෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Aug 18, 2011
6,147
788
0
:rofl: ridila duwan awith :P
uba dakka thanath okamane kiyanne bannn
matakane ara friendzone mokadda thread eke :P

ඔව්. තොපි මට යන එන මං නැති කරනවා
2.gif
2.gif
ඒ ත්‍රෙඩ් එකේ ෆුල් ඩීසන්ට් පිට හිටියේ :baffled::baffled:

sathyathawak thiyenawa :P

අනේ මන්දා බන්ස්. :baffled::baffled: මම නම් දැං වැඩිය වලි වලට යන්නේ නෑ. ඔන්ලයින් නරි නාවනවට වඩා කරන්න වැඩ තියෙනවා. :baffled::baffled: අපරාදේ වෙලාව නාස්ති වීමක් විතරයි :oo::oo:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ara aruna karaya meke admin lawa allan inna hatiyata :oo: ubalath joined date eka backdate karala wathda dan na :P nathnam ubath u wagema ammala ta banina ekai kata ariyoth kunuhabba ma ne kiyanne :dull::dull::dull::dull:
    aye ithin uba ahaganane yanne
    mama ammata banne na ammata therun karala denawa kiwwe :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17030976 said:
    ඔව්. තොපි මට යන එන මං නැති කරනවා
    2.gif
    2.gif
    ඒ ත්‍රෙඩ් එකේ ෆුල් ඩීසන්ට් පිට හිටියේ :baffled::baffled:

    අනේ මන්දා බන්ස්. :baffled::baffled: මම නම් දැං වැඩිය වලි වලට යන්නේ නෑ. ඔන්ලයින් නරි නාවනවට වඩා කරන්න වැඩ තියෙනවා. :baffled::baffled: අපරාදේ වෙලාව නාස්ති වීමක් විතරයි :oo::oo:
    ara mokedda ekek ubata samanal rangum danna awane :rofl: chandimal ge fake ekak da danna :P

    why not both :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මහේල නැති එක පාඩුවක් වෙන්නේ එක අතකින් විතරක් නෙමෙයි.. අරවින්ද අයින් වෙනකොට අපිට මහේල ඉන්නවා නේද කියලා අපි හිතුවා.. ඒත් මහේල යද්දි?? ඇන්ජි නොම්මර 4 බැට් කරන එකක් නැහැ.. එයාට හරියන්නේ 5.. අපි නොම්මර 4ට හොයාගන්න ඕන හොඳ කෙනෙක්ව.. නම් ගොඩක් එනවා තිරිමාන්න, විතානගේ,ප්‍රියන්ජන්,චන්දිමාල් වගේ.. මේ අයගෙන් චාන්ස් එක අරගෙන දිගටම ලකුනු අතර ඉන්න කෙනාට තැන ස්ථිර වෙනවා.. සමහර විත අපි හිතන්නේ නැති අලුත්ම ක්‍රීඩකයෙක් මෙතෙන්ට එන්නත් පුළුවන්.. ඒක වෙලාව තමයි.. සංගක්කාර කියන්නේ ඉස්කෝලෙ කාලෙවත්, ක්ලබ් ගහද්දිවත් ලොකුවට නම කියවුන කෙනෙක් නෙමෙයි.. ඒත් බලන්න අද ඉන්න තැන.. ඒ කැපවීම මත.. දැන් ඉන්න අයට එහෙම කැපවීමක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්..
    මහේල අයින් උන එකෙන් අපිට නැතිඋනේ පිතිකරුවෙක් සහ සුපිරි ස්ලිප් ක්‍රීඩකයෙක් නෙමෙයි.. (දැන් ස්ලිප් එකේ තියන්න එකෙකුත් හොයාගන්න වෙනවනේ..) කවුරු නායකයා උනත් මහේල හොයලා බලලා නායකයගේ අඩුපාඩු හැදුවා.. පට්ටම මොලයක් තියෙන්නේ ක්‍රිකට් ගැන.. බෝලින් චේන්ජ් එහෙම කරනවා එලටම.. ෆීල්ඩ් සෙටින් බැටාගෙන් බැටාට වෙනස් කරනවා.. එහෙම ක්‍රීඩකයෙක් ඕනම කැපෙකුට ශක්තියක්.. දැන් ඇන්ජලෝට ඉන්නේ සංගා විතරයි.. ඒකත් කොයිතරක් කාලෙකටද කියන්න බැහැ..
    ආවොත් යන්න ඕන.. මහේල ලස්සනට ගියා.. අනාගතේ තවත් ලස්සන වෙන්න කියලා පතනවා ඔයාගේ සමනලියො දෙන්නත් එක්ක!

    :dull::dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහේලගේ තැනට හරියන්නේ කෙහෙලිය රබුක් වැල්ලගේ පුතා රමිත රබුක්වැල්ල .සංගත් දැන් ටිම් එකේ හිටියා ඇති ඌවත් කපලා දාලා ඡෙහාන් මුබාරක්ව ‍නැවත කැදවන්න ඔනේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ara aruna karaya meke admin lawa allan inna hatiyata :oo: ubalath joined date eka backdate karala wathda dan na :P nathnam ubath u wagema ammala ta banina ekai kata ariyoth kunuhabba ma ne kiyanne :dull::dull::dull::dull:

    aye ithin uba ahaganane yanne
    mama ammata banne na ammata therun karala denawa kiwwe :rofl:

    අහවල් ලබ්බක් බෙදාගන්න බැරුවද උඹලා දෙන්නා රණ්ඩු වෙන්නේ?? :oo::oo::baffled::baffled:

    ara mokedda ekek ubata samanal rangum danna awane :rofl: chandimal ge fake ekak da danna :P

    why not both :P

    ජොනී බට්ටද?? පව් බන් ඌ හොඳ එකා. බැඳලා ලමයෙකුත් ඉන්නවා :love::love::rofl::rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මහේලගේ තැනට හරියන්නේ කෙහෙලිය රබුක් වැල්ලගේ පුතා රමිත රබුක්වැල්ල .සංගත් දැන් ටිම් එකේ හිටියා ඇති ඌවත් කපලා දාලා ඡෙහාන් මුබාරක්ව ‍නැවත කැදවන්න ඔනේ.
    jehan kyanne kagehari putekda duwekda natnam laga cousin kanakda
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17031118 said:
    අහවල් ලබ්බක් බෙදාගන්න බැරුවද උඹලා දෙන්නා රණ්ඩු වෙන්නේ?? :oo::oo::baffled::baffled:

    ජොනී බට්ටද?? පව් බන් ඌ හොඳ එකා. බැඳලා ලමයෙකුත් ඉන්නවා :love::love::rofl::rofl:
    ubawa bedaganna baruwa :love:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    බින්දු;17031118 said:
    අහවල් ලබ්බක් බෙදාගන්න බැරුවද උඹලා දෙන්නා රණ්ඩු වෙන්නේ?? :oo::oo::baffled::baffled:

    ජොනී බට්ටද?? පව් බන් ඌ හොඳ එකා. බැඳලා ලමයෙකුත් ඉන්නවා :love::love::rofl::rofl:

    pusata ledak bn ellennami enne :oo::oo::dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    sound ennati nisa wennathi PM gahala sudu kodi wanuwe iye :rolleyes:

    thread eka charter wena nisa saha api elakiri enne wali daganna nemei nisa ubata PM ekak damme meka nawaththapn kiyala..nathnan mekath ara wali thread ganata watenawa ammala appalata gaawagena kunuharapa wamarala..ubala ge oya kunuharapa wala wada api dewal ahala kiyala thiyenawa..

    nikan moda athal nodee thread eka kanna epa kiyala kiuwe..math uba kiyapu ewata ekata eka kiyagena thawath giya nam thama meka adenawa iwaraya nathuwa...ube PM ekedi mokadda kiuwe thread ekata awith wali daganin kiyala ekenma therenawa ubata one mokakda kiyal...
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මොකද්ද බන් අර ssc එකේ වලියක් ගිහින්ද කාටද ඇතුලට යන්න දීල නෑ කියන්නේ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thread eka charter wena nisa saha api elakiri enne wali daganna nemei nisa ubata PM ekak damme meka nawaththapn kiyala..nathnan mekath ara wali thread ganata watenawa ammala appalata gaawagena kunuharapa wamarala..ubala ge oya kunuharapa wala wada api dewal ahala kiyala thiyenawa..

    nikan moda athal nodee thread eka kanna epa kiyala kiuwe..math uba kiyapu ewata ekata eka kiyagena thawath giya nam thama meka adenawa iwaraya nathuwa...ube PM ekedi mokadda kiuwe thread ekata awith wali daganin kiyala ekenma therenawa ubata one mokakda kiyal...
    aye ithin ridila diga hallak loku akuren dalane
    adath beyyan oneda :rolleyes: