හරි ඔන්න මන් දැන්ම ආවා.
හරි ඔන්න මන් දැන්ම ආවා.
හරි ඔන්න මන් දැන්ම ආවා
හරියට කෙල්ලෙක්ව දාගන්න බැරි උබලා වගෙ ,පෞරුශ්යත්වයක් නැති එවුන් තමයි වශි කරන්නේ.
වශියක් ඕනේ නෑ, කෙල්ලගෙන් ගිහින් කෙලින් අහනවා කැමති නැත්නම් වෙන එකෙක්ට try කරනවා. මොකටද අකමැති කෙල්ලෙක් පස්සෙන් ගිහින් කැමති කරගන්න try කරන්නේ? මොකටද වශි කරලා ළග තියාගන්නේ? ඒක සැබෑ ආදරයත් නෙවෙයි. වශි කරලා ළග තියාගන්න එකයි,සමහර මුස්ලිම් රටවල නින්ජා ඇදුම අන්දවලා හිරකරලා තියාගන්න එකෙයි වෙනසක් නෑ දෙකම බලෙන් ලග තබා ගැනීමක් තමයි.![]()
යාළුවා;17058358 said:
මට ඔන සනත් නන්දසිරි මහත්තයාගෙ යශොදරා කිය්න ගිතය මම එකතු කර ගන්නවා මගෙ පවුල අප්සරායි පුතා සිතුනිල් වයි