වලලුකර ගාවින් කකුල පොඩ්ඩක් හොලවන්න, කකුල උස්සල තියාගෙන ඉන්න එතකොට ඉදිමුම අඩුවෙයි.![]()
ඉදිමුමක් නම් නෑ POP එක දැම්මේ තුවාලහොඳ වුනාට පස්සෙනේ. එතකොට ඉදිමුම් බැහැල තිබ්බේ..
කකුල දිගටම දාල තියෙන්නේ කලව හරියටත් එක්ක. දනිස්ස වලලුකර මොකුත් හොලවන්න බෑ ඇඟිලි ටික නම් හොලව හොලවා ඉන්නවා..


වෙන මුකුත් හොලවන්න බෑ ද......??




ආවා මෙතන දූවගෙන.......!!
