jaathika paaneta ehema kiyanna epa ban![]()
apo gal walata wadinawa neme ban ouluwa ridenawa witharai
louis xiii 25 ml shot ekak rs.16900 +10% tax @ sky lounge eke
jaathika paaneta ehema kiyanna epa ban![]()
mata nam oya mokuth ne...apo gal walata wadinawa neme ban ouluwa ridenawa witharai![]()
louis xiii 25 ml shot ekak rs.16900 +10% tax @ sky lounge eke
apitat news aka awa mokada oya waga awun hariyata anawa godakma oya wada karanna china awunරුපියල් හතළිස් අටලක්‍ෂ හැටදහසක් වටිනා මත්පැන් බෝතල් 5ක් සමග අවුරුදු 30ක් වු Nee සහ අවුරුදු 23 ක්වු Fui නැමති මැලේසියානු ජාතික කාන්තාවක් සහ තරුණයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම ඊයේ කර ඇත.
මොවුන් කොළඹ කොටුව ප‍්‍රදේශයේ සුපිරි හෝටලයක නැවතී සිට ඇති අතර ලංකාවට පැමිණ ඇත්තේ 2014 අගොස්තු 19 වනදාය.
එසේ පැමිණ තරුපහේ හෝටල් වලින් ඉතා වටිනා මත්පැන් බෝතල් ව්‍යාජ ක්‍රෙඩිටිකාඩි මගින් ලබා ගැනීම සිදු කර ඇත.
කොළඹ නගරයේ පිහිටි තරුපහේ හෝටල් 05කින් Louis Xiii වර්ගයේ මත්පැන් විශේෂයක් බෝතල් 05ක් ව්‍යාජ ක්‍රෙඩිටිකාඩ් පත් මගින් ලබා ගෙන තිබේ.
මෙම වර්ගයේ එක් බෝතලයක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් (972,000) රුපියල් නවලක්‍ෂ හැත්තෑ දෙදහසකි.
අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මොවුන් භාරයේ තිබු මත්පැන් බෝතල් 05 සොයා ගෙන ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් (4,860,000) හතළිස් අට ලක්‍ෂ හැටදහසකි.
එමෙන්ම ඔවුන් භාරයේ තිබී ව්‍යාජ ක්‍රෙඩිටි කාඩ්පත් 25 ක්ද සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අද (21) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට පෙරද මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති නිසා විදේශිකයින් විසින් ක්‍රෙඩිටිකාඩි පත් මගින් කරන ගනුදෙනු වලදී වැඩි අවධානයකින් සිටින ලෙස ලාංකික ව්‍යාපාරික ස්ථාන වල මුදල් අයකැමිවරුන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.
gal bothalei JD ekei wenasa balapan. a wage athi.gal bothalayak gahuwath ekama kick eka thamai...
pissuwak athe..laksha ganan deela owa gahanna


මම ගියේ අලුත් ඒවා බලන්න එතකොට මේක ඩිස්ප්ලේ එකේ තිබුනේ.![]()