Mobile Photography Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Phone : Xperia L
    App : default camera app
    Not Edited
    8mp
    YO7KusW5QZ1qUK2Qf_n4bWvpjKgvDPUIihCzLysn9Ew=w756-h567-no


    DSC_0858.jpg


    DSC_1349.jpg


    මම මහත්තයා ඇලකන්දේ තියෙන ටැංකියට නැගලා
    :rofl:

    DSC_1831.jpg


    DSC_1851.jpg


    DSC_1908.jpg



     
    ඔක්කොම ගැහුවේ Samsung Intercept එකෙන්. Cam එක 3.2 Mp. No app used. :dull:

    මේක නම් ඇප් එකකින්. Camarazoom FX . අනිත් ඒවා නම් normal cam . App මොකුත් දාන්නේ නැතුව.​
    Location : මේ අපේ ගෙදර ළඟ

    picture.php

    Location :යාලුවෙක්ගෙ ගෙදර ළඟ

    2q9ds9z.jpg

    Location :අපේ ගෙවල් ළඟ ගඟේ

    5k3lhi.jpg

    Location : අපේ ගෙදර ළඟ ගඟ (Entrance)

    2eyj4w7.jpg

    Location :අපේ ගෙදර ළඟ ගඟ (Midpoint)

    1r3mad.jpg

    Location :අපේ ගෙදර ළඟ ගඟ (Midpoint)

    2im16o2.jpg

    Location :අපි නාන පොට් එක ළඟ .චුට්ටක් ඊට උඩින් (නාන පොට් එක හොඩ පොල්ලන් වල. i.e hondadapollan wala. මෙතන ඉස්සර ලොකු හොඩ පොල්ලන් ගහක් තිබුනා. දැන් නැහැ.)

    2nqsi7d.jpg

    Location :h ondapollan වලට ටිකක් පහලින්

    fmudkz.jpg

    Location :අපේ ගෙදර කුසිය පැත්තේ. මේ ගහට මගේ වයස. 22 years. මේක ගේ ළග තියෙන්නේ. මන් කපන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ.

    2cpauyb.jpg

    Location :අපේ පියා හදපු පාරක්.

    11742yt.jpg
     
    Last edited:
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හිටු මමත් දාන්නම් ෆොටෝ එකක්
    Phone: Lumia 920
    Lense: Camera 360
    Edit: PicsArt

    photo.jpg
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මුලින්ම අහන්න ඹනේ උබට පිස්සුද කියලා කලාවට හිනාවෙනවනම් උ පිස්සේක් ඒක ඒක මානසික තත්ව වල අය දකින්නේ ඒක වෙනස් විදිවලට මචො
    මමනම් හිතන්නැ පොටො ඒකක් ගන්න හොදම කැමරාවක් ඹනේ කියලා ගහන ඒකා කොකෙන් උනත් ගන්නවා මචන් උබත් අන්න ඒ වගේ මට නම් ලස්සනයි මචන්
    :yes: හොදට අරගෙන තියෙනවා

    හි හී..... එල එල...එහෙනම් ආ තව:D:D:D:D:D

    kU7UEt.jpg

    pot එක - මහනුවර දළදා මාලිගාව
    4n එක - Samsung Intercept
    cam එක - 3.2mp


    XU0mFP.jpg

    pot එක - මහනුවර දළදා මාලිගාව
    4n එක - Samsung Intercept
    cam එක - 3.2mp


    xO1JeC.jpg

    pot එක - මහනුවර දළදා මාලිගාව
    4n එක - Samsung Intercept
    cam එක - 3.2mp


    fX5U9l.jpg

    pot එක - මහනුවර දළදා මාලිගාව
    4n එක - Samsung Intercept
    cam එක - 3.2mp


    7I0n7J.jpg

    pot එක - අපේ ඉස්කෝලේ
    4n එක - NOKIA 5130 musicexpress
    cam එක - 2.0mp


    ubrncy.jpg

    pot එක - රත්නපුර මහා රෝහල
    4n එක - 3.0mp
    cam එක - asus arias 5


    Ta49zD.jpg

    pot එක - අපේ ගෙදර.මෙයා තමයි රෙක්සි... (කෙල්ලෙක් කෙල්ලෙක්)
    4n එක - Samsung Intercept
    cam එක - 3.2mp


    Rebdce.jpg

    pot එක - කිරින්ද
    4n එක - sonyericsson j105i
    cam එක - 2.0mp


    t1vBh4.jpg

    pot එක - අපේ පූසා ඩිප් ගහනවා
    4n එක - sonyericsson j105i
    cam එක - 2.0mp

     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    Samsung galaxy S5 :shocked:
    16MP

    quality ගොඩාක් අඩු කරන්න උනා අප්ලෝඩ් කරන්න ගියාම... :baffled:
    එක picture එකක් 8mb-24mb වගේ තිබුණා... :sorry:
    Dimension 5312*2988 එක අප්ලෝඩ් කරන්න ඕන නිසා 640*360 කලා.. :rofl:
    කිසිම Editing software භාවිතා කර නොමැත.. :yes:


    Location-: නුවරඑළීය-විහාරමහාදේවි පාර්ක් මින් මැදුර-අපේ ගෙදර- :D

    බුකියේ ලින්කුව- https://www.facebook.com/awantha.herath.3
     

    Attachments

    • 20140728_171450.jpg
      20140728_171450.jpg
      49.8 KB · Views: 192
    • 20140729_083352.jpg
      20140729_083352.jpg
      48.9 KB · Views: 183
    • 20140729_121549.jpg
      20140729_121549.jpg
      59.6 KB · Views: 187
    • 20140729_203024.jpg
      20140729_203024.jpg
      44.8 KB · Views: 186
    • 20140731_095337.jpg
      20140731_095337.jpg
      67 KB · Views: 186
    Last edited:

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    samsung s5 (II)
     

    Attachments

    • 20140731_100528.jpg
      20140731_100528.jpg
      51.8 KB · Views: 183
    • 20140801_123147.jpg
      20140801_123147.jpg
      44.1 KB · Views: 183
    • 20140805_103919.jpg
      20140805_103919.jpg
      53.7 KB · Views: 180
    • 20140812_113607.jpg
      20140812_113607.jpg
      57.7 KB · Views: 185
    • 20140815_110716.jpg
      20140815_110716.jpg
      49.1 KB · Views: 180