියෙනවාහ් ස්පැම්චෙක් කරන්නේ නිතියට වැඩ කරනහ් එකනෙහ් කුනුහබ්බ කියන හැමොවම බැන් කරන්නත් බැහැහ් කියලා දන්නවා එත් ලොක්කා මානසික පිස්සෙක් වගේ කුනුහබ්බ කියන එක ගැන තිරනයක් ගන්නහ්
    හෙට අලුත් අයිඩි එකකට ඔය දේ උනොත් අරුන පට්ට කුනුහබ්බ දාලා රිපොර්ට් කරොත් අලුතෙන් එලකිරියට කෙනෙක් නැතිවෙන්න පුලුවන්
    අපිටහ් ඔය අම්මලා මතක් කරන එව්වා අහලා දැකලා පුරුදු උනාට අරුනයා කියන කුනුහබ්බ දැක්කම කලකිරෙන කට්ටියත් එලකිරි ඉන්නවාහ්
    මෙකට ඉස්සරහට තිරනයක් ගනියි කියලා හිතනවා ලොක්කා මෙක අරුනගේ එලකිරියහ් නෙමේ අපි හැමොගෙම එලකිරිය කරයි කියලාහ් හිතනවා
    11.gif

    Mage adahasa kunuharpada nadda wadak na anunta apahasa karanna epa.
    Honda wachanen ammata bannath ridenawa kunuharpen bannath ridenawa. Honda wachanen bannama ridenawa wadi aththatama baluwoth.
    Enisa karunakarala aruna athuluwa anik hamoma anik ayata apahasa karanna epa. Lankawe internet eke dan hama ekama wage kunuharpa kiyanawa enisa kunuharpe bala bala ban karanna giyoth iwarayak wenne naha. Enisa api ban karanne wachane mokadda kiyala balala nemei eken wena haaniya mokadda kiyala balala.
    Kohoma namuth ban kireemen minissu hadanna bane thawa ID ekak hadan ei. Apahasa karana kena ekka waliyata noya ignore karala daana eka thama minissu washayen karanna ona ethakota eyatama therenawa eya dangaluwata wadak naha kiyala.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    account එක ෆේක් එකක්. උට මේකේ ඒ id එක විතරයි නම් තියෙන්නේ උගේ නමින් එකක් හදන එන්න තිබ්බා නේ. ලොල්ලා ban උන එකට උබට නේ රිදිලා තියෙන්නේ. මම හිතන්නේ උබේ ෆේක් එකක් වගේ ලොල්ලා

    දැන් මේ ප්‍රශ්නේ ඇති මචං. නැකැත් රාල කියනව වගේ සිංහල කොල්ලෝ දෙපැත්තකට බෙදිලා ඇනකොටා ගන්න එක දැන් නවත්තන්න ඕනේ. දැන් ඉතින් ඔය ප්‍රශ්නේ එතනින් නවත්තමු. මෙතන aruna47 යි crazybuddy යි ඇවිලෙනකන් බලන් ඉන්න එව්න් පිරිසකුත් ඉන්නවා. උබල දෙන්නම මගේ යාලුවෝ. ඒත් අපි ලොල්ලව අදුනන්නෙ නෑනේ. උගෙන් අපිට වැඩක් නෑ. දැන් ඇති බං ඔය කතාව. අපි සමාදානෙන් ඉමු.
     
    aruna47

    Well-known member
  • Mama oya thread eka baluwa spamcheck lollawa ban karala thiyenne fake ID kiyana padanama matha. Nathuwa kunuharpa kiyana padanamak matha nemei. Ehenam ethana hitapu thawa godak real ID ban wenna ona. Namuth methana prashnaya athi wela thiyenne waliya madadi ban karapu nisa eka kandayamakata asadaranayak una wage egollanta therila thiyana ekai :D

    Namuth mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema lolla kiyana kena kunuharpa kiwwe nathi unata kunuharpama honda wachanayen liyala thiyana bawa penawa. Wachane kunuharpada nadda kiyana ekata wada wadagath wenne thaman anik kenata apahasa karanawada nadda kiyana ekai. :yes:

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema lolla fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:

    මම උබට msg කරලා id කියක් පෙන්නලා ඇත්ද මේකේ fake වලින් ඇවිල්ල ඉන්න. tomcat කියලා එනවා ඌ ෆේක් කියලා මම ඔප්පු කරලා තියෙනවා. jamjoom fake, තව id ගොඩක් පෙන්නලා ඇති ෆේක් සමහර account උබ banned නොකෙරුවාම මම අරගෙනත් තියෙනවා. :P ඉතින් එළකිරි එකේ කොච්චර වලි ගියත් charith84 උගේ නමින් එන්නේ. ඇවිල්ලා මාත් එක්ක වලි දාගන්නවා. ෆේක් මේකේ බස්සලා මට ෆෙක් නැහැ කියන හුගක් උන් තමා ඔය වගේ id හදලා සිගිති ආතල් ගන්නේ. අනික මම ත්‍රෙඩ් එකක fake එකකට බැන්නොත් හුගක් උන් එන්නේ මම expose කරපු, ඇරපු උන්. අනික් උන් මට msg කරලා කියලා තියෙනවා ඕක නවත්තන්න කියල. මේකේ ෆේක් නැවත්තුවොත්. ඔය account නැහැ කියල ගොඩ දෙනෙක් original වලින් එනවා. kputha පවා fake එකක් ඌගේ original එක චාටර් වෙච්ච නිසා ෆේක් වලින් එන්නේ. අනික් උනුත් එහෙමයි, සිරිපාල, ඩයස්, හොනස්ට්, සිරාජ් වගේ උන් බාගෙට බාගයක් මේකේ ඉන්නේ ෆේක් id වලින්. ෆේක් හදන්නේ disposable email වලින්. අර ඇමසින්, සේනාල් , සුනිමල්ලාගේ account මම වැඩි හරියක් ගත්තේ disposable email නිසා... ඔන්න එක උදාහරණයක්. මේකේ ෆේක් එකක් කියන්න උදාහරණ සහ මේකේ දැනට උස්සලා තියෙන ෆේක් ගොඩ. ඔක්කොම ෆේක්

    2rlyfyd.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    account එක ෆේක් එකක්. උට මේකේ ඒ id එක විතරයි නම් තියෙන්නේ උගේ නමින් එකක් හදන එන්න තිබ්බා නේ. ලොල්ලා ban උන එකට උබට නේ රිදිලා තියෙන්නේ. මම හිතන්නේ උබේ ෆේක් එකක් වගේ ලොල්ලා
    :lol: කො බ0 අම්මා මතක් කරගෙන පටන් ගනින් :lol::lol::lol::lol:
    අහ්හ් අමතක උනා ඇඩ්මින් අයියාහ් ත්‍රිඩ් එකේ නෙද ?
    උබ ලස්සන සුද්ද සි0හලෙන් ජාතිය අමතලා උ එකට ලස්සනට රිප්ලයි දැම්මම ෆෙක් කියලා රිපොට් කරපු එකනෙහ් බ0 කරේ ?
    නොදකින් උබේ සි0හල කම හම්බයා හොදයි යකෝ :lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් මේ ප්‍රශ්නේ ඇති මචං. නැකැත් රාල කියනව වගේ සිංහල කොල්ලෝ දෙපැත්තකට බෙදිලා ඇනකොටා ගන්න එක දැන් නවත්තන්න ඕනේ. දැන් ඉතින් ඔය ප්‍රශ්නේ එතනින් නවත්තමු. මෙතන aruna47 යි crazybuddy යි ඇවිලෙනකන් බලන් ඉන්න එව්න් පිරිසකුත් ඉන්නවා. උබල දෙන්නම මගේ යාලුවෝ. ඒත් අපි ලොල්ලව අදුනන්නෙ නෑනේ. උගෙන් අපිට වැඩක් නෑ. දැන් ඇති බං ඔය කතාව. අපි සමාදානෙන් ඉමු.

    Aniwaryen mewa wali yanna ona dewal nemei. Ekek fake eken awith honda wachannen apahasa karanawa anik eka naraka wachanen apahasa karanawa. Thread ekama offtopic. Ballek tawath wadak naha. Denna bana gaththa dein labuna dekuth naha. Ita passe me wage moda joke walata wali extend karanna thawa aluth threaduth daanawa.

    Thawa prashna thiyana aya ahanna. Eeta passe api meka wisadala iwara karala damu.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Umba fake ekath ekka argue kara ganna baruwa kunuharpa kiwwa balapan umba nikan nondi wenne. :yes:
    Ekko argue karapan naththan fake dakkama ignore karapan. Umba kunuharpa kiwwama umbe nohakiyawa penne.

    ඒක ඇත්ත aruna47 කැත විදිහට කුණුහරුප කියල බණිනවා. ෆේක් එකකින් ආවත් උත් මනුස්සයෙක්නේ. ඒ නිසා එහොම කැත විදිහට කුණුහරුප කියන එක නම් හරි නෑ අරුණයෝ. දවසක උබට මේකෙ ඉන්න ඕකොම කොල්ලෝ නැතිවෙයි. විෂේශයෙන් අම්ම අප්පා ගැන කියලා කාටවත් බණින්න එපා. ඒවගේම කාගෙවත් පුද්ගලිදක ෆෝටෝ දාන්න එපා.
     
    මුලින්ම උ ආපු ගමන් මචන් හෙන ඇනයක්.:angry: ඕනි තැනටයි එපා තැනටයි රිංගනවා.මාත් රපොර්තු කොරද කොහෙද.:sorry::sorry::sorry:
    පොස්ට් 2-3 දාන්න පටන් ගත්තම අතල් දෙන්න ගත්තා. :angry: (eg: chat එකක් ඇතුලේ අපේ කොමෙන්ට් quote කර කර අතල් දෙනවා.අපි ගණන් ගන්නෙත් නැහැ.:P).

    wrong-place.png

    ෆේක් වැහිවැහැපු එළකිරියේ මචෝ ඔහොම ආව ගමන් ෆේක් කියලා හිතන එක හරි නේද...:dull: එහෙම ෆේක් කියලා ගෙස් කරපු 99 % ෆේක්. කරුමෙට මු 1%.. :sorry:

    පස්සේ හොඳ එකා.;) එකෙත් අතල් එකක් තිබුනා. අමුතුම චරිතයක් එළකිරියේ. සිරාවටම ලෝල්ලෙක්ද කොහෙද...:lol: .උත් ඉන්න ඕනි මේකේ මන් නම් කියන්නේ.:yes:
     
    aruna47

    Well-known member
  • Umba fake ekath ekka argue kara ganna baruwa kunuharpa kiwwa balapan umba nikan nondi wenne. :yes:
    Ekko argue karapan naththan fake dakkama ignore karapan. Umba kunuharpa kiwwama umbe nohakiyawa penne.

    වලිය පටන් ගත්තේ බන් එළකිරි එකටයි, උබටයි ලොල්ලා බැන්නා. ඊට පස්සේ තමයි ලෝල්ලගේ බටර් ගෑවේ. අනික ඔය ලොල්ලා එකෙන් ඉන්නේ මේ එළකිරි එකේ උදේ හවස එන එකෙක්මයි. එක ඩොට් සුවර්. ඌ අලුත් එකෙක් නෙම කියලා. මොකද ඌ අපි හැම එකාවම දන්නවා. එහෙම දන්නේ මේකේ වලි ගිහින් බොක වෙලා එලොපු උන්. උබට මම msg කරපු id ගොඩක් ෆේක්. එළකිරි එකට එන dreams001 පවා ෆේක් bot email එකක් තියෙන්නේ. :yes::yes: අපි ෆේක් වලින් එන්නේ නැහැ නේ බන්. උන්ගේ account උස්සනවා. එත් වලියට ඕන දෙකට එන්නේ original නමෙන්. මේකේ fake වලට තිත තිබ්බා නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා. බලපන් එළකිරි එකේ අසහන ත්‍රෙඩ් බාගෙට බාගයක් දාන්නේ fake වලින්. මේ එළකිරි එකේ ඉන්න උන්මයි. වලියට එන්නෙත් ෆේක් එකෙන්. ඉතින් මේ fake case එකට තිත තිබ්බොත් හුග දෙනෙක් ඔරිගීනල් වලින් එයි. :yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම උබට msg කරලා id කියක් පෙන්නලා ඇත්ද මේකේ fake වලින් ඇවිල්ල ඉන්න. tomcat කියලා එනවා ඌ ෆේක් කියලා මම ඔප්පු කරලා තියෙනවා. jamjoom fake, තව id ගොඩක් පෙන්නලා ඇති ෆේක් සමහර account උබ banned නොකෙරුවාම මම අරගෙනත් තියෙනවා. :P ඉතින් එළකිරි එකේ කොච්චර වලි ගියත් charith84 උගේ නමින් එන්නේ. ඇවිල්ලා මාත් එක්ක වලි දාගන්නවා. ෆේක් මේකේ බස්සලා මට ෆෙක් නැහැ කියන හුගක් උන් තමා ඔය වගේ id හදලා සිගිති ආතල් ගන්නේ. අනික මම ත්‍රෙඩ් එකක fake එකකට බැන්නොත් හුගක් උන් එන්නේ මම expose කරපු, ඇරපු උන්. අනික් උන් මට msg කරලා කියලා තියෙනවා ඕක නවත්තන්න කියල. මේකේ ෆේක් නැවත්තුවොත්. ඔය account නැහැ කියල ගොඩ දෙනෙක් original වලින් එනවා. kputha පවා fake එකක් ඌගේ original එක චාටර් වෙච්ච නිසා ෆේක් වලින් එන්නේ. අනික් උනුත් එහෙමයි, සිරිපාල, ඩයස්, හොනස්ට්, සිරාජ් වගේ උන් බාගෙට බාගයක් මේකේ ඉන්නේ ෆේක් id වලින්. ෆේක් හදන්නේ disposable email වලින්. අර ඇමසින්, සේනාල් , සුනිමල්ලාගේ account මම වැඩි හරියක් ගත්තේ disposable email නිසා... ඔන්න එක උදාහරණයක්. මේකේ ෆේක් එකක් කියන්න උදාහරණ සහ මේකේ දැනට උස්සලා තියෙන ෆේක් ගොඩ. ඔක්කොම ෆේක්

    2rlyfyd.jpg

    Fake da nadda arawa mewa admin la bala gani machan. Hamoma dakina de report karanna echchari wenna ona. Fake ekata thaman kunuharpa kiyagena waliyata yanawa kiyanne fake ekata awshya de thama umba karanne. Fake ekatath ona ewagema deyak thama.
     
    aruna47

    Well-known member
  • :lol: කො බ0 අම්මා මතක් කරගෙන පටන් ගනින් :lol::lol::lol::lol:
    අහ්හ් අමතක උනා ඇඩ්මින් අයියාහ් ත්‍රිඩ් එකේ නෙද ?
    උබ ලස්සන සුද්ද සි0හලෙන් ජාතිය අමතලා උ එකට ලස්සනට රිප්ලයි දැම්මම ෆෙක් කියලා රිපොට් කරපු එකනෙහ් බ0 කරේ ?
    නොදකින් උබේ සි0හල කම හම්බයා හොදයි යකෝ :lol::lol::lol:

    ලාහුගල ක්ලිනික් එකට ගැනිව එක්කන් පලයන්. මම එන්නම් ඉරිදාට. තාම ළමයෙක් හදන්න බැහැ කියලා ආරංචි. බොක රිලවා. ටෝක දෙන්නේ 1000 අරින්න. ඒ උනාට ගැනිට ගහන්න පන නෑ :rofl::rofl::rofl::rofl:

    බොක රිලවා :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    account එක ෆේක් එකක්. උට මේකේ ඒ id එක විතරයි නම් තියෙන්නේ උගේ නමින් එකක් හදන එන්න තිබ්බා නේ. ලොල්ලා ban උන එකට උබට නේ රිදිලා තියෙන්නේ. මම හිතන්නේ උබේ ෆේක් එකක් වගේ ලොල්ලා

    එළකිරියේ සාමාජිකයන් වෙනුවෙන් අසාදරනේට විරුද්දව කොන්දක් ඇතුව කතා කරන්න පුළුවන් සාමාජිකයෙක්ට ඉන්නේ දැනට ඌ විතරයි. පුළුවන් නම් ඌටත් අම්ම මතක් කරලා බැනලා ඌවත් මේකෙන් එලව ගනින්. නැත්නම් උගේ මොකක් හරි පොඩි වැරද්දක් හොයාගෙන Admin ගාව අඬලා ඌව Ban කරලා දාන්න බලපන්. එතකොට උඹට මේකේ රජ කරගෙන අම්මා, අම්මා කියා කියා ඉන්න පුළුවන්.

    දැන් උඹ අහයි මට තියෙන කැහිල්ල මොකක්ද කියලා. මට වෙන කිසිම කැහිල්ලක් නෑ.ඌ මේක ගැන කතා නොකරන්න වෙන කිසිම කෙනෙක්ට මේක ගැන කතා කරන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ. මොකද ඌ මේකේ කවදාවත් කිසිම කෙනෙක්ට හිත රිදෙන්න වචනයක් කියන එකෙක් නෙමෙයි. එහෙම කිව්වොත් කියන්නේ ඉවසගෙන ඉන්න බැරිම තැන.
    ඒක මේකේ ඉන්න හැම එකෙක්ම වගේ දන්නවා. ඒකෙ ගැන ගරුත්වයක් තියෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Aniwaryen mewa wali yanna ona dewal nemei. Ekek fake eken awith honda wachannen apahasa karanawa anik eka naraka wachanen apahasa karanawa. Thread ekama offtopic. Ballek tawath wadak naha. Denna bana gaththa dein labuna dekuth naha. Ita passe me wage moda joke walata wali extend karanna thawa aluth threaduth daanawa.

    Thawa prashna thiyana aya ahanna. Eeta passe api meka wisadala iwara karala damu.

    ඔව් සහෝ මේ ප්‍රශ්නේ සාමදානව විසදලා මේ වැඩකට නැති ත්‍රෙඩ් ක්ලෝස් කරලා දාමු. නැත්තං කාලයක් ගිහින් ආයිත් බම්ප් කරලා ආයිත් පටන් ගනී. දැන් වලි ඇති කිසිම තේරුමක් නැති දේකට කාලය කාල දානවට වැඩිය හොදයි හොද ත්රෙඩ් එකක් හදලා දානවා. අඩුම තරමේ රෙප් ටිකක්, කමෙන්ට් ටිකක් වත් එකෙන් ලැබෙයි. ඒක බලලා මානසික සතුටක් ලබන්න පුලුවන්. නිකන් මේ වගේ කාලෙ කන වැඩ වලින් ලේ පුච්ච ගන්නෙ නැතුව.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම උබට msg කරලා id කියක් පෙන්නලා ඇත්ද මේකේ fake වලින් ඇවිල්ල ඉන්න. tomcat කියලා එනවා ඌ ෆේක් කියලා මම ඔප්පු කරලා තියෙනවා. jamjoom fake, තව id ගොඩක් පෙන්නලා ඇති ෆේක් සමහර account උබ banned නොකෙරුවාම මම අරගෙනත් තියෙනවා. :P ඉතින් එළකිරි එකේ කොච්චර වලි ගියත් charith84 උගේ නමින් එන්නේ. ඇවිල්ලා මාත් එක්ක වලි දාගන්නවා. ෆේක් මේකේ බස්සලා මට ෆෙක් නැහැ කියන හුගක් උන් තමා ඔය වගේ id හදලා සිගිති ආතල් ගන්නේ. අනික මම ත්‍රෙඩ් එකක fake එකකට බැන්නොත් හුගක් උන් එන්නේ මම expose කරපු, ඇරපු උන්. අනික් උන් මට msg කරලා කියලා තියෙනවා ඕක නවත්තන්න කියල. මේකේ ෆේක් නැවත්තුවොත්. ඔය account නැහැ කියල ගොඩ දෙනෙක් original වලින් එනවා. kputha පවා fake එකක් ඌගේ original එක චාටර් වෙච්ච නිසා ෆේක් වලින් එන්නේ. අනික් උනුත් එහෙමයි, සිරිපාල, ඩයස්, හොනස්ට්, සිරාජ් වගේ උන් බාගෙට බාගයක් මේකේ ඉන්නේ ෆේක් id වලින්. ෆේක් හදන්නේ disposable email වලින්. අර ඇමසින්, සේනාල් , සුනිමල්ලාගේ account මම වැඩි හරියක් ගත්තේ disposable email නිසා... ඔන්න එක උදාහරණයක්. මේකේ ෆේක් එකක් කියන්න උදාහරණ සහ මේකේ දැනට උස්සලා තියෙන ෆේක් ගොඩ. ඔක්කොම ෆේක්

    2rlyfyd.jpg
    එලකිරි ෆෙක් ඩිටෙක්ශන් සෙක්ශන් එකේ උබට ජොබක් හම්බුනෙහ් කවදද බ0 ? මරු ජොබ
    ෆෙක් හො නැතා හෝ උබට පුලුවන් රිපොර්ට් කරනහ් එක විතරයි කියලා මතක තියාගනින් ..
    පට්ට කුනුහබ්බෙන් [ෆෙක් වලට] / [ෆෙක් කියලාහ් හිතන ඔරිගිනල් වලට] ජාතිය අමතන්න උබට පර්මිශන් දිලා නැහැහ් තමන්ගේ තරමේ ඉදපන් නිකන් පොරවෙන්නහ් දගලන්නෙහ් නැතිව

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මම නම් කියන්නේ ඌව බෑන් කරනවා නම් බෑන් කරන්න තිබ්බේ ආව වෙලාවෙම..... වෙන මොකකටවත් නෙවේ ඌ දාගෙන ආව නමට..... :yes:

    දැන් බෑන් කරපු වෙලාව හරි නෑ.... අනික ඌ ෆේක් නම් උගේ ඔරිජිනල් එක කිව්වා නම් හරි..... එතකොට දෙකෙන්ම ආයේ එන්න බෑ නේ ලැජ්ජාවක් තියෙනවා නම්...... :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම උබට msg කරලා id කියක් පෙන්නලා ඇත්ද මේකේ fake වලින් ඇවිල්ල ඉන්න. tomcat කියලා එනවා ඌ ෆේක් කියලා මම ඔප්පු කරලා තියෙනවා. jamjoom fake, තව id ගොඩක් පෙන්නලා ඇති ෆේක් සමහර account උබ banned නොකෙරුවාම මම අරගෙනත් තියෙනවා. :P ඉතින් එළකිරි එකේ කොච්චර වලි ගියත් charith84 උගේ නමින් එන්නේ. ඇවිල්ලා මාත් එක්ක වලි දාගන්නවා. ෆේක් මේකේ බස්සලා මට ෆෙක් නැහැ කියන හුගක් උන් තමා ඔය වගේ id හදලා සිගිති ආතල් ගන්නේ. අනික මම ත්‍රෙඩ් එකක fake එකකට බැන්නොත් හුගක් උන් එන්නේ මම expose කරපු, ඇරපු උන්. අනික් උන් මට msg කරලා කියලා තියෙනවා ඕක නවත්තන්න කියල. මේකේ ෆේක් නැවත්තුවොත්. ඔය account නැහැ කියල ගොඩ දෙනෙක් original වලින් එනවා. kputha පවා fake එකක් ඌගේ original එක චාටර් වෙච්ච නිසා ෆේක් වලින් එන්නේ. අනික් උනුත් එහෙමයි, සිරිපාල, ඩයස්, හොනස්ට්, සිරාජ් වගේ උන් බාගෙට බාගයක් මේකේ ඉන්නේ ෆේක් id වලින්. ෆේක් හදන්නේ disposable email වලින්. අර ඇමසින්, සේනාල් , සුනිමල්ලාගේ account මම වැඩි හරියක් ගත්තේ disposable email නිසා... ඔන්න එක උදාහරණයක්. මේකේ ෆේක් එකක් කියන්න උදාහරණ සහ මේකේ දැනට උස්සලා තියෙන ෆේක් ගොඩ. ඔක්කොම ෆේක්

    2rlyfyd.jpg

    මගෙ නොම්මරේ ඕකෙ නෑ නෙහ් :sorry::baffled::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුලින්ම උ ආපු ගමන් මචන් හෙන ඇනයක්.:angry: ඕනි තැනටයි එපා තැනටයි රිංගනවා.මාත් රපොර්තු කොරද කොහෙද.:sorry::sorry::sorry:
    පොස්ට් 2-3 දාන්න පටන් ගත්තම අතල් දෙන්න ගත්තා. :angry: (eg: chat එකක් ඇතුලේ අපේ කොමෙන්ට් quote කර කර අතල් දෙනවා.අපි ගණන් ගන්නෙත් නැහැ.:P).

    ෆේක් වැහිවැහැපු එළකිරියේ මචෝ ඔහොම ආව ගමන් ෆේක් කියලා හිතන එක හරි නේද...:dull: එහෙම ෆේක් කියලා ගෙස් කරපු 99 % ෆේක්. කරුමෙට මු 1%.. :sorry:

    පස්සේ හොඳ එකා.;) එකෙත් අතල් එකක් තිබුනා. අමුතුම චරිතයක් එළකිරියේ. සිරාවටම ලෝල්ලෙක්ද කොහෙද...:lol: .උත් ඉන්න ඕනි මේකේ මන් නම් කියන්නේ.:yes:

    උඹත් ෆේක්නෙ. පැත්තකට වෙලා හිටු :dull:
     
    Status
    Not open for further replies.