honda hornet 250 ගන්න් කලින්
හොන්ඩා හොන්ට් කියන්නෙ ලන්කාවෙ කොල්ලො ගොඩක් ගාව තියෙන popular bike 1ක්.මෙ ඒ ගෑන පොඩි post 1ක්.

ලන්ක්වෙ hornet පදින කොල්ලොන්ට දන් තිය්න ගොඩක්ම ලොකු ප්‍රශ්න්ය්ක් තමා තමන් පදිනhornet bike එක ඔරිගිඔනල් චෙසි මොඩෙල් එකක්ද,
නත්න්ම් පර්ට්ස් මරු උන එකක්ද.එහෙමත් නත්ත්න්ම් කොහොමද එ එ චෙසි මොඩෙල් එකෙන් මොඩෙල් එකට ඇඩුරගන්නෙ කියල හොය ගන්න එක.
එ හින්ද ම්න් අද මෙ පොඩි පොස්ට් එකක් ද්න්න කියල හිතුවෙ.මෙක බලන්නකො :

1). chassi MC31-100(Cb250Ft) අවෙ 1996 janiuary වල.මෙක තම මුලින්ම අපු Hornet මොඩෙල් එක.මෙ මොඩෙල් එකෙ එන්ගිමෙ colour එකට අවෙ සිල්වෙර් colour එකක්.
අනික meter cup එකත් අවෙ black mat colour එකකින්.එ වගෙම\අයෙ meter dial දෙක (speed meter & ර්rpm meter) අවෙ write colour එකකින්.
මෙ මොඩෙල් එකෙ අපු බොඩෙයෙ colours තම Metallic Silver,Metallic Dark Red, Black.
එ වගෙම මෙ මොඩෙල් එකෙ සමහර bike වල අව සිල්වෙර් රිම් colour එකත්..චස්සි 100-115 වෙනක්න් රෙඩියටෙර් ගාර්ඩ් එකකුත් එනව.
2). chassi MC31-105(Cb250Ft) අවෙත් 1996 ජුනෙ වලදි.මෙකත් චස්සි 100 වගෙම .බට් පොඩී පොඩි features ටිකක් අලුතින් මෙකට අව.එ තම, inner mud guard,
wide handle,rim paints වගෙ එවා.බ්ට් ලන්කවෙදි මෙව හරියටම අස්සෙම්බ්ලෙ වෙන්නෙ නෙහ(specially inner mud guard)
3).chassi MC31-110(Cb250Fft) අවෙ 1997 january දන්න විඩියට 110 තමා අවේ හෙල්මට් හොල්ඩෙර් එක(ලෙෆ්ට් side එකෙ gear පටෙල් එකට උඩින්),
තව ෆූට්‍රෙස්ට් එක ගව එන්නෙ rubber කෑල්ලත් අවෙ chassi 110 ඉදල.මෙ මොඩෙල් එකෙ ඉඩල ත්මා engine paint එක black colour එකකින් අවෙ,
එ වගෙම meter cup එකත් අවෙ nickle.chassi 110,115 තම meter dial දෙක meda Honda badge එක, silver colour එකෙන් අවෙ.ඔරිගිඔනල් chassi 110 එනව
nickle සිලෙන්සෙර් බෙන්ඩ් සෙට් එකක්.බ්ට් ලන්කවෙදි මෙව හරියටම අස්සෙම්බ්ලෙ වෙන්නෙ නෙහ.
4).Chassi MC31-115(CB250FX) අවෙ 1998 september .same as chassi 110.
5).chassi BA MC31-120(Cb250Fy) අවෙ 1999 December වලදි.chassi 100-115 වෙන්කන් අපු MC31 කියන එක BA MC-31 විදියට වෙන්ස් වෙල අවෙ.මෙකේ special features ටිකක් අවා.
Vp05 sensor carburater(chassi 120-150 වෙන්ක්න්),Crabonfiber meter set with Fuel meter & front disc එකත් වෙන්ස් විදියකට් අවෙ.ඉට අම්තරව chassi 100-115 වෙනකන් අවෙ Standered K1 silenser එක
but 120-150 වෙනක්න්ම එන්නෙ standered K2 silenser එක.අනිත් එක key hole එකත් වෙන්ස් විඩියට් අවෙ(120-150)
මෙ chassi මොඩෙල් එකෙ meter dial දෙක meda Honda badge එකක් එන්නෙ නෙහ.එකෙ එන්නෙ chassi 100 & 105 අවා වගෙම.100-115 වෙන්ක්න් අපු radiater guard එක 120-150 වෙනක්න් එන්නෙ නෙහ.
6). chassi BA MC31-125(Cb250F1) අවෙ 2000 december වලදි.same as chassi 120.meter dial දෙක සිල්වෙර් colour එකෙන් honda badge එකක් එනවා.
7).chassi MC31-130(Cb250F3) අවෙ 2003 මර්ච් වලදි.මෙ bike එකෙ වෙනස් කම් ටිකක් අවා.එකක් තම chassi 120 වෙන්ක්න් tank එකෙ අපු honda hornet කියල ස්ටිකර් එක .
chassi 130 ඉදල tank එකෙ honda wing එක තියන HONDA badge එකත් hump එකෙ hornet කියන badge එකත් විදියට වෙන්ස් වෙල අවෙ.ඉට අමතරව chassi 130 මොනො ශොක් එකත් වෙනස් අනිත් සෙරම chassi වලට වඩා.
එ එකෙ මොනො ශොක් colour එකYellow,plug top වල colour එකත් Yellow .අනිත් සෙරම chassi වල(100-150) අවේ red colour මොනො ශොක් , red colour plug top. ටික විතරඉ.
