EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වලලුකර ගාවින් කකුල පොඩ්ඩක් හොලවන්න, කකුල උස්සල තියාගෙන ඉන්න එතකොට ඉදිමුම අඩුවෙයි.:cool:

    ඉදිමුමක් නම් නෑ POP එක දැම්මේ තුවාලහොඳ වුනාට පස්සෙනේ. එතකොට ඉදිමුම් බැහැල තිබ්බේ..

    කකුල දිගටම දාල තියෙන්නේ කලව හරියටත් එක්ක. දනිස්ස වලලුකර මොකුත් හොලවන්න බෑ ඇඟිලි ටික නම් හොලව හොලවා ඉන්නවා..:dull:
     
    කකුල...:angry::angry:

    POP එක තියටර් එකෙන් දාල තිබ්බෙ පට්ට ඇදේට.පස්සෙ ඩොක්ටර් කපලා වෙනස් කලා...:angry::angry:

    සෙට් වෙලානම් එහෙම මාර කට්ටක් කන්න වෙනවානෙ,
    කොතනින්ද බන් කෑඩිලා තියෙන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙට් වෙලානම් එහෙම මාර කට්ටක් කන්න වෙනවානෙ,
    කොතනින්ද බන් කෑඩිලා තියෙන්නෙ

    දනිස්සට පල්ලෙහායින්..

    අස්ථි දෙකක් තියනවා දෙකම වෙන් වෙන්නම කැඩිලා ලොකු එකෙන් කෑල්ලකුත් ගැලවිලා..

    fr_tibia.jpg

    මට ලොකු අමාරුවක් තේරුනේ නැතුවට හාවෙන්න ගොඩක් තියනව කැඩිල තිඅයන විදියට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉදිමුමක් නම් නෑ POP එක දැම්මේ තුවාලහොඳ වුනාට පස්සෙනේ. එතකොට ඉදිමුම් බැහැල තිබ්බේ..

    කකුල දිගටම දාල තියෙන්නේ කලව හරියටත් එක්ක. දනිස්ස වලලුකර මොකුත් හොලවන්න බෑ ඇඟිලි ටික නම් හොලව හොලවා ඉන්නවා..:dull:

    :oo: වෙන මුකුත් හොලවන්න බෑ ද......?? :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ..... කුකුළණේ...... ඕන් අපිට බණ දේසනා කරන එකෙක්ගේ නිරුවත හෙලි උනා අද මට..... හිටු තව ටිකකින් ත්‍රෙඩ් එකක්ම දාන්නම්......... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ..... කුකුළණේ...... ඕන් අපිට බණ දේසනා කරන එකෙක්ගේ නිරුවත හෙලි උනා අද මට..... හිටු තව ටිකකින් ත්‍රෙඩ් එකක්ම දාන්නම්......... :yes:

    මේ ඌයි උඹ කොළඹ එවෙනවද.......? :eek:

    අර අපේ බොසා උඹට හදන්න දෙන්නයි කියලා ඇඩප්ටර් එකක් දුන්න...... මට වට වන්දනාවේ ගිහින් ආයේ ඔෆිස් එකට ආවාමයි උඹව මතක් වුනේ...... ඇහුවොත් කියනවා උඹ කොළඹ එවෙන්නේ නෑයි කියලා කිව්වයි කියලා හරිය.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ..... කුකුළණේ...... ඕන් අපිට බණ දේසනා කරන එකෙක්ගේ නිරුවත හෙලි උනා අද මට..... හිටු තව ටිකකින් ත්‍රෙඩ් එකක්ම දාන්නම්......... :yes:

    කෝ කෝ...කවුරු ගැනද කවුරු ගැනද???ත්‍රෙඩ් එක ඉක්මනට දාන්නකෝ...:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඌයි උඹ කොළඹ එවෙනවද.......? :eek:

    අර අපේ බොසා උඹට හදන්න දෙන්නයි කියලා ඇඩප්ටර් එකක් දුන්න...... මට වට වන්දනාවේ ගිහින් ආයේ ඔෆිස් එකට ආවාමයි උඹව මතක් වුනේ...... ඇහුවොත් කියනවා උඹ කොළඹ එවෙන්නේ නෑයි කියලා කිව්වයි කියලා හරිය.........

    :angry: දැන්ද යකෝ කියන්නේ...... මම කොළඹ ඈවිත් ගියා...... බයික් එක කිඹුල්ස් ගාව දාලා; බස් එකේ ගියේ.... කාලෙකින් බස් එකක ගියේ ඕයි...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: දැන්ද යකෝ කියන්නේ...... මම කොළඹ ඈවිත් ගියා...... බයික් එක කිඹුල්ස් ගාව දාලා; බස් එකේ ගියේ.... කාලෙකින් බස් එකක ගියේ ඕයි...... :P

    බයවෙලා...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: දැන්ද යකෝ කියන්නේ...... මම කොළඹ ඈවිත් ගියා...... බයික් එක කිඹුල්ස් ගාව දාලා; බස් එකේ ගියේ.... කාලෙකින් බස් එකක ගියේ ඕයි...... :P

    මට එදා ඇ'පුරේ ගිය ගමනින් පස්සේ බස් එපා වුනා....... :dull::dull::dull:

    හරි හරි උඹ හොඳ බඩා වගේ අපේ මහා එකා කතා කරොත් එහෙම කියහන් කොළඹ යැවුනේ නෑ කියලා හරිය.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඔව් ටිකක් විතර බය වෙලත් තමා...... හෙමින්ම තමා ගමන..... :(

    අද නම් කකුල රිදෙන නිසා දාලා ගියේ..... අනික කට්ට අව්ව..... :baffled:

    ඔය කියන්නේ අර බල්ලා කාපු තුවාලේ ගැනද.......? :eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට එදා ඇ'පුරේ ගිය ගමනින් පස්සේ බස් එපා වුනා....... :dull::dull::dull:

    හරි හරි උඹ හොඳ බඩා වගේ අපේ මහා එකා කතා කරොත් එහෙම කියහන් කොළඹ යැවුනේ නෑ කියලා හරිය.....

    :oo: උඹ කදුරුවෙල බස් එකක රෑක ගියා නම් ඕවා කියන් නෑ.... ආයේ බලු ගාඩ් පාරේ ඈතිල්ලිලා..... ගින්දර විසි වෙන්නේ...... :P

    :P ආ මහ එකා මගේ ෆිට් එක..... ලහදි දවසක හිස්ට්‍රි ක්ලියර් කරන හැටි ඈහුවා...... :P මම දන්නේ නෑ වගේ රගපෑවා...... :rofl: