EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දවස් 2-3 ක වගේ පොඩි උන් එක්ක ට්‍රිපක් යන්න තැනක් හොයනවා, අයිඩියා එකක් දියන්කෝ....:rolleyes:
    මොකවත් නැත්නම් කොලඹ එන්න ඉන්නේ. ලොක්කට ග්‍රහලෝකාගාරේ, කවුතුකාගාරේ බලන්න ඕනිලු. තව මොනවද අවට යන්න පුලුවන් තැන්. දවස් දෙක තුනක් මත්තේගොඩ නැන්දලාගේ ගෙදර ඉන්න පුලුවනි.:cool:
    අනුරාදපුරේ යන්න හිතන් තමයි නිවාඩු දාගත්තේ. ඒත් කාලගුනේ නිසා ඒක අවුල්. විකිය කියනවා නුවර එලි යමුලු. අප්‍රේල් ගිය නිසා වයිෆ් ටිකක් අදි මදි කරනවා....:baffled:
    riverston gihin mahiyangane paththen nuwara aawa nam patta trip eka....:yes::rolleyes::D:love:
     
    thopita kohedha mewwa:P
    y0azc.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ මරදානේ දඩ කොළයක් නම් අපේ 76 අංකල්ට කිව්වා නම් වැඩේ ක්ලෝස් කරලා දෙයි..... :yes:
     
    ආ මරදානේ දඩ කොළයක් නම් අපේ 76 අංකල්ට කිව්වා නම් වැඩේ ක්ලෝස් කරලා දෙයි..... :yes:

    ah S.I.Jayarathna ne....:D:D

    Monawa close karannada uu dade gewalane bola.....:rofl::rofl:

    ආන්ඩුවට සල්ලිත් ගෙවලා ඉවරයි සින්හලු
    කවුද 76 අන්කල් (මතු ප්‍රයෝජනය සදහා)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආන්ඩුවට සල්ලිත් ගෙවලා ඉවරයි සින්හලු
    කවුද 76 අන්කල් (මතු ප්‍රයෝජනය සදහා)

    :oo: උඹ මොකක්ද කරපු වැරැද්ද....?? නවත්තපිය කියද්දි යන්න ගියාද.....?? :rolleyes:
     
    :oo: උඹ මොකක්ද කරපු වැරැද්ද....?? නවත්තපිය කියද්දි යන්න ගියාද.....?? :rolleyes:

    අඩේ නෑ බන්, වන් වේ එකක්ලු ඉස්සරහා බෝඩ් එකක් දාලා තියෙනවා පදින්චි කරුවන්ට පමනයි කියලා, ඒ පාරෙන් (මරදානෙ එල්ෆින්ස්ටන් වලට පොඩ්ඩක් එහායින් තියෙන්නෙ) ගියාම අනික් පාරට ගොඩක් ලගයි, මම ගොඩක් දවස් වලට යනවා, කරුමෙට බාප්පෙක් හිටියා. ඌ කියනවා ඒ පාරෙ තම්බි පල්ලියක් තියෙනවාලු, පිට වාහන ගියාම තම්බි හෑප්පෙනවා කියලා පුජකලා කම්ප්ලේන් කරලාලු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ නෑ බන්, වන් වේ එකක්ලු ඉස්සරහා බෝඩ් එකක් දාලා තියෙනවා පදින්චි කරුවන්ට පමනයි කියලා, ඒ පාරෙන් (මරදානෙ එල්ෆින්ස්ටන් වලට පොඩ්ඩක් එහායින් තියෙන්නෙ) ගියාම අනික් පාරට ගොඩක් ලගයි, මම ගොඩක් දවස් වලට යනවා, කරුමෙට බාප්පෙක් හිටියා. ඌ කියනවා ඒ පාරෙ තම්බි පල්ලියක් තියෙනවාලු, පිට වාහන ගියාම තම්බි හෑප්පෙනවා කියලා පුජකලා කම්ප්ලේන් කරලාලු.

    :frown: කොහෙද ඔය පාර.....?? පොලිස් කාරයාගේ $@*&^(*@&)(@ ‍යකෝ ඌත් තම්බියෙක්ද ඔච්චර *රි තම්බියට ආදරේ...... :angry: