අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නෙ සල්ලී.....
ඕන ලෙඩක් හොද වෙනවා බොන්න විස්කි බ්රැන්ඩි....
Scotland වල තියෙන්නෙ හොදම විස්කි බ්රැන්ඩි....
ලංකාවට ගෙන්වන්නේ ආන්ඩුවෙන් මල්ලී........
බොමු අපි විස්කි බ්රැන්ඩි... මොකටද කොත්තමල්ලි....
බොන්න නංගි මල්ලී සැවොම විස්කි බ්රැන්ඩී.......
ඔය දුකට සැපට ඔබට පිහිට වෙන්නෙ විස්කි බ්රැන්ඩී....
අපි සෙට් උන කාලේ ෆන් එකක් ගියපු වේලේ....
මට මතක් වෙනවා අපිත් විස්කි බ්රැන්ඩි බීපු තාලේ....
බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
මේක බොන්න මචෝ..... විස්කි බ්රැන්ඩී.........
තරුණ කාලෙ සමහර අය කෙල්ලො එක්ක යතී......
බූට් එකක් වැදුන ගමං ජීවිතේම නැතී..........
ඔය අරවා මේවා මොකුත් නොකර කාලා බීලා ඉන්නේ....
මම තාමත් සෙට් උනහම විස්කි බ්රැන්ඩි බොන්නේ......
හෙට මැරුණත් හිතට හොදයි අද ජොලියේ ඉන්නේ....
බොමු අපි විස්කි බ්රැන්ඩි... මොකටද කොත්තමල්ලි....
බොන්න නංගි මල්ලී සැවොම විස්කි බ්රැන්ඩී.......
ඔය දුකට සැපට ඔබට පිහිට වෙන්නෙ විස්කි බ්රැන්ඩී....
අපි සෙට් උන කාලේ ෆන් එකක් ගියපු වේලේ....
මට මතක් වෙනවා අපිත් විස්කි බ්රැන්ඩි බීපු තාලේ....
බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
මේක බොන්න මචෝ..... විස්කි බ්රැන්ඩී........
බොමු අපි විස්කි බ්රැන්ඩි මොකටද කොත්තමල්ලි....
දාගෙන සෝඩා ශැන්ඩි නීට් නං එපා මල්ලි......
අයිස් කැට දමං මල්ලි තැපැලෙං වදියි මල්ලි.....
බිව්වම විස්කි බ්රැන්ඩි ජොලියක් දාමු මල්ලි...
බූට් දුකට හාට් එකට අපිත් ගත්ත එකම බෙහෙත.....
චියර්ස්............... විස්කි බ්රැන්ඩී........
තිතට මත.