නම කේස්

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මචංලා.....:dull:
    මගේ නම කැතයි බං එ නිසා මට නම වෙනස් කරගන්න ඔනි
    දන්න උන් කියහල්ලා ලංකාවේ කොහොමද නම වෙනස් කරගන්නේ.
    මොකක්ද ක්‍රමවේදය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මොකක්ක්ද උබේ නම

    බකලසේන
    පොන්නම්බලම්
    බබුන් අප්පු වගේ නමක්ද????

    මචං
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    උබලගේ පැත්තේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට ගියාම එහෙන් දෙයි අවශ්ය කරන දෙවල් ඇතුලත් කොලයක්. හැම දෙකටම කලින් පත්තරේක පරන නම වෙනස් කරලා අලුත් නමක් පාවිච්චි කරනවා කියලා ඇඩ් එකක් දාන්න ඔන. ඒ අතරේ අලුතෙන් බැංකු පොතක් ඔපන් කරපන් අලුත් නමින්. තව අලුත් නම පාවිච්චි කරා කියලා පෙන්නන්න ඒ නමින් සහතික, ලිපි වගේ දෙවල් වගේම JP කෙනෙක් සහතික කරපු දිවුරුම් සහතිකයකුත් ඔන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    ජන්තු අයියා;17036227 said:
    මුලින්ම නම කියපන්කො කතාද ලස්සනද කියලා බලන්න..

    නම ජන්තු අයියාලු :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    paththare add ekak dapan parana nama and aluth nam,.. then thawa e paththare pennala bank account ekak arapan.. chanda nama lekanath wenas jkarapan.. evidence 3k oya wage hadagena kachcheriyata deepan wade hari

    උබලගේ පැත්තේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට ගියාම එහෙන් දෙයි අවශ්ය කරන දෙවල් ඇතුලත් කොලයක්. හැම දෙකටම කලින් පත්තරේක පරන නම වෙනස් කරලා අලුත් නමක් පාවිච්චි කරනවා කියලා ඇඩ් එකක් දාන්න ඔන. ඒ අතරේ අලුතෙන් බැංකු පොතක් ඔපන් කරපන් අලුත් නමින්. තව අලුත් නම පාවිච්චි කරා කියලා පෙන්නන්න ඒ නමින් සහතික, ලිපි වගේ දෙවල් වගේම JP කෙනෙක් සහතික කරපු දිවුරුම් සහතිකයකුත් ඔන

    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ නමත් වෙනස් කලා හැබැයි පත්තරේ නම් දැම්මේ නම් නෑ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට ඡරාවක් දුන්නා නම වෙනස් කලා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ නමත් වෙනස් කලා හැබැයි පත්තරේ නම් දැම්මේ නම් නෑ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට ඡරාවක් දුන්නා නම වෙනස් කලා
    a1NElwz.png
    a1NElwz.png
    a1NElwz.png
    a1NElwz.png
    a1NElwz.png
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මචං නමට දාගනිං හෑශ් එකක් :D
    එතකොට පොඩි ගතියකුත් තියේ....
    කෝමද අකුරු ටිහිකුයි ඉලක්කම් ටිහිකුයි දාල ලියුම් එද්දි එහෙම.. :3
    සුපිරිනෙ..

    අහ්..
    රාජ්‍යය තොරතුරු කේන්ද්‍රයට කෝල් කරල දැනගනිං..
    1929 හෝ 1919
    ඔය දෙකෙන් එකක්.. හරියට මතක නෑ බං..
    එකක් ලමා හිංසනයන් ගැන දන්වන්න,,
    අනික තොරතුරු කේන්ද්‍රයෙ..
    1919 ගහල අහපං තොරතුරු කේන්ද්‍රෙද කියල..
    නැත්තං අනික ගහපං. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්තට බන් ඔය සාමාන්‍ය නම් වෙනුවට නිකන්.. "DK9x12-z1" වගේ එකක් දාගන්න බැරිද? නීතියෙන් තහනම් ද? :oo: