mama awurudu 7, 8 wage edala danna kellek. habayi mama yaluweka widihata asraya kale. mata baya dan mekata akamati unoth yalukamatat kela weyida kiyala..
කල්පනාකරලා කරපන් කරන මගුලක්
කෙල්ලෙක්ගෙ යාලුකමකින් වැඩක් තියනවද බන්
ඔය ගැන ත්රෙන්නේ උබටමයි
මන් ලව් සබ්ජෙක්ට් එක ෆේල්
crazybuddy gena ahapan uthamayi
oavata hariyanne





හැබැයි පස්සෙ කැමැත්තක් ඇති උනොත් ඉතින් සොරි තමා.
උඹට කැමැත්තක් ඇති වෙයි ඒකි එහෙම කෙල්ලෙක්නං
චාටර් කරන්න එපා සීන් එක,

