1. මගේ රට වෙනස් කරලා උන්ලංකාවේ කියල දාල.. දැන් orders නැ
![]()
Sri Lanka කියල දාපුවම Orders නැ කීවට මචන් මටනං හොදට තියනවා

1. මගේ රට වෙනස් කරලා උන්ලංකාවේ කියල දාල.. දැන් orders නැ
![]()

danna kenek kiyanawada fiverr eke gig eketa video eka demmama video eke mulata pena image eka (play karanna kalin pena image eka) apita ona eka danne kohomada kiyala
Fiverr V3 eka awata passe mata orders aduwak thiyenawa. umbala kohomada ???

keywords ehema add karala gig description eka liyanna dannawada machan..වෙනසක්නන් නැ බන්![]()

keywords ehema add karala gig description eka liyanna dannawada machan..
![]()





machan mage gig eka awwoth balala adu padu hadala denna puluwan da. habai karadrayak naththan vithrak..![]()

අවුලක් නැ මචන් PM එකක් දාපන් link එක![]()


loku udawwak machan .thanks, mama pm ekak dannam...![]()

Sri Lanka කියල දාපුවම Orders නැ කීවට මචන් මටනං හොදට තියනවා![]()

- මම ඉන්න ෆීල්ඩ් එක අනුව Asian ඒවාට එන්නේ අඩුවෙන් .. ගොඩක් අඩුවෙන්

මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
මගේ පරණ fiverr account එකේ Payoneer card එකෙන් අලුත් account එකේ තියෙන සල්ලි ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද ?? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...
, Customer Support එකෙන් අහල බැලුවොත් නරකද?
සමහර විට අපිටම කරන්නත් පුළුවන් ඇති
හොයල නැ ඒ ගැන නොදනී මචන්, Customer Support එකෙන් අහල බැලුවොත් නරකද?
සමහර විට අපිටම කරන්නත් පුළුවන් ඇති
හොයල නැ ඒ ගැන


අපිටම කරගන්න පුළුවන් දන්න කෙනෙක් ඉන්නවද බැලුවේ එකයි.. කව්රුවත් නැ නෙ අපේ උදව්වට !!!
mama danna tharamin apita eka payoneer ekata fiverr 2k link karanna denne ne. CS kiyala parana eken ayin karala aluth ekata daganna puluwan wei. ekapara dekatama nam link karanna bari wei.
මචන්ලා මේකේ ගොඩක් දන්නා අය ඉන්නවනේ මට පොඩි හෙල්ප් එකක් දෙන්න.
මම fiverr එකේ හොද seller කෙනෙක්.
දැන් දවස් 2 ක වගේ ඉදන් මගේ msg වලට reply කරන්න
gig edit කරන්න බැ.
මම customer support එක contact කරාම කිව්වා මගේ account එක disable කරලා කියල. මට කලින් මෙහෙම දෙයක් වෙලා නැ, මම හොදට වැඩ කරගෙන හිටියා,
මම දන්නේ නැ මෙහෙම උනේ මොකද කියල එක පාරට, මගේ revenues, analytics පෙන්නනෙත් නැ. මුකුත් කරගන්න විදියක් නැ මචන්ල මම දැනටම loss වෙලා ඉන්නේ. සල්ලි ගන්න විදියක් නැති නිසා, මෙහෙම උනේ මොකද ?? මොකද්ද මට කරන්න පුළුවන්, ආයේ මගේ account එක ගන්න පුලුවන්ද ???
කුමන පයන්නක් නිසාද එසේ වන්නේ ?
මගේ එක හදල තියෙන්නේ US
මම ලංකාවෙන් ලොග් වෙන එකෙන් මුන් කේස් දායිද දන්නේ නෑ
mawa dan lankawe kiyala dala