2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
UCSsjFW.gif
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදු අරලියා මලඅඅඅඅඅඅ පිපුනේ ඇයි තනිවවවවවවවව කිව්වම සමහරු වශී වෙනව බං
    :yes:
    ඕක මේ ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ වරද බන් ,,,
    නන්දා මාලනියන් ''ඔබයි රම්‍ය සද කිරණ'' කියද්දි අපේ එවුන් බහුතරයකට ඕක තේරෙන්නේ නැහැ
    ඒත් අජ්ජා ''පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී'' කිව්වහම අපේ එවුන්ට හොදට තේරෙනවා
    :(
     
    Reality bro. reallity. :dull: