ඔව්... ගොඩක් උන්ව ෆොර්ම් කරන හොද ඉතිහාසයක් අපිට තියනවනෙ...අල්ලපු රටෙ උනුත් කොහෙන් හරි ටුවර් එකක් දා ගනීද දන්නෙ නෑ අපිත් එක්ක
![]()



mathakane giyapaara series ekedi ape un ara hafeez kiyana kabbawa form karapu hati...![]()


අරවින්ද යළි එංගලන්ත පිටියේ
ලෝකයේ සුපිරිතම පිතිකරුවන් අතර සිටි අරවින්ද ද සිල්වා යළිත් එංගලන්තයේ කෙන්ට් හි දර්ශනීය පිති හරඹයක යෙදුනු බව ටොන්බ්රිජ් ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක මාටින් බැට්ලී ප්රකාශ කරයි.
ලෝකයේ ක්රිකට් තරු බවට පත් වූ ක්රීඩකයන්ගෙන් සමන්විත ලෑෂිං ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මිත්ර තරඟයකට සහභාගී වූ අරවින්ද ද සිල්වා ටොන්බ්රිජ් ක්රිකට් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු හතළිස් අටක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගිය බවයි මාටින් බැට්ලී කියා සිටියේ.
පසුගිය දා කෙන්ට් හි පැවති මෙම මිත්ර තරඟයට හර්ෂල් ගිබ්ස්, ගැරෙන්ට් ජෝන්ස්, මාර්ක් ඊල්හම් ඇතුළු ලෝ පතල හිටපු ක්රීඩකයන් සහ තවමත් වෘත්තීය මට්ටමේ සිටින ක්රීඩකයන් ද සහභාගී වී තිබේ.
BBC
yako man wada karanne CAPS eka on karagena
ekai kukulane mehema une
mala wathe meka
AI UBALATA MEHEMA GAHUWAMA KIYAWANNA BARI![]()




හූමේ පාර මැච් තුනම පක්කොන්ට දුවන්නම ගහන්න අපේ කොල්ලන්ට දෙන්න බලන් නහොද හූවක්..
කෝ නංගිලා මල්ලිලා එකතු වෙලා.. සද්දෙට..
හූ
බොහොම ස්තූතියි![]()


මේ පාර මැච් තුනම පක්කොන්ට දුවන්නම ගහන්න අපේ කොල්ලන්ට දෙන්න බලන් නහොද හූවක්..
කෝ නංගිලා මල්ලිලා එකතු වෙලා.. සද්දෙට..
හූ
බොහොම ස්තූතියි![]()




mathakane giyapaara series ekedi ape un ara hafeez kiyana kabbawa form karapu hati...![]()



මේ පාර මැච් තුනම පක්කොන්ට දුවන්නම ගහන්න අපේ කොල්ලන්ට දෙන්න බලන් නහොද හූවක්..
කෝ නංගිලා මල්ලිලා එකතු වෙලා.. සද්දෙට..
හූ
බොහොම ස්තූතියි![]()

