මට TriState Checkbox එකක් දාගන්න ඕනේ වෙලා තියෙනවා java program එකෙක්ට. මෙන්න මේ විදිහේ.
වැඩ කරන එකක් හොයාගන්න බැරි උනා තව.
මෙන්න මේක වැඩ කරනවා. http://www.javaspecialists.eu/archive/Issue082.html
එත් එකේ PARTIAL select එක clear නැහැ. ( උඩ picture එකේ තියෙන විදිහට නෙමෙයි තියෙන්නේ. )
පුලුවන්නම් උදවුවක් දියන්.

uba company profile ekak wath dapan. nath nam one nam karapu project ewannam..