෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
බින්දු;17030300 said:
:baffled::baffled::baffled: Different people have different views ( I like bindumal, someone else might like Dick-walla or Prasanna ). It's called diversity. Diversity makes things much better, much more interesting. Don't get offended by diversity just embrace it. :oo::oo::oo:

:lol::lol::lol:
Well Said bindu bro :D:D
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Most Dismissals
By a Sri Lankan Wicket Keeper
In a Two Match Test Series !!!

13 | Niroshan Dickwella
Vs Pak in 2014

11 | Kumar Sangakkara
Vs Ban in 2005

11 | Prasanna Jayawardene
Vs Ban in 2008/09

10 | Prasanna Jayawardene
Vs NZ in 2009

08 | Guy De Alwis
Vs Pak 1985/86
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ත්‍රෙඩ් එක උබ එන්න කලින් හොදට තිබුන. ආව විතරයි කුණුහරුප කියන්න ගත්ත. බලපන් දැන් කිරි කාලෙට ගොම බින්දුවක් දැම්ම වගේ. Mr. රුවන් වීරසිංහ (Rdila TM) කරුණාකරලා වැදගත් වචන පාවිච්චි කරන්න. ඔයා බය උනාද fb account eka disable කෙරුවේ නම කිව්වා විතරයි. :lol: උබේ නම වතගොත මම කාටවත් කියන්නේ නැතුව ඉන්න හැදුවේ එත් උබ පාවිච්චි කරන ජරා වචන වලට නොකිය ඉන්නම බැරි උනා.:yes:

    කව්ද පැටියෝ රුවන් වීරසිංහ? උයා කොහෙද යන ලොකු ලණුවක් ගිලලා කාගේදෝ මන්දා :lol:. අන්න මගේ ඇත්ත නම දන්න එකෙක් මට කෝල් කරලා කිව්වා 3rdEye කාරයා ගොන් ආතල් දෙනවා කියලා ඔරිජිනල් එකෙන් ලොග් වෙලා :lol:. මගේ අකවුන්ට් එක ඔය හොඳට තියෙන්නේ තවම ඇක්ටිව් වෙලා :lol:. උයා ඉහේ ඉඳන් නාගන්නවා වගා ලිඳකටම බැහැලා. අනික බං කලින් ත්‍රෙඩ් වල මට කුණුහරුපෙන් බැන්න උඹ මොකද බං මේ එක පාරටම සිල් අරගෙන :lol:. මේකේ ඉන්න උන්ට හොඳට අතීතේ මතකයි. උඹ 3rdEye එකෙන් ලොග් වෙලා දාපු සෙල්ලම් :lol:, කියපු කුණුහරුප සහ ඊය පස්සේ **sylar එකෙන් ලොග් වෙලා මට කුණුහරුපෙන් බැනපුවා? :lol: කට්ටියට හොඳට මතකයි. අනික් එක උයා මම නැති තැන් වල එක එකාට ඇයි මගේ ෆේක් ෆේක් ගගා චෝදනා කරන්නේ. අකවුන්ට් දෙකෙන්ම ලොග් වෙලා ඉද්දි මගෙන් කාපුවා උයාට එච්චරටම රිදුනද? :rofl::lol: ලැජ්ජයි නේද මහත්තයෝ?

    1zb7yp3.jpg

    අනිත් එක මම නැති තැන් වල මොකද උයා මාව ගාවගෙන මේකේ මෙම්බර්ස්ලට මාව එපා කරවන්න හදන්නේ? :rofl: :lol:ලැජ්ජයි නේද මහත්තයෝ?

    25aiteh.jpg

    අනිත් එක කවද්ද බං මාව එක්ස්පෝස් උනේ? උඹ ලොකු වලිගයක් පාගෙගන ඔය රඟන්න හදන්නේ පව්. චන්දිමාල්ගේ කෙල්ලගෙන් NIBM එක ඉස්සරහා කණේ පාර :lol: කෑවට පස්සේ උයාට උඩ යට මාරුවෙලා මානසිකව වැටිලා මොලේ කුරුවල් වෙලා නේද ඉන්නේ? :rofl::rofl:

    2airabk.jpg

    කව්ද බං සිම් විකුනන්නේ. අනික ත්‍රෙඩ් එකේ මම මාස ගානක් ලොග් නොවී කමෙන්ට් නොදා හිටියම එක පාරටම උයාම මගේ නම ගාවලා පෝස්ට් එකක් දාලා ඊට පස්සේ වෙන එකෙක් ෆේක් එකක් හදන් ඇවිත් උඹට කුණුහරුපෙන් බැනගෙන ඒකටත් මාව ගාවලා මාව ෆේක් කරලා යන්න උයාට හරියට මහන්සි වෙන්න ඇති නේද සුදූ. 3rdEye එකෙන් කුණුහරුප වපුරලා කිච වෙලා අඬාගෙන ගියාට පස්සේ මේකෙන් ඇවිත් මගෙන් පරණ ඇරියස් එකක් පියවගන්න හදන්නේ කියලා මේකේ ඉන්න ගොඩක් ඔලුව තියෙන උන් දන්නවා. ඒ හැමෝම කිව්වා අල්ලලා දාපන් කියලා. අන්න ඒ නිසයි නරි නාවන්නේ නැතුව කට පියාගෙන හිටියේ. යකෝ ෆේක් හදන් ඇවිත් මෙතන කිරියේ කලින් ඔහොම හැසිරුනේ බක්කරේයි, මල් බබයි විතරයි. බලන් යද්දි ‍තෝ උන් දෙන්නටම වැඩිය සක්කිලියෙක්නේ බල්ලෝ. මටම බැනලා, ෆේක් හදන් ලොග් වෙලා උඹට කුණු හරුපෙන් බැනගෙන උඹම ත්‍රෙඩ් එක පැත්ත පලාතේ උන්නු නැති මට බනින්න තරම්. උඹට මම සෑහෙන්න ඇරපුවට රිදිලා ඒ වගේම චන්දිමාල්ගේ කෙල්ල ගහපු කණේ පාරේ සැර තවම බැහැලා නැහැ නේද සයිලර්. :rofl::rofl:

    මම කලෙත් ක්‍රිකට් විවේචනයක්. උයාට ඒකට ඔච්චර රිදුනේ ඇයි උයා NIBM එකේ ඉගෙන ගන්න කාලේ චන්දිමාල්ගේ කෙල්ලට ලයින් දාන්න ගිහිල්ලා චන්දිමාල්ගේ කෙල්ලගෙන් කණ පලාගෙන චන්දිමාල්ගෙන් කණ පලාගන්ට ගිය නිසා නේද සුදූ. මම ඒක මෙතන කිව්වම ඇයි උයාට එච්චර රිදුනේ.

    ඌට ක්‍රිකට් විවේචනය කියන එක තේරෙන්නේ නැහැනේ. අපි මෙතන අපේ අදහස් ප්‍රකාශ කරනව මිසක් කුණුහරුප කියාගෙන එන්නේ නැහැනේ. මු උදේටයි හවසටයි බුදුන් වදිනවා කිය කිය අමු කුරුහරුප කියනව.A/L වත් පාස් වෙන්න බැරි එකා දාන්නේ msc/phd ටෝක්.

    ක්‍රිකට් විවේචනය? තොට විවේචනය කරන්ට පුලුවන් නම් මටත් ප්ලේයර් කෙනෙක්ට හොඳ කියන්න පුලුවන් :lol:. මම චන්දිමාල්ට හොඳ කියද්දි මට එදා අම්බ කුණුහරුපෙන් බැන්න උයා මොකද දැන් හොඳ වෙලා :lol:. මෙතන මම කලෙත් මත ප්‍රකාශ කල එක උයා මොකටද රිද්දෝගෙන එලව එලව පස්සෙන් ආවේ 3rdEye :rofl::rofl: එකෙන් ඉන්න කොට ඇරපු ඇරිල්ලට රිද්දෝගෙන නේද සුදු මැණික ආවේ? :lol: අනික මම ඕලෙවල් පාස් වත් නෑ කියන්න මොකෝ උඹ මගේ රිසාල්ට් ශීට් එක බැලුවද :lol:. අනේ ‍තෝ වගේ ගොනෙක්, බූරුවෙක්. :rofl::rofl:

    මෙතන ලස්සනට ත්‍රෙඩ් එක ගියා කාලයක්. ඒ කාලේ මදුවා, සංජීව, බටයා,ගිගි, ‍රැඩිකල් බුවා, නාවි, හෙක්ටර් එකී මේකේ නොකී කට්ටිය මා එක්ක සංවරව ක්‍රිකට් විවේචනය කරගෙන හිටියා. ඒත් එක අවජාතක අමනයෙක් ඇවිත් :lol: චන්දිමාල්ට බැනගෙන උගෙන් වෙච්ච අතවරයට ඌව පන්නමු කිය කියා ෆේස් බුක් එකේ පේජ් එකක් හදාගෙන මෙතන ලයික් හිඟන්න ආවා :lol:. ඌට ඇරලා ගියාම ඌ අඬාගෙන ගිහින් සයිලර් මතු උනා :lol:. එක පාරට ඒශියා කප් ‍ටුවර් එකේ එකම එක පෝස්ට් එකක් විතරක් දාපු එකෙක් :rolleyes::rofl: මෙන්න ඊට පස්සේ ක්‍රිකට් ත්‍රෙඩ් වල පැල පදියම් වෙලා :rofl:. හැබැයි ඌ දන්නවා මම චන්දිමාල්ගේ පැත්තට කතා කරන බව :lol:. අනේ ගොනෝ 3rdEye එකෙන් කාපුවා තවම රිදෙනවද? අනික උඹ මේ කලින් හරි හොඳට ත්‍රෙඩ් වල කතා කරපු එකානේ.:rofl::rofl:

    තව දාන්න බැහැ :lol:. මොකද උඹ වගේ බූරුවෙක්ට නාස්ති කරන කාලේ :lol:. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ක්‍රිකට් විවේචනය කරනවනම් කරපන්. ඕනේ දෙයක් කරගනින්. හැබැයි උඹ කට ඇරලා ගොන් කතාවක් කිව්ව ගමන් තේරෙනවා උඹ ගහපු ක්‍රිකට් ක්ලබ් එකක් තියා ඇට බෝලයක් වත් නැති බව:lol: . මෙතන නිකන් පොර ටෝක් දුන්නට මාව එක්ස්පෝස් වෙලා කිය කියා උඹ ඔය කාගේ හරි ලොකු ලණුවක් ගිලලා උඹව එකෙක් බයිට් එකට අරගෙන. අනික උඹ, ‍තෝ කියන්නේ කුණුහරුප නෙමෙයි කියලා දැනගනින් අවජාතකයා. ඒවා සුද්ද සිංහල. කුණුහරුප මම කිව්වේ නෑ මේ ත්‍රෙඩ් එකේ GT අයියා මට වෝන් කලාට පස්සේ. :lol: අනික බං උඹ මොකද මම බුදුන් වඳින එක ගැන ඔච්චරම රුදාව :lol:. උඹ පොඩිකාලේ කොණ කපපු හම්බ පෝතකයෙක්ද සුනකයෙක්ට ජාතක උනු :lol:? උඹ ඔකොටම කලියෙන් ගොන් කතා කියන එක නවත්තපන් :lol:, අනික ගිහින් ස්ටැට් ටිකක් ඉගෙනගෙන වරෙන්. ආහ් අමතක උනා ඊට කලියෙන් ගිහින් චන්දිමාල්ගේ කෙල්ලගෙන් කාපු කණේ පාර තියෙන තැනට අයිස් වතුර ටිකක් හලාගනින් එතකොට කැක්කුම අඩුවේවි. නරි නෑවීම මෙතනින් අහවරයි. හො‍ටු පෙරාගෙන අඬ අඬා දුවන්න එපා මැණික.:rofl::rofl:

    දැන් මේ ත්‍රෙඩ් එක දැක්කේ නෑ වගේ හිටපන්. මොකද විහින් ඔයා ඉල්ලගෙන පශ්චාත් භාගයේ මාමයිට් ගාගත්තේ.ආහ් අනික් එක අර රුවන්ද මොකාද උඹේ ගල් කොල්ලවත් මතක් කලයි කියපන්. :rofl::rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඇත්ත කියපන් උබ අර 3rd eye නේද?:eek:;)

    උඹටත් පොඩ්ඩක් මීටරේ තියෙනවා නේද බං යමක් කමක් වටහා ගන්න. ඔව් මේ ඌ තමයි. NIBM එක ඉස්සරහා දෙනෝ දාහක් ඉදිරියේ චන්දිමාල්ගේ කෙල්ලගෙන් අතවරයට කල් වෙච්ච එකා. පස්සේ චන්දිමාල්ගෙන් ගුටි කන්නත් ගියා කෙල්ලට පාර්ට් දාන්න ගිහින්. :rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ane bn me thread eketh wali daganna epa bn.... :sorry: paranama samajikaya thread eka dakala epa una :dull: Admin lath anthimai.. :oo: nikan ubalage watina kale nasthi wenawa witharai bn eka ekaata banagena..therumak na bn okkoma sinhala lankikayo ne bn :dull: anthimata me thread ekath charter wenawa..wali daganna epa
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ok ponz
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹටත් පොඩ්ඩක් මීටරේ තියෙනවා නේද බං යමක් කමක් වටහා ගන්න. ඔව් මේ ඌ තමයි. NIBM එක ඉස්සරහා දෙනෝ දාහක් ඉදිරියේ චන්දිමාල්ගේ කෙල්ලගෙන් අතවරයට කල් වෙච්ච එකා. පස්සේ චන්දිමාල්ගෙන් ගුටි කන්නත් ගියා කෙල්ලට පාර්ට් දාන්න ගිහින්. :rofl::rofl:
    :shocked: e mokadda e seen eka :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    iya oi u mage wenne kohomada :eek:
    okage kolu partner ara බිංදුwa :P uta kiyapan owa

    :dull::dull: ඇඩෝව් ඇට රිලවා. මම නැති තැන මට විරුද්ධව පෝස්ට් දානවද තෝ :baffled::baffled: වරකපොල අක්කට කියලා කනට ගස්සනවා :oo::oo:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Most Dismissals
    By a Sri Lankan Wicket Keeper
    In a Two Match Test Series !!!

    13 | Niroshan Dickwella
    Vs Pak in 2014

    11 | Kumar Sangakkara
    Vs Ban in 2005

    11 | Prasanna Jayawardene
    Vs Ban in 2008/09

    10 | Prasanna Jayawardene
    Vs NZ in 2009

    08 | Guy De Alwis
    Vs Pak 1985/86

    :yes::yes::yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17030856 said:
    :dull::dull: ඇඩෝව් ඇට රිලවා. මම නැති තැන මට විරුද්ධව පෝස්ට් දානවද තෝ :baffled::baffled: වරකපොල අක්කට කියලා කනට ගස්සනවා :oo::oo:
    :rofl: ridila duwan awith :P
    uba dakka thanath okamane kiyanne bannn
    matakane ara friendzone mokadda thread eke :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහේල නැති එක පාඩුවක් වෙන්නේ එක අතකින් විතරක් නෙමෙයි.. අරවින්ද අයින් වෙනකොට අපිට මහේල ඉන්නවා නේද කියලා අපි හිතුවා.. ඒත් මහේල යද්දි?? ඇන්ජි නොම්මර 4 බැට් කරන එකක් නැහැ.. එයාට හරියන්නේ 5.. අපි නොම්මර 4ට හොයාගන්න ඕන හොඳ කෙනෙක්ව.. නම් ගොඩක් එනවා තිරිමාන්න, විතානගේ,ප්‍රියන්ජන්,චන්දිමාල් වගේ.. මේ අයගෙන් චාන්ස් එක අරගෙන දිගටම ලකුනු අතර ඉන්න කෙනාට තැන ස්ථිර වෙනවා.. සමහර විත අපි හිතන්නේ නැති අලුත්ම ක්‍රීඩකයෙක් මෙතෙන්ට එන්නත් පුළුවන්.. ඒක වෙලාව තමයි.. සංගක්කාර කියන්නේ ඉස්කෝලෙ කාලෙවත්, ක්ලබ් ගහද්දිවත් ලොකුවට නම කියවුන කෙනෙක් නෙමෙයි.. ඒත් බලන්න අද ඉන්න තැන.. ඒ කැපවීම මත.. දැන් ඉන්න අයට එහෙම කැපවීමක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්..
    මහේල අයින් උන එකෙන් අපිට නැතිඋනේ පිතිකරුවෙක් සහ සුපිරි ස්ලිප් ක්‍රීඩකයෙක් නෙමෙයි.. (දැන් ස්ලිප් එකේ තියන්න එකෙකුත් හොයාගන්න වෙනවනේ..) කවුරු නායකයා උනත් මහේල හොයලා බලලා නායකයගේ අඩුපාඩු හැදුවා.. පට්ටම මොලයක් තියෙන්නේ ක්‍රිකට් ගැන.. බෝලින් චේන්ජ් එහෙම කරනවා එලටම.. ෆීල්ඩ් සෙටින් බැටාගෙන් බැටාට වෙනස් කරනවා.. එහෙම ක්‍රීඩකයෙක් ඕනම කැපෙකුට ශක්තියක්.. දැන් ඇන්ජලෝට ඉන්නේ සංගා විතරයි.. ඒකත් කොයිතරක් කාලෙකටද කියන්න බැහැ..
    ආවොත් යන්න ඕන.. මහේල ලස්සනට ගියා.. අනාගතේ තවත් ලස්සන වෙන්න කියලා පතනවා ඔයාගේ සමනලියො දෙන්නත් එක්ක!

    sira machn :yes::yes::yes::yes:
    11.gif