Dialog 3G speed 30Mbps

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාමි එතකොට ඩයලොග් කාරයගේ මොකද ගිනි ගනන් 4G සිග්නල් එනවද?? download 100mbps da?? ඩයලොග් එකේ 4G 100mbps lte කියලනේ දාල තියෙන්නේ වෙන මොඩල් එකක් නැද්ද?? ඔය usb කරකැවිල්ල චාටර්

    :oo: ඩයලොග් උන්ගේ ඉතින් ලොකු ලයින් නේ කොහොමත්...... උන්ගේ 21Mbps ඒවා ටික ඉවර උනහම ඕකත් අඩු කරලා දෙයි..... :P

    අපි ලග තියෙන්නේ Huawei Mobile Broadband LTE USB Rotator Huawei E3276 කියන එක..... බොක්ස් එකේ ගහලා තියෙන්නේ;

    LTE :- DL 112Mbps / UL 10Mbps

    DC-HSPA+ :- DL 43.2Mbps / UL 5.76Mbps

    තව එක එක හෑලි තියෙනවා..... ඒවා ඕනා නෑ නෑ...... :)
     
    Feb 28, 2010
    1,145
    26
    0

    එල එල ඒත් ඕක නැතුව වෙන මොඩල් නැද්ද clip eka එන එකක්
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    :oo: ඩයලොග් උන්ගේ ඉතින් ලොකු ලයින් නේ කොහොමත්...... උන්ගේ 21Mbps ඒවා ටික ඉවර උනහම ඕකත් අඩු කරලා දෙයි..... :P

    අපි ලග තියෙන්නේ Huawei Mobile Broadband LTE USB Rotator Huawei E3276 කියන එක..... බොක්ස් එකේ ගහලා තියෙන්නේ;

    LTE :- DL 112Mbps / UL 10Mbps

    DC-HSPA+ :- DL 43.2Mbps / UL 5.76Mbps

    තව එක එක හෑලි තියෙනවා..... ඒවා ඕනා නෑ නෑ...... :)

    නැහැ . Huawei එකට rs:5000 ta අඩුවෙන් ඕක හදන්නවත් බැරිව ඇති .
    STC (Saudi Arabia Mobile network එකක් ) lock Dongle එක පන්නනවා .එකයි ගාන අඩු
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Huawei E3276 Unlocked Dongles Rs 2999/-

    *
    Model : Huawei E3276
    4G Band 38/40 (TDD 2300/2600MHz)
    * 3G DC-HSPA+ 2100MHz
    * GSM 850/900/1800/1900MHz
    * LTE Cat4 DL at up to 150Mbps
    * LTE UL up to 50Mbps
    * External Antenna Interface, Receive Diversity
    * USB 2.0 High Speed
    * SIM/USIM card: standard 6-pin SIM card interface
    * Micro SD Card Slot
    * Dimensions: 92mm x 32mm x 14mm
    * Weight: 30g
    * OS: Windows XP/Vista/7, Linux, Mac OS.

    Price =Rs 2999
    100% Original Huawei
    100% Brand new with complete packing
    Contact :
    0777 041 342 /0710 654 659 /0787 230 248
     
    Last edited:

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මචන් උබ cmb කොහෙද?? mita aduwen nadda bn

    naha .oke finishing eka supiri .metal body eka ,signal adinawa wadie .extension cable ,box eka ehema supiri .

    E3276 nikan paper box ekaka enne .e3276 ganna .awulak naha .eka kadenne naha .routing usb pen drive eka wage .nitarama karaka karawa inna one nahane
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    4G Band 38/40 (TDD 2300/2600MHz) මේවා ලංකාවේ 4G වලට support නැහැ නේද? ලංකාවේ 4G FDD band 3 නේද තියෙන්නේ?
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    4G Band 38/40 (TDD 2300/2600MHz) මේවා ලංකාවේ 4G වලට support නැහැ නේද? ලංකාවේ 4G FDD band 3 නේද තියෙන්නේ?

    2300 mhz . Fixed 4G connection .
    Dialog fixed 4G sim eka wada .
    SLT 4G,dialog fixed 4G , SLT 4G ,Lankabell 4G
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    *
    Model : Huawei E3276
    4G Band 38/40 (TDD 2300/2600MHz)
    * 3G DC-HSPA+ 2100MHz
    * GSM 850/90/1800/1900MHz
    * LTE Cat4 DL at up to 150Mbps
    * LTE UL up to 50Mbps
    * External Antenna Interface, Receive Diversity
    * USB 2.0 High Speed
    * SIM/USIM card: standard 6-pin SIM card interface
    * Micro SD Card Slot
    * Dimensions: 92mm x 32mm x 14mm
    * Weight: 30g
    * OS: Windows XP/Vista/7, Linux, Mac OS.

    Price =Rs 2999
    100% Original Huawei
    100% Brand new with complete packing
    Contact :
    0777 041 342 /0710 654 659 /0787 230 248

    Mahesh...menna me Dongal..eka oya langa kiyda???
    Huawei E392 100Mbps 4G:rolleyes::rolleyes: