2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
wZf4nxy.gif
 
[FONT=&quot]ඉගිලෙන්න ඔබ එක්ක ආ[/FONT][FONT=&quot]කා[/FONT][FONT=&quot]සේ[/FONT]
[FONT=&quot]විදගන්න ඒ සිසිල මා සිත්සේ[/FONT]
[FONT=&quot]මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්[/FONT]
[FONT=&quot]සද මිතුරි සිත මිහිරි කල මැනවි[/FONT]
[FONT=&quot]බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...[/FONT]

[FONT=&quot]මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන[/FONT]
[FONT=&quot]ඈතට වෙලා [/FONT][FONT=&quot]අපිම [/FONT][FONT=&quot]අපි වී ඉතින්[/FONT]
[FONT=&quot]නව ලොවට මුල් අනු දෙන්න[/FONT]
[FONT=&quot]මිල නොවන පෙම් කවිය පබඳින්න[/FONT]
[FONT=&quot]පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න[/FONT]
[FONT=&quot]ආදරය දලුලන්න මිහිකත මතින්[/FONT]
[FONT=&quot]සිහිනේ සරනා කිරණින් දැවෙනා..[/FONT]

[FONT=&quot]ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන[/FONT]
[FONT=&quot]ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්[/FONT]
[FONT=&quot]ප්‍රේමයට ප්‍රේමය වෙන්න[/FONT]
[FONT=&quot]නිල නොවන ජිවිතය පුබුදන්න[/FONT]
[FONT=&quot]පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න[/FONT]
[FONT=&quot]ආදරය දලුලන්න මිහිකත මතින්[/FONT]
[FONT=&quot]සිහිනේ සරනා කිරණින් දැවෙනා..[/FONT]
:love::love::rolleyes:
 

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17058370 said:

    උපරිම වේදනාවෙන් කුරු කුරු ගාගන එන්න රිදිලා. :rofl:
    ලොට්ට මූණ
    :rofl:

    Guti kanna epa...:frown: kuru kuru ganna mama puusek kiyala hithuwada. :P