◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

ගමේ ගෑනු නානවා බලල ඇති වෙලාද ??? :angry::angry::angry:
5KaXOoY.gif
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුන් නැහැ මෙතන පාලු පිටියක් වගේ.. :( ඉස්සර කව්ද මේ වෙලාවේ ත්‍රෙඩ් එක යද්දිනම් මෙහෙම නැහැ...දැන් කව්රුත් නැහැ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    aah bindu මලේ කෝ ඉන්දු ?:D

    ඉන්දු මාව දාලා කාන්තා විමුක්තිය හොයාගෙන ගියා
    අනිත් අය දැන් බිසී. එක්සෑම්, ජොබ් ඒ නිසා දැං කවුරුවත් නෑ :baffled::baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;17053710 said:
    ඉන්දු මාව දාලා කාන්තා විමුක්තිය හොයාගෙන ගියා
    අනිත් අය දැන් බිසී. එක්සෑම්, ජොබ් ඒ නිසා දැං කවුරුවත් නෑ :baffled::baffled::baffled:

    :cool::cool::cool::cool::cool::oo::oo::oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බින්දු;17053710 said:
    ඉන්දු මාව දාලා කාන්තා විමුක්තිය හොයාගෙන ගියා
    අනිත් අය දැන් බිසී. එක්සෑම්, ජොබ් ඒ නිසා දැං කවුරුවත් නෑ :baffled::baffled::baffled:

    වනිතා කටයුතු පිලිබඳ ඇමටි යාළුවා කොහේ ගිහින්ද?:confused:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    වනිතා කටයුතු පිලිබඳ ඇමටි යාළුවා කොහේ ගිහින්ද?:confused:
    ඌ නම් අන්න වනිතාවෝ දාන ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නවා. මේන්පේජ් එකේ වනිතාවෝ දාපු ත්‍රෙඩ් ඇති. ඒවට ගිහින් බලන්න, ෆුල් ටයිම් ඒ ත්‍රෙඩ් වල බැහැලා ඉන්ණේ :D:D;);)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වනිතා කටයුතු පිලිබඳ ඇමටි යාළුවා කොහේ ගිහින්ද?:confused:

    බින්දු;17053795 said:
    ඌ නම් අන්න වනිතාවෝ දාන ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නවා. මේන්පේජ් එකේ වනිතාවෝ දාපු ත්‍රෙඩ් ඇති. ඒවට ගිහින් බලන්න, ෆුල් ටයිම් ඒ ත්‍රෙඩ් වල බැහැලා ඉන්ණේ :D:D;);)

    එහෙම බැලුවම උඹත් වනිතාවක්. උඹේ පරණ සෙට් එකම බම්ප් කළාම :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බින්දු;17053795 said:
    ඌ නම් අන්න වනිතාවෝ දාන ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නවා. මේන්පේජ් එකේ වනිතාවෝ දාපු ත්‍රෙඩ් ඇති. ඒවට ගිහින් බලන්න, ෆුල් ටයිම් ඒ ත්‍රෙඩ් වල බැහැලා ඉන්ණේ :D:D;);)
    :rofl::rofl:
    wastuwa me pathte enne kawadhda ?:love:

    තාම කොහෙවත් ගියේ නැහැ මචන්...උඹ එනවද මේ පැත්තේ?මේ අර පප්පා කියපු දිහා යනවද?:confused:
     
    Status
    Not open for further replies.