එ වගෙම hornet වල ඔරිගිඔනල් එන මොනො ශොක් එකෙ බ්‍රරන්ඩ් එක තම SHOW..තව chassi 130 ඉදල bike එකෙ දිග පලල.උස බර, සෙරම වෙන්ස් වෙනව.
එ කියන්නෙ ch130-150 වෙනක්න්ම.ch130 බ්ය්ක් එකෙ ඩිග -2.035ම්,පලල 0.740ම් උස 1.050 ම් අඩුඑ.එ වගෙම ground clearance එක- 0.155m,seat height -0.745m,wheel base- 1.410m & dry/weight -168-151kg වඩි වෙල තිය්නවා.
එ වගෙම chassi130 හොර්න් එක එන්නෙ radiater එක යට..meter dial දෙක මඩ black background එකේ සිල්වෙර් colour එකෙන් අපු හොන්ඩ badge එකක් එනවා...."130 තම මගෙ favourite chassi මොඩෙල් එක
8).chassi BA MC31-140(CB250F6) 2005 september වල හෑදුවත් මෙක lounch කරන්නෙ december28ත් වලදි.මෙකත් ch130 වගෙම.නමුත් පොඩි වෙන්ස් කම් කිහිපයක් තිය්නවා.මෙ chassi මොඩෙල් එක එලියට අව මොඩෙල් 3ක් විදියට.
1.Standard
2.Standard with Color Customization(මෙකෙදි තම්න්ට කමති body colour එකක් & rim colour එකක් හොයගන්න පුලුවන්.
3.Deluxe (Two tone paint එකත් එක්ක ගලපෙන rim colour එකක් එක්ක අවේ.මෙකෙදි body colour 6ක් & රිම් colour 2ක් අතුලුව මොඩෙල්ස් 12 අවා
ඊට අම්තරව chassi 140-150 වෙනක්න් ෆ්‍රොන්ට් හේඩ් light එක christral light එකක් අවේ.තව140-150 වෙන්ක්න් අවේ ෆ්‍රොන්ට් ෆොර්ක් ලෙග් බ්ලක් colour එකෙන්.
එ වගෙම chassi120-130 වෙන්ක්න් අවේ star disc එකක්.නමුත් ච්140-150 වෙනක්න් අයෙත් එන්නෙ ch100-115 වෙන්ක්න් අපු ඩිස්c මොඩෙල් එකමඉ.
ඉට අම්තරව ch140 carbnfiber meter එකේත් පොඩි වෙන්ස්කමක් එක්කඉ එන්නෙ.rpm meter dial එකෙ Hඔර්නෙට් කියල සිල්වෙර් colour එකෙන් එනවා.
චසි 140-150 වෙන්ක්න්.එ වගෙමඉ ඔරිගිඔනල් චස්සි 140 එන ච්‍රිස්ටල් ලිඝ්ට් එකෙ පර්කින්ග් බුල්බ් එකකුත් එනවා.ගොඩක් අය ඔක දන්නෙ නෙහා.
ඊට අමතරව chassi140-150 වෙනක්න් හොර්න් එක එන්නෙත් සලෙන්සෙර් බෙන්ඩ් සෙට් එක අතුලෙන්.
9).chassi BA MC31-150(Cb2507) අන්තිමටම ජපනෙ ගහපු මෙ හොනට් මොඩෙල් එක අවෙ 2006 december වලදි. chassi140 වගෙමඉ.මෙකෙත් මොඩෙල් දෙකක් අව. Standered & DELUXE කියල.
(*).special note:-
මෙ විදියට features හොනෙට් ව්ල තිබුනට ලන්කවට import 98%ක්ම bike පර්ට්ස් කරල නෙ.එ හින්ද අපිට මෙ තියන විඩියෙ specifications බලපොරොත්තු වෙන්න නම් බෑහ.
කොකටත් කියල මෙකෙන් ඉගෙන ගන්න පුලුවන් දෙවල් ඔයලට තිය්නව න්ම් එව ගන්න.ගොඩක් වෙදගත් වෙවි ඔයල Hඔනෙට් එකක් ගන්න යනකොට.
Hornet 250 engine numbers & Chassi numbers
Chassi 100 = engine no:- MC14E-150.......
Chassi no:- MC31 -100.......
Chassi 105 = engine no:- MC14E-150......
Chassi no:- MC31 -115......
Chassi 110 = engine no:- MC14E-155......
Chassi no:- MC31 -110.....
Chassi 115 = engine no:- MC14E-160.....
Chassi no:- MC31 -115.....
Chassi 120 = engine no:- MC14E-170
Chassi no:- BA MC31-170.....
Chassi 125 = engine no:- MC14E-175
Chassi no:- BA MC31-125
Chassi 130 = engine no:- MC14E-180
Chassi no:- BA MC31-130
Chassi 140 = engine no:- MC14E-190
Chassi no:- BA MC31-140
Chassi 150= engine no:- MC14E-200
Chassi no:- BA MC31-150
මෙ මගෙ දෙවනි thread එක.
බම්ප් එකක් වත් ඩාගෙන් යන්න්.

මෙ තියෙන post 1 ටිකත් පොයොජ්නවත් වෙව් honda hornet එකක් ගනකොට.

අනිවා chassi number කොටලද කියල බලාපල්ලා. මෙ දවස් වල ගොඩක් උන් පරන reg num අය්න් කරලා අලුතෙන් regester කරන්වා.

Last edited:

tawa oya subject eka gana danna kenek onne oya wadeta [ma wage wada danna kenak].
Hornet