ලොල්ල ගේ අයි ඩි හදපු ගමන් බන් කරලා දන්නා ඕනි.
නැතුව වලියක් යනකම් බලන් ඉදලා
කාගෙවත් කීමක් අහලා නෙමයි
මේකයි බන්
සාමාජිකයෝ නොවන අය ගොඩාක් බලනවා මේක. ඒ අතරේ උගත් වැදගත් මිනිස්සු ඉන්නව
අද පිටින් ඉදන් බලපු එකෙක් හෙට මෙම්බර් වෙලා අපි හැමෝටම වැදගත් තේර්ඩ් එකක් දාන්නා පුළුවන්
එත් මෙහෙම කා කොටාගත්ත්ම වෙන්නේ එහෙම මිනිස්සු මේකට එන එක අඩුවෙනවා
කලේ කන්න එන කොල්ලෝ විතක් ඉතුරුවෙනවා
මේකේ තියන වැදගත්කම රසවිම්දනය, දැනුම් දෙන්න පුළුවන් මිනිස්සු මේකට එන එක වලකුනොත්
සයිට් එකේ වටිනාකම නැතිවෙනවා
මන් නම් කියන්නේ හදන හැම ඇයි ඩි එකක්ම ග්‍රාම්‍ය නම් වලින් තොර වෙන්න ඕනි
( ලොල්ල, කොලුකරයා, සෙවලය, fucker )
හැමදේකින්ම වෙන්නේ මේකට එන වැදගත් මිනිස්සු කියන කට්ටිය අඩුවෙන එක
එකෙන් වෙන්නේ මේක ජරා ජිර්ණවෙන එක
මතකද මනුෂ නානායක්කාර එළුකිරි කියලා අපහස කළා. එක දැකපු එකෙක් මේක දැක්කොත් හිටනවා අනිවා මේකත් කුණු හොයන ගොසිප් සයිට් එකක් කියලා.
එකේ වෙන්නේ එලකිරිය බලුවෙන එක විතරයි
Machan prathamika mattame tharka genna epa. Dawasata ID bara gaanak register wenakota ewa fake da bala bala inna wena wada nahane. Umba facebook, youtube gihin kunuharpayak gahala register wela balapan kisi prashnayak naha. Adu gane mewage ewa wala admin la awilla public prashna wisadanawada? mewage dewal public katha karanne wath nahane.
site eke feature ekak gana ahuwoth witharai uththra denne.
Machan lankawe hitma site dan facebook, youtube ape kattiya pal bandagena ewalata yanne. Ewala kunuharpa, nude, sex, religious apahasa kireema hamadema thiyanawa eli pita kisi gaanak naha. Eth okoma minissu ewa nodakka wage yanawa. Mama ewa hari kiyanne naha namuth ewa awama karanna mahansi wenawa arenna ewa nathi karanna ewa passe duwala wadak naha. Minissu site ekata enne thamanta wadak thiyanawa nam nathuwa kunuharpa thiyanawada nadda arawada mewada wadak naha.
Manusha nanaykkara elakiri ekawath ape namin thiyana wena gossip blog, sites wath wenasa danne nathi porak. Passe dana ganna athi. Api e site eka karapu kenata CID eka haraha action gaththa.
Kohomath deshapalanaya karana minissu lokkata 1 daaganna ona deyak kiyai. kawda ganan ganne. manushata kochchra minissu baninawa kochchra balu katha kiyanawada. minihath oya naahuna wage inne.
Mathana api hadanne hamotama inna puluwan honda thanak denna namuth samajaye wenas kam minissunge attitude wala wenas kam nisa elakiri eka lankawa wagema wenas wenawa. Apita minissu hadanna ona naha/baha api hadanne minissunta honda deyak denna.