2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට එයා ගාන සුවද සබන් කෑල්ලේ නම අහල කියන්ටකො

    කියන්නට බැරි තරම්…
    උබ ලග ගදයි බන්…
    දරන්නට බැරි තරම්…
    ගද උහුලන්නට බෑ දැං…
    නුබ ඇයි ගද මේ තරම්…
    නහයක් නැති එකෙක් මෙන්…
    මා බනින මේ බැනුම්…
    උබට පෙනෙනව නම්…
    කරුනාකර ගිහිං දැං…
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Eka penawa...:P
    profilepic479821_13.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :love:
    මචන් සිරාවට හොද ෂෝ
    එකක් බොහොම ස්තුතියි
    ජයෙන් ජය


    :love:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;17059229 said:
    කියන්නට බැරි තරම්…
    උබ ලග ගදයි බන්…
    දරන්නට බැරි තරම්…
    ගද උහුලන්නට බෑ දැං…
    නුබ ඇයි ගද මේ තරම්…
    නහයක් නැති එකෙක් මෙන්…
    මා බනින මේ බැනුම්…
    උබට පෙනෙනව නම්…
    කරුනාකර ගිහිං දැං…

    වරකෝ හෙට යහන් ගත වෙන්න .... බකල් ගහන්න දෙන්නේ .... :yes: