ahamada aka tamaiissara selection board eke hitapu thambiya uge bappa hari mama hari laga ne kamak thibba![]()
u gahana akak nawai ban wadak na ita wada hoda un innawa
mokada ara kituruwanta une kallak akka hitiya kyala mattu une
ahamada aka tamaiissara selection board eke hitapu thambiya uge bappa hari mama hari laga ne kamak thibba![]()
එලකිරි කියන්නෙ අපේ ජීවිතේ නෙමේ බන්... එල කිරි කියන්නෙ අපේ තැනකුත් නෙමේ බන්... කෙනෙක් දාන පෝස්ට් වලින් කමෙන්ට්ස් වලින් සහ පාවිච්චි කරන වචන වලින් පේන්නෙ අදාල පුද්ගලයාගෙ හැදියාව, සමාජ වටපිටාව සහ දෙමාපියන්ගෙ ජීවන රටාව... ඉතින් අපිට කරන්න තියෙන්නෙ මානසික රෝගියෙක් කෑගහනවම් කුනුහරුප කියනවනම් ඒවා කෝට් කරකර රීප්ලයි දාන එක නෙමේ දැක්කෙ නෑ වගේ ඒවා ඉග්නෝ කරල අපේ වැඩටික කරගෙන යන එක එතකොට ඒක නිකම්ම අසහන කාරයට එපාවෙනව..
naha uba wage![]()
wanachara adama kalakanni 2n nekta ekama therad eke inna be bolaw. ekko uba nethnam man witharai. 
මේක තවත් ඇදගෙන ගිහින් වැඩක් නෑ අපරාදේ මගේ වටිනා කියන කාලේ. අපි කැපුනා ත්රෙඩ් එකට ආදරේ උන්ටයි, බොර දියේ මාලු බාන්න බලන් ඉන්න උන්ටයි, මාත් එක්ක ඇරියස් පියවන්න ඉන්න උන්ටයි හැමෝටම බුදු සරණයි..!!!
. free time ekak thibboth waren. budu saranaiallala dapan machan. free time ekak thibboth waren. budu saranai


ai uba aye awlawannada![]()


ithihasa katha ahanakota athishokthiya ambanata. ehew eke uba oya nidana kathawa ahanakota athishokthiya atha erala ganin.
) කියපන්කෝ වෙච්ච දේ 

මේක තවත් ඇදගෙන ගිහින් වැඩක් නෑ අපරාදේ මගේ වටිනා කියන කාලේ. අපි කැපුනා ත්රෙඩ් එකට ආදරේ උන්ටයි, බොර දියේ මාලු බාන්න බලන් ඉන්න උන්ටයි, මාත් එක්ක ඇරියස් පියවන්න ඉන්න උන්ටයි හැමෝටම බුදු සරණයි..!!!

නිකන් වෙලාව නාස්ති නොකර. උඹට මේ දවස්වල වැඩ නේද?? 

mekata nam sahenna rideida mandahari ehenam ada idam man ube ewa quote karanne ne![]()

one ekekta free enna dunna uta enna nodenne aiu awilla gate aken anna dila natilu ban akai u kyanne mama dakka ahema akak kyanawa u

බින්දු;17031330 said:උඹ ගිහින් වැඩක් බලාගනින් බන්.නිකන් වෙලාව නාස්ති නොකර. උඹට මේ දවස්වල වැඩ නේද??
![]()
සහතික ඇත්ත. මචං හැබැයි මට ප්රශ්නයක්. මම මාස දෙකක් තිස්සේ එලකිරි එකට ආවේ නැහැ වැඩ වැඩි කමට. හැබැයි ඒ ටිකට මූ මට වෙන එකෙකුගේ ෆේක් කිය කියා ත්රෙඩ් වල සිංහ පාර්ට් දාලා. එව්වා මම පස්සේ දැක්කා. ආයෙමත් මේ ත්රෙඩ් එකෙත් නැති තැන මාව මතක් කරලා ආයේ ඌම ෆේක් එකක් හදන් ඇවිත් මෙතන ඌටම බැනගෙන ඒකටත් මාවම ගාවලා. අන්තිමට කොහෙද යන අහිංසකයෙක්ගේ ෆේස්බුක් ලින්ක් එකක් මූට මොකෙක් හරි දීලා නමක් දාලා මෙතන. අච්චර එහෙම කරද්දිත් මම ඉවසගෙන හිටියා. මෙතන ත්රෙඩ් එක නිතර අප් කරන එකෙක් ඌට විරුද්ධව කතා කලේ නෑ. ඒත් මේකේ ඉන්න කෙළෙහි ගුණ දන්න තුන් දෙනෙක් මට PM දාලා තිබ්බා. උඹ දන්නේ නෑ මචං ඉස්සර ක්රිකට් ත්රෙඩ් වල කොච්චර සාමකාමී තත්වයක් තිබ්බද කියලා. ඒක කෑවේ ඔය සයිලර් කියන එකා ෆේක් එකක් හදාගෙන 3rdEye කියන එකකින් ඇවිත් චන්දිමාල්ට බනින්න ගත්තම. රට වෙනුවෙන් ක්රීඩා කරන ක්රීඩකයින්ට බනින එක නෙමෙයි මම කරන්න ඕනේ. මූ ඒ දවස් වල කලේ විවේචනයක් නෙමෙයි අමු කුණුහරුප වලින් කතා කලේ. උඹ ඒ කාලේ මේ ත්රෙඩ් එකේ උන්නේ නෑ මචං. අනික මොකා දන්නේ නැතත් ඒ කාලේ මම ක්රිකට් ත්රෙඩ් වලට කොච්චර ආදරෙන් උන්නද කියලා KMC මදුෂාන් දන්නවා.මොකද පහුගිය ත්රෙඩ් එකයි මේකයි ඇරෙන්න කලින් දාපු හැම ක්රිකට් ත්රෙඩ් එකකම වගේ වැඩිම ක්රිකට් පෝස්ට් ගාන තිබ්බේ මගේ නැත්නම් KMC ගේ. අපි දෙන්න තමයි උඩින්ම උන්නේ හැමදාම අද උඹ ඉන්නවා වගේ. මමයි ඌයි විතරක් මේ වේලි වේලි තිබ්බ ත්රෙඩ් තනියම උඹ අද කරනවා වගේ බම්ප් කර කරා හැමදාම උඩින් තියාගෙන තමයි අද මේ තත්වෙට ගත්තේ. අද එලකිරි එකේ ක්රිකට් මැච් එකක් ගියාම ඒ ගැන කතා කරන්න සෙට් එකක් ඉන්නවා. අවංකව සතුටුයි. ඒ වගේම මම මේ ත්රෙඩ් වලට ආදරෙයි. මම මේ ත්රෙඩ් වල කවදාවත් කාටවත් ඩිරෙක්ට් කුණුහරූප වපුරලා ත්රෙඩ් එක කාලා නෑ මචං. ඒක උඹලා කවුරු නොදැන උන්නත් KMC දන්නවා. අනික බලන පරන හිටපු හැමෝම දන්නවා ඔය **sylar කියන එකාට මාත් එක්ක පෞද්ගලිකවම මොකක් හරි ප්රශ්නයක් තියෙන වග. ඒ අතරේ මෙතන වලියක් යනකන් ඉඳලා බොරදියේ මාලු බාන, අවුස්සන්න සෙට් එකකුත් ඉන්නවා. මම ඔය හැමෝම අඳුනනවා බං. නැත්නම් මම කොහොමද මේකේ ත්රෙඩ් එක ඉස්සර කාපු ඇමසින්ගේ එන එන ෆේක් එක බෑන් කෙරෙව්වේ. උඹලා ත්රෙඩ් එක ඇදගෙන යමන් මොකද මට මේ ටිකේ අම්බානෙට වැඩ නිසා. ආයේ එන්නේ මේ අවුරුද්ද ඉවර වෙලා තමයි කමෙන්ට් කරන්න. එදාට මේ ත්රෙඩ් එක උඹලා ඔක්කොම දාලා ගිහින් තිබ්බත් KMC එක්ක එකතු වෙලා ආයේ ක්රිකට් ත්රෙඩ් එක තිබ්බට වඩා හොඳ තැනකට උස්සලා තියන්න මම ඉන්නවා මචං. මොකද මට ඒවා මහ ලොකු අමාරු වැඩ නෙමෙයි. ඒත් මොකෙක් හරි කොන්ද පණ නැතුව මෙම්බර් කෙනෙක් නැති තැනක ඌට බනිනවනම් ඌට විරුද්ධව කතා කරන්න පුරුදු වෙයන්. දැන් ආයේ ගිහින් බලපන් මේ ලින්ක් එකෙන් මම දාපු පෝස්ට් එක. ඒකේ තියනවා දැන් සිල් ගත්තු උපාසකයා ඉස්සර හැසිරුන හැටි. තවත් ඕනේ නම් වල්ර්ඩ් කප් එකට දාපු ත්රෙඩ් එකට ගිහින් ඒකට මුලින්ම කමෙන්ට් කරන්න ෆේක් එකක් බස්සපු **sylar නොහොත් 3rdEye කියන එකාගේ වචන මාලාව බලපන්. ඊට පස්සේ හරි වැරැද්ද දැනගෙන කතා කරපන් මචං. බුදු සරණයි..
mahinda awilla hitiyane ban political nisa wanna ati mama hitanne gate akedi game aka adala lokko muralita tamai ilagata game aka adinneone ekekta free enna dunna uta enna nodenne ai![]()
wanachara adama kalakanni 2n nekta ekama therad eke inna be bolaw. ekko uba nethnam man witharai.
![]()
apiwa owata gawaganna epa 
kattiya sat wala akohomada Ian gould???umpire kalata mun pissu dial ne
![]()
kohomada Ian gould???umpire kalata mun pissu dial ne
![]()


