
කව්ද අහනවා කෝ මැනුවල් එක කියලා![]()
හෆොයි..... මැක්ස් දකී ද දන්නේ නෑ..... 
මං යෝජනා කරනවා මැක්ස් බෝයි සහෝදරයාට වෙනමම දවසක එයාටම ආවