riverston gihin mahiyangane paththen nuwara aawa nam patta trip eka....දවස් 2-3 ක වගේ පොඩි උන් එක්ක ට්‍රිපක් යන්න තැනක් හොයනවා, අයිඩියා එකක් දියන්කෝ....
මොකවත් නැත්නම් කොලඹ එන්න ඉන්නේ. ලොක්කට ග්‍රහලෝකාගාරේ, කවුතුකාගාරේ බලන්න ඕනිලු. තව මොනවද අවට යන්න පුලුවන් තැන්. දවස් දෙක තුනක් මත්තේගොඩ නැන්දලාගේ ගෙදර ඉන්න පුලුවනි.
අනුරාදපුරේ යන්න හිතන් තමයි නිවාඩු දාගත්තේ. ඒත් කාලගුනේ නිසා ඒක අවුල්. විකිය කියනවා නුවර එලි යමුලු. අප්‍රේල් ගිය නිසා වයිෆ් ටිකක් අදි මදි කරනවා....![]()








උඹ මොකක්ද කරපු වැරැද්ද....?? නවත්තපිය කියද්දි යන්න ගියාද.....??
කොහෙද ඔය පාර.....?? පොලිස් කාරයාගේ $@*&^(*@&)(@ යකෝ ඌත් තම්බියෙක්ද ඔච්චර *රි තම්බියට ආදරේ...... 

