ElaKiri Programmer's Club

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මට TriState Checkbox එකක් දාගන්න ඕනේ වෙලා තියෙනවා java program එකෙක්ට. මෙන්න මේ විදිහේ.

    QEiv1.jpg


    වැඩ කරන එකක් හොයාගන්න බැරි උනා තව. :(

    මෙන්න මේක වැඩ කරනවා. http://www.javaspecialists.eu/archive/Issue082.html
    එත් එකේ PARTIAL select එක clear නැහැ. ( උඩ picture එකේ තියෙන විදිහට නෙමෙයි තියෙන්නේ. )

    පුලුවන්නම් උදවුවක් දියන්. :(
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මට TriState Checkbox එකක් දාගන්න ඕනේ වෙලා තියෙනවා java program එකෙක්ට. මෙන්න මේ විදිහේ.

    QEiv1.jpg


    වැඩ කරන එකක් හොයාගන්න බැරි උනා තව. :(

    මෙන්න මේක වැඩ කරනවා. http://www.javaspecialists.eu/archive/Issue082.html
    එත් එකේ PARTIAL select එක clear නැහැ. ( උඩ picture එකේ තියෙන විදිහට නෙමෙයි තියෙන්නේ. )

    පුලුවන්නම් උදවුවක් දියන්. :(


    Godak place wala kiyanne oka wenuwata dropbox ekak use karanna kiyala. Treeview ekaka wage select karanna thiyenawa nam oka awlak naha. Meka poddak try karala balanna.

    http://stackoverflow.com/a/1267495

    http://stackoverflow.com/a/9851445
     

    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    machan mama zend certification eka karanna kiyala inne
    kohomadha certification ekata industry eke thiyana thaena ehema :rolleyes:

    zend eka machan godak welawata balanne magento based webstores karana company thamai.normal systems walata dan zend use wenawa adui ban.eka complex nisa.godak use wenne symfony wage frameworks thamai.zend eka kala kiyala lankawe nan loku demand ekak naha ban.uba thanikarama ecommerce side eken issarahata yanna innawa nan awulak naha.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    kamathinam CV eka email [email protected]
    මෙහෙම දානවට අවුල් ගන්න එපා. ඒත් කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙකුට තමුන්ගෙ CV එක යවන්න කලින් කට්ටිය පොඩ්ඩක් හිතල බලන්න. :yes: අඩුම ගානෙ තමුන්ගෙ විස්තරවත් දාන්න..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    1. finger reader එකක් තිබේ .. එකේ SDK ජව , ඩොට් නෙට් තිබේ මට මේක php වලින් හදාගන්න ඕන.. php උදව්වක් දීපල්ලකෝ

    උබ Php Script run කරන්නෙ මොන Server එකකද ? Windows ද Linux ද :D

    Windows වල නම් ඔය වැඩේ කරන්න පුලුවන් The DOTNET class එකෙන්.
    http://php.net/manual/en/class.dotnet.php

    C# වලින් lib dll එකක් හදාගනින්, ඒක PHP වල පාවිච්චි කරන්න පුලුවන්.

    Java වලිනුත් ඔය වගේම දෙයක් කරන්න පුලුවන්.

    Delphi, VB6 වගේ SDK එකක් තියෙනවා නම්...
    http://us2.php.net/manual/en/book.com.php

    ඒ එකක් ව්අත් හරියන්නෙ නැත්නම් PHP වල Web Service එකක් හදලා C# ඇප් එකකින් Call කරපන්... කරන්නද බං වැඩ නැත්තෙ :D

    ගල් භාගයක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තෙ, දෙන්නම් සොලුශන්ස් බඩ යන්නම :D
     

    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    මෙහෙම දානවට අවුල් ගන්න එපා. ඒත් කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙකුට තමුන්ගෙ CV එක යවන්න කලින් කට්ටිය පොඩ්ඩක් හිතල බලන්න. :yes: අඩුම ගානෙ තමුන්ගෙ විස්තරවත් දාන්න..
    එලකිරි එකෙ අයට මම කලිනුත් උදව් කරල තියෙනව. මේ thred එකෙ talented කට්ටිය set වෙලා හිටපු නිසයි මෙකෙ දැම්මෙ.
    Scala දන්න කෙනෙකුටත් අවස්තාවක් තියෙනව.කැමති අය ඉන්නවනම් PM කරන්න.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එලකිරි එකෙ අයට මම කලිනුත් උදව් කරල තියෙනව. මේ thred එකෙ talented කට්ටිය set වෙලා හිටපු නිසයි මෙකෙ දැම්මෙ.
    Scala දන්න කෙනෙකුටත් අවස්තාවක් තියෙනව.කැමති අය ඉන්නවනම් PM කරන්න.

    aniwa uba mata sahena loku help ekak dunna, loku kapa kirimak karala
    :yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machanla mama database eke thiyana user_id ekata adalawa sponser_id eka
    search karala mewage tree ekak hadagannawa. user_is eken search kalama e
    userge tree eka enawa.

    mata one me tree eke nodes wala level eka mokakda kiyala daganna

    pic004.jpg


    me wage tree eke nodes wala level number eka ganne kohomada php walin
    karana widiha gana help ekak denna puluwan aya :confused: