සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේ
සමනළයින් සේ පියඹූවත් එදා
චපල හැගුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා //
ඔබ නිමැවූ සිහිනේ බිදුනා //


යාළුවා;17058672 said:රොක් පාරකින් අවසන් ගමන් යවන්නද හදන්නෙ තෝ මාව![]()



haka u r the best...!thanks saho
![]()

man mak kolannada man damme na
auhh ubama dala uba dan mata baninawa neda![]()

ow harigiyaයාළුවා;17058681 said:දැන් නං හරි වගේ





මොකටද දැම්මේ?යාළුවා;17058714 said:
මොනවද දැම්මෙ කව්ද දැම්මෙ කාටද දැම්මෙ කොහෙද දැම්මෙ කවද්ද දැම්මෙ ඇයි දැම්මෙ![]()