FIVERR LEVEL 2 (REVOLUTION)

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
1. මගේ රට වෙනස් කරලා උන් :( ලංකාවේ කියල දාල.. දැන් orders නැ :(

Sri Lanka කියල දාපුවම Orders නැ කීවට මචන් මටනං හොදට තියනවා :yes:
 
DhanZ

Member
Feb 17, 2014
44
1
0
help !

මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
මගේ පරණ fiverr account එකේ Payoneer card එකෙන් අලුත් account එකේ තියෙන සල්ලි ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද ?? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...
 
ishwick

Member
Aug 1, 2012
1,555
219
0
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
මගේ පරණ fiverr account එකේ Payoneer card එකෙන් අලුත් account එකේ තියෙන සල්ලි ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද ?? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...

නොදනී මචන් :no:, Customer Support එකෙන් අහල බැලුවොත් නරකද? :confused:සමහර විට අපිටම කරන්නත් පුළුවන් ඇති :yes: හොයල නැ ඒ ගැන
 
DhanZ

Member
Feb 17, 2014
44
1
0
නොදනී මචන් :no:, Customer Support එකෙන් අහල බැලුවොත් නරකද? :confused:සමහර විට අපිටම කරන්නත් පුළුවන් ඇති :yes: හොයල නැ ඒ ගැන

අපිටම කරගන්න පුළුවන් දන්න කෙනෙක් ඉන්නවද බැලුවේ එකයි.. කව්රුවත් නැ නෙ අපේ උදව්වට !!!:no::no:
 
Nov 27, 2009
2,139
107
0
අපිටම කරගන්න පුළුවන් දන්න කෙනෙක් ඉන්නවද බැලුවේ එකයි.. කව්රුවත් නැ නෙ අපේ උදව්වට !!!:no::no:

mama danna tharamin apita eka payoneer ekata fiverr 2k link karanna denne ne. CS kiyala parana eken ayin karala aluth ekata daganna puluwan wei. ekapara dekatama nam link karanna bari wei.
 
DhanZ

Member
Feb 17, 2014
44
1
0
mama danna tharamin apita eka payoneer ekata fiverr 2k link karanna denne ne. CS kiyala parana eken ayin karala aluth ekata daganna puluwan wei. ekapara dekatama nam link karanna bari wei.

macho mage parana acc eka disable wela tiyenne, eke mukut karanna ba, salli withdraw karanna, msg yawanna. melo deyak ba, mage aluth ekata parana card eka link karaganna puluwanda kiyala tama balanna one !!
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    මචන්ලා මේකේ ගොඩක් දන්නා අය ඉන්නවනේ මට පොඩි හෙල්ප් එකක් දෙන්න.
    මම fiverr එකේ හොද seller කෙනෙක්.
    දැන් දවස් 2 ක වගේ ඉදන් මගේ msg වලට reply කරන්න
    gig edit කරන්න බැ.
    මම customer support එක contact කරාම කිව්වා මගේ account එක disable කරලා කියල. මට කලින් මෙහෙම දෙයක් වෙලා නැ, මම හොදට වැඩ කරගෙන හිටියා,
    මම දන්නේ නැ මෙහෙම උනේ මොකද කියල එක පාරට, මගේ revenues, analytics පෙන්නනෙත් නැ. මුකුත් කරගන්න විදියක් නැ මචන්ල මම දැනටම loss වෙලා ඉන්නේ. සල්ලි ගන්න විදියක් නැති නිසා, මෙහෙම උනේ මොකද ?? මොකද්ද මට කරන්න පුළුවන්, ආයේ මගේ account එක ගන්න පුලුවන්ද ???

    කුමන පයන්නක් නිසාද එසේ වන්නේ ?
    මගේ එක හදල තියෙන්නේ US
    මම ලංකාවෙන් ලොග් වෙන එකෙන් මුන් කේස් දායිද දන්නේ නෑ
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කුමන පයන්නක් නිසාද එසේ වන්නේ ?
    මගේ එක හදල තියෙන්නේ US
    මම ලංකාවෙන් ලොග් වෙන එකෙන් මුන් කේස් දායිද දන්නේ නෑ

    1. customer kenek report kaloth ubawa lankawe kiyala country eka danawa, :frown: mawa dan lankawe kiyala dala :(