2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
යාළුවා;17058667 said:
කැඩි කැඩි ඇහෙන නිසා
120pxtroll.png


:dull::dull::dull:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා


    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා


    නිමේශයක් විය අපේ ලෝකේ
    සමනළයින් සේ පියඹූවත් එදා
    චපල හැගුම් ඔබෙ මා දැවූයේ
    මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
    මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා //

    ඔබ නිමැවූ සිහිනේ බිදුනා //
    :cool::cool::cool::cool:
    :cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ ඈත සඳ වී පායා..
    මම මෑත තරුවක පිපිලා..
    මේ නිසල රැයේ ලොව නිදනා..
    මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..


    අප දුරින් දුරක වුව තනියේ..
    නෙත් සරින් පමණි හමුවූයේ..
    ඒ ඈත් බවිනි හද අඳුරේ..
    සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..


    මධු සඳ තරුවද හමුවීලා..
    සිටියද ඔබ මා ළංවීලා..
    ඒ දුරක එදා අප පිපිලා..
    තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යාළුවා;17058714 said:

    මොනවද දැම්මෙ කව්ද දැම්මෙ කාටද දැම්මෙ කොහෙද දැම්මෙ කවද්ද දැම්මෙ ඇයි දැම්මෙ:angry:
    මොකටද දැම්මේ?