mata ekak gnda ona.....meke sms ehema yawnda puluwa da??..mage laga dan tiyana eka huawei,,3G ekak eka 3mobil(UK) ekak eke sms yawnda ba..send unata replay enne na..meke ehema aulak na needa???
![]()
bump
mata ekak gnda ona.....meke sms ehema yawnda puluwa da??..mage laga dan tiyana eka huawei,,3G ekak eka 3mobil(UK) ekak eke sms yawnda ba..send unata replay enne na..meke ehema aulak na needa???
![]()
ow eka 4500 i
අපි ලගත් තියෙනවා බඩු...... 3450/= ට දෙන්නේ..... එලකිරි අයට නම් ඉතින් දෙන්න බැරියෑ අඩුවට.....
![]()
.gatta ekak wena thanakin 21 mbps prolink ekak.
.meka dakkama adenawa
oyagen man wall post ekakuth dala ahuwa .uttara na.gatta ekak wena thanakin 21 mbps prolink ekak.
.meka dakkama adenawa
![]()

ඔව් නාම්බගේ අලි පුකේ ලය්න් මන් දැන් එෆ්.බි එකේ මැසේජ් එකකුත් දැම්ම
සොන්නල්;උව මිසින්
ඔව් බන් මටත් ඔකමය් උනේ ගත්තේ 3999 ට 21 එක
නෙදකින්

oyagen man wall post ekakuth dala ahuwa .uttara na.gatta ekak wena thanakin 21 mbps prolink ekak.
.meka dakkama adenawa
![]()
ඉතින් බං ලංකාවේ දැන් ෆෝන් කෝල් එකක් විනාඩියකට රු.2කටත් වඩා අඩු එකේ කෝල් එකක් දුන්නා නම් මම තරහා වෙනවද......??

එල එල ඒත් ඕක නැතුව වෙන මොඩල් නැද්ද clip eka එන එකක්
නෑ බං ඔය මොඩල් එක තමා ආවේ ඔහොම..... ක්ලිප් එක එක්ක ආවා 21Mbps එක..... 
ඔව් නාම්බගේ අලි පුකේ ලය්න් මන් දැන් එෆ්.බි එකේ මැසේජ් එකකුත් දැම්ම
සොන්නල්;උව මිසින්
ඔව් බන් මටත් ඔකමය් උනේ ගත්තේ 3999 ට 21 එක
නෙදකින්
යකෝ බස් එකක් ඈවිත් මම එලියට ගියා....... උඹ හිතන් ඉන්නේ උඹ වගේ..... නෙට් එකේම එල්ලිලා ඉන්න එක තමා අපිත් කරන්නේ කියලද......??
මේකට නම් කුරු කුරු ගාන්න රිදෙයි......
man gatte 3250 tulip lagen .dan ahala satiyakatath wada.dennatam itin balen gannai.apith kamathi aduwata aluth badu ganna.thred ekak dammanam tak gala awith danawa ape mechhcrai.ahuwama no kata wadak na ban ape rep power nane ganan gan na![]()
ෆෝන් නම්බර් එකක් කියලා දාන්නේ ඒකට තමා බං..... ආයේ ආයේ ඒ ත්රෙඩ් බලන්න සෙට් වෙන්නේ නෑ....... 
යකෝ බස් එකක් ඈවිත් මම එලියට ගියා....... උඹ හිතන් ඉන්නේ උඹ වගේ..... නෙට් එකේම එල්ලිලා ඉන්න එක තමා අපිත් කරන්නේ කියලද......??
මේකට නම් කුරු කුරු ගාන්න රිදෙයි......
![]()
ෆෝන් නම්බර් එකක් කියලා දාන්නේ ඒකට තමා බං..... ආයේ ආයේ ඒ ත්රෙඩ් බලන්න සෙට් වෙන්නේ නෑ.......
![]()

danna ekek kiyahallako dongel speed wadi karagann karamay dialog mehet enne 2mbps wage ban
uba laga na ne boru dana epa yakoඩයලොග් උන්ගේ ඉතින් ලොකු ලයින් නේ කොහොමත්...... උන්ගේ 21Mbps ඒවා ටික ඉවර උනහම ඕකත් අඩු කරලා දෙයි.....
![]()
අපි ලග තියෙන්නේ Huawei Mobile Broadband LTE USB Rotator Huawei E3276 කියන එක..... බොක්ස් එකේ ගහලා තියෙන්නේ;
LTE :- DL 112Mbps / UL 10Mbps
DC-HSPA+ :- DL 43.2Mbps / UL 5.76Mbps
තව එක එක හෑලි තියෙනවා..... ඒවා ඕනා නෑ නෑ......![]()