2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    ade kibulage patta voice ne
    11.gif

    :yes::cool::yes:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩො අඩො ඒ උනාට ඒ සින්දුත් හොදා හරිය..
    ශොට් එකක් දා ගත්තම ඩාන්ස් කරන්න එහෙම බෑ නෙ සුභාවිත ඒවා දාගෙන :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං යෝජනා කරනවා මැක්ස් බෝයි සහෝදරයාට වෙනමම දවසක එයාටම ආවේනික රේඩියෝ වැඩසටහනක් අපි වෙනුවෙන් කරන්න කියලා :cool:

    අන්න හොඳයි. හොඳ වොයිස් එක. ප්‍රැක්ටිස් එකටයි ඉන්ට්‍රඩක්ෂන් එකට මේක හොඳයි
    හරි සුකුමාළ වොයිස් එක :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    දෙව්රේ දිලෙනා...














    දෙව්රේ දිලෙනා
    සොඳ මුතු මාල පලදන්නා
    දෙකනේ ලෙලෙනා
    රන් මිනි තෝඩු දවටන්නා
    හඳයෝ හැමදා නුඹ පණ සේම රැකගන්නා


    සමනොළ මළුවේ
    රන් වැලි වෙහෙරේ
    මුදු අත සේම මට දැනෙනා
    සොබනිගෙ සෙනෙහෙ
    ගෙපැළට වඩිනා
    සුභ හෝරාව ලං වෙනවා
    යමු රජුනේ පමා වෙනවා


    හඳයෝ හැමදා
    නුඹ පණ සේම රැකගන්නා
    දෙව්රේ...


    ගොම මැටි ඇතිරූ
    තනිකඩ ගෙපැළේ
    සිරිලිය සේම ඈ හිඳුවා
    ගම්මානේ පුරා කල එළි කරවා
    මම හද්දා මඟුල් කනවා
    මේ පිං නුඹට පිහිටනවා


    දෙව්රේ...

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රුවක් ඇදෙනවා කව්දෝ එනවා ගුණදාස කපුගේ කියන සින්දුව දෙන්නකෝ
    :)


    අහල බලපන් සසල හද විල් තෙරේ ක්ෂණික ඉල්ලීම් දෙන්නෙ නැද්ද කොහෙද :sorry: