හෆ්ෆා කොටලුට හොඳටම රිදිලා පහල තියෙන පොස්ට් එක දාලාඔව් ඔව් මේකේ පෝස්ට්/රෙප් නිකන් හීරෝ + හොන්ඩා කොටළු මොඩල් වගේ..... මෙලෝ වැඩක් නෑ......
![]()



රෙප් පෝස්ට් හරියට 125 ST වගේ.සද්ද විතරයි වැඩ නෑ
![]()
හෆ්ෆා කොටලුට හොඳටම රිදිලා පහල තියෙන පොස්ට් එක දාලාසද්දෙත් තියෙනවා වැඩත් තියෙනවා
19500km දුවලත් තාමත් එලට දවසගානේ දුවනවා.
කොටලු බයික් එකේ ඉතින් සද්දෙත් නෑ වැඩත් නෑ වැඩකුත් නෑ නේ
කොටලුට මේ ගාන දුවන්න වෙන්නේ කැලි ටික අතේ අරගෙන තමා

අඩො අඩො චමිතයා ඌ පදින බයික් එක වෙනුවෙං ඇත්ත කථා කරලා තියෙන්නෙ..ටෘත් හර්ට්ස්™ කොලුවෝ![]()


බයික් එක ගැන මොන කතාද සොන්නයෝ.කොහෙන් කැපුවත් කිරි ටොයියඅඩො අඩො චමිතයා ඌ පදින බයික් එක වෙනුවෙං ඇත්ත කථා කරලා තියෙන්නෙ.. සෝ... උඹත් ඇත්ත කථා කරපං උඹෙ බයික් එක ගැන![]()
![]()

බොරු කියල තෑගි ගන්නැයි 
මීට විනාඩි කීපයකට පෙර දුරකතන ඇමතුමක් අතරතුර කොසුපාර කෑවේ කව්ද?![]()
කොසු පාර නෙවේ හොට්ටෝ.... බලු පැටියා මාළු කට්ටක් හිර කරගෙන; නැන්දා බය වෙලා...... 
![]()
කොසු පාර නෙවේ හොට්ටෝ.... බලු පැටියා මාළු කට්ටක් හිර කරගෙන; නැන්දා බය වෙලා......
![]()

අඩො අඩො චමිතයා ඌ පදින බයික් එක වෙනුවෙං ඇත්ත කථා කරලා තියෙන්නෙ..
සෝ... උඹත් ඇත්ත කථා කරපං උඹෙ බයික් එක ගැන![]()
![]()

බෙල්ජියම් ශෙපර්ඩ් කෙනෙක්....![]()
![]()


කොහෙන්ද බන් හොයාගත්තේ
https://fbcdn-sphotos-b-a.akamaihd...._=1417761259_fb90ba4530146e2d1f5a3df625af3133
මේ මගේ එකා - දැනට හොරු 2ක් අල්ලලා තියෙන්නේ.

මන්නම් දන්නෑ බන්කස්ටිය හෙල්ප් එකක් දෙයිmachanla mage gawa dan thyenne pulsar 135 eka..lagakadi idan 60n ehaa yaddi bike eka miss karanawa wage...mokada e???
tikak vibrate ekath wadi wage.....ayyala tika help ekak dennako...![]()
ඉක්මනට ඕක විකුනපියෝ 
යුවර් මොඩ්ල් මෝ ලයික්ලි ටු බී ඩිස්කන්ටිනියුඩ් 

machanla mage gawa dan thyenne pulsar 135 eka..lagakadi idan 60n ehaa yaddi bike eka miss karanawa wage...mokada e???
tikak vibrate ekath wadi wage.....ayyala tika help ekak dennako...![]()
na machan....mama adath 65 wage yaddi miss karana wage danuna..gassenawa wage...![]()