kellek kamatta ahuwoth mokada kiyanne?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mama awurudu 7, 8 wage edala danna kellek. habayi mama yaluweka widihata asraya kale. mata baya dan mekata akamati unoth yalukamatat kela weyida kiyala..

    කල්පනාකරලා කරපන් කරන මගුලක්
    කෙල්ලෙක්ගෙ යාලුකමකින් වැඩක් තියනවද බන්

    ඔය ගැන ත්රෙන්නේ උබටමයි
    මන් ලව් සබ්ජෙක්ට් එක ෆේල්

    crazybuddy gena ahapan uthamayi
    oavata hariyanne
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දැන් ඔය ඒ කෙනාට අකමැති වෙන්න හේතු තියෙනව ද? නැත්තම් සාමාන්‍යයෙන් එයාට කැමැත්තක් ඇතිවෙලා නැති එක විතරයි ද ගැටලුව? එහෙම නැත්තම් ඔයා කැමති වෙන කෙනෙක් ඉන්නව ද? ඔය වගේ දේවල් හා ආදරය, විවාහය වගේ දේවලට බලපෑමක් කරන්න පුුළුවන් වෙනත් භාහිර සාධකත් බලල තමන්ට හරියි කියල හිතෙන දේ කරන්න. මෙතන ඉන්න කවුරුවත් කියෙන දේවල් නෙමෙයි ඔයාට හොඳයි කියල හිතෙන දේ තමයි වැදගත් වෙන්නෙ.

    kamattak athi wela naha. thanks mama hodata hitala balala tiranayak gannam.:yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කැමති නැත්නම් කැමති නෑ කියපන්, කැමති නම් කැමතියි කියපන්, මේ දෙකම බැරි නම් සාමාන්‍යය යාළුවෙක් වියන් ,වෙලා කියන්න තව පොඩ්ඩක් හිතන්න කල් දෙන්න කියලා. කෙල්ලෙක් වුන පළියට කැමතියි කියන්න එපා, උබට මාරලයක් වෙයි පස්සේ, අන්තිමට වෙන්නේ රණ්ඩු කරගන්නයි, කාලේ නාස්ති කරගන්නයි, පසුතැවීම් ඇති කරගෙන,දුක් වෙන්නයි. සමහර එවුන් නම් කෙල්ලෝ නැති කමට වාරියපොළ කෙල්ල වගේ ගෑණු ඇහුවමත් දෙන size එකේ ඉන්නේ ඒක නිසා ,මෝඩ වැඩ කරන්න එපා. හොද ගෑණියෙක් නම් කමක් නෑ ,හොද ගෑණියෙක් නැත්නම් තනියම ඉන්න එක ඇගට සැපයි. මේවා උබට දැන්ම තේරෙන එකක් නෑ බැදලා ළමයි ඉන්න කොට තමයි ඒක තේරෙන්නේ. මම බැදලත් නෑ නමුත් මම බැදපු එවුන්ව ආශ්‍රය කරලා දන්නවා බැන්දට පස්සේ වෙන දේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ කෙල්ලකේ බොරු සෝබන නැති අවංක කෙල්ලෙක් වෙන්න ඕනේ. ඒත් ඉතින් බොට කැමැත්තක් හිතෙන්නේ නැත්තං මොනව කරන්නද ඒ කෙල්ලගෙ හිතට වදයක් නොවී උඹ ගෑනු ලමය වගේ වෙන්නෙ නැතුව කෙලින්ම කියපං අකමැති නම් අකමැතී කියලා.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඒ කෙල්ලකේ බොරු සෝබන නැති අවංක කෙල්ලෙක් වෙන්න ඕනේ. ඒත් ඉතින් බොට කැමැත්තක් හිතෙන්නේ නැත්තං මොනව කරන්නද ඒ කෙල්ලගෙ හිතට වදයක් නොවී උඹ ගෑනු ලමය වගේ වෙන්නෙ නැතුව කෙලින්ම කියපං අකමැති නම් අකමැතී කියලා.

    ow mchn.:yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,346
    5,442
    113
    15hookl.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල කෙල්ලෙක්......හිතේ තියන් බොරුවට දුක් විදින් නැහැ :P අපිට ඔහොම එවුන් හම්බෙන්නෙ නෑනෙ :rofl:
    උඹ අකමැති නං ඉතින් කෙල්ලගෙන් අයුතු ප්‍රයෝජන ගන්න කැමතියි කියන්න එපා. :dull: හැබැයි පස්සෙ කැමැත්තක් ඇති උනොත් ඉතින් සොරි තමා.
    ඒක නිසා ඒකිව ආශ්‍රය කරපන් කුප්ප වැඩ නොකර :yes: ටික කාලයක් ආශ්‍රය කරද්දි උඹට තේරෙයි ජීවිතේම ගෙවන්න පුළුවන් කෙල්ලක්ද කියල. එහෙමනං කැමති වෙයන්. මොකද අපි කැමති කෙල්ලො ගොඩක් උන් එක්ක ජීවිතේ ගත කරන්න අමාරුයි.
    ජීවිතේ ගෙවන්න පුළුවන් කෙල්ලෙක් හම්බුනා කියන්නෙ ගොඩ තමා ;) උඹට කැමැත්තක් ඇති වෙයි ඒකි එහෙම කෙල්ලෙක්නං ;)

    හැබැයි පුතා කෙල්ලව අමාරුවෙ දාන සීන් නං කරන්න එපා :rofl:(අයි මීන් බඩ කරන්න එපා:baffled: චාටර් කරන්න එපා සීන් එක,:dull:)
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    kamati kiyanna matra eya gana ehema kamattak naha machan. ekai prasne

    sory mehema kiyanawata eth meka apen ahanna ona deyak nemeine ban. umba kathinam kamathi kiyapan. akamathi nam akamathi kiyapan. mewa thread dala ahanna one dewalda ????? :dull::dull::dull::angry::angry:
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Othana Podi awulak thiyanawa..:yes::yes::yes:
    Awurudu 2k withara yanakam samaharawita bara bare damaida danne ne..:baffled::baffled:


    Umbe athithaya eya danne nethnam Umba kemathi weyan..:yes::yes:
    Umbe hema magulama [parana ewwa] eki dannawanam kemathi wenna epa..:no::no::no:
    Mama kiwwa dekama adala wenne kalayak love karanawanam..:yes::yes:
    Kelinama bandinawanam hoyala balala kemathi weyan..:D:D:D
    Kella nikan "pattama" ahinsakai wage nam [ dena deyak kala wena deyak balan inna] kemathi weyan..:yes::yes:
    Hebei kellekge ahinsakakama dawas 2n 3n maninnath behe..:baffled::baffled:

    Umba Kemathi huyannak karaganin machan..:dull::dull::dull::dull:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    අපේන් අහුවා කියන්නේ උබත් එක්ක ඉන්න සෙට් එකෙන්ම ඇහුවද? දාපන් බලන්ඩ උබේ සෙට් එකේ ෆොටෝ එකක්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කල්පනාකරලා කරපන් කරන මගුලක්
    කෙල්ලෙක්ගෙ යාලුකමකින් වැඩක් තියනවද බන්

    ඔය ගැන ත්රෙන්නේ උබටමයි
    මන් ලව් සබ්ජෙක්ට් එක ෆේල්

    crazybuddy gena ahapan uthamayi
    oavata hariyanne

    උගෙන් ඇහුවොත් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලන්නේ නැති තැනට වැඩේ කරනවා:lol:
    උපදෙසක් ගනින් එහෙම වෙන්න ඕනෙනං:dull: