යාළුවා;17057959 said:ඇයි දැන් ලොට්ට මූණ සීන් එක ඉවරයිදගෙවල් මාරු කරන්න රිදෙයි
![]()
එහෙම සිං තිබ්බේ නැහැනෙසුදු අරලියා මලඅඅඅඅඅඅ පිපුනේ ඇයි තනිවවවවවවවව කිව්වම සමහරු වශී වෙනව බං
මචං ,,,ලංකාවේ වැඩියෙන්ම අලෙවිවුන කැසට් එකේ රෙකෝඩ් එක තවම මෙයාගේ
වෙළද කලාපවල දුප්පත් නංගිලා නිසා තමයි මේ අය බහුතරයක් රැදිලා ඉන්නේ
ආත්ම ගත මෙව්වා එකක් වෙන්න ඇති..
එහෙම එකක්මත් නැහැ බන් ,,,
ඒත් එකේ පදවැල් මට මාරම සංවේදී විදිහට දැනෙනවා

meyath innawa .... mata nan inna wen na![]()
![]()
hath ata polakin wadi wenda, bullet witak oneda?![]()
යාළුවා;17057937 said:


