෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක නම් ඇත්ත 3rdEye කොලුවත් දැන් ලොකු එකෙන්ම ලොග් වෙලා මාත් එක්ක ඇරියස් යවනවා උඹ දැක්කනේ. ඒත් මූ පට්ට ආතල් බයිට් එක බං. all_most කාරයා වගේමයි ඌත් කට ඇරියොත් ගොන් කතාවක් කියන්නේ. මතකගේ රිවර්ස් ස්වින්ග්. මූත් ඒ වගේ තමයි. ෆස්ට් ක්ලාස් එකක්වත් ගහපු නැති බිනුරව ටෙස්ට් එකට කෙලින්ම දාන්න කිව්ව වගේ තමයි ඇඟේ ‍ෆිට්නස් නැතුව දවස් 5ක් අදින්න. කට ඇරියොත් පට්ට ගොන් කතාවක් කියන්නේ. අද මම දැක්කා අකිල ධනන්ජයට සුදු හුණු ගගා ඉන්නවා, අනිකා රමිත් රඹුක්වැල්ල. ලොල්. ඌ දන්නේ නෑ තරිඳු කෞශාල් සහ මලින්ද පුෂ්පකුමාර කියන දෙන්න ගැන කොහෙවත් නැති එවුන් දෙන්නෙක් ගැන කියවන්නේ.:rofl::rofl:

    ඇත්තටම ඌ ඇහැ තුනමද?මම ඉස්සරවෙලා ජෝක් එකට ඇහුවේ..මතකද උබල දෙන්නා වලිය දාගත්තෙ මගෙ කේලමක් අහලා:rofl:..අර උබ චන්දිමාල්ගෙ කෙල්ල මුට කනේ පාරක් ගැහුවා කියලා මාත් එක්ක කියපු එක මම ඌත් එක්ක කියලා..මම එදා හිතුවෙ නෑ වලි යයි කියලා...උබලා දෙන්න ඉස්සර හෙන ෆිට් එකේ හිටියනෙ..:yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10584016_324853454343561_858371076412894252_n.jpg


    :cool:

    balahn Dilhara Lokuhettige nikan paathale ekek wage :D:P
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මම කාටද නොබැන ඉදලා තියෙන්නෙ මෙකෙන් ලොක්කාටද ලොක්කාට වහ කඩුරු වගෙ සමහරක් වෙලවට මාව:rofl::rofl: මෙකෙ අයිතිකාරයො වගෙ හිටපු මිනිස්සුන්ටත් යන එනමං නැති කරා එහෙවු මට කැත කතා හදනකොට රිදෙනවා සහො:rofl:

    :cool::cool:


    :love::love: විහිලුවක් අනී කලේ :love::love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    ඇත්තටම ඌ ඇහැ තුනමද?මම ඉස්සරවෙලා ජෝක් එකට ඇහුවේ..මතකද උබල දෙන්නා වලිය දාගත්තෙ මගෙ කේලමක් අහලා:rofl:..අර උබ චන්දිමාල්ගෙ කෙල්ල මුට කනේ පාරක් ගැහුවා කියලා මාත් එක්ක කියපු එක මම ඌත් එක්ක කියලා..මම එදා හිතුවෙ නෑ වලි යයි කියලා...උබලා දෙන්න ඉස්සර හෙන ෆිට් එකේ හිටියනෙ..:yes:

    මොන ‍ෆිට් ද බං. මූ PM දදා මට අරින්න ආවා මුලදිම. මම කාලෙකට කලියෙන් KMC ට යැව්වා ඔක්කොම PM විස්තර ටික බුවාගේ හැටි පෙන්නන්න. මතකනේ අර ආයේ ක්‍රිකට් ත්‍රෙඩ් එකට එන්නේ නෑ කියලා අඬාගෙන ගියා. අන්න ඒ කාලේ. යැව්වේ මොකද නැත්නම් මම වැරදි කාරයා වෙන නිසා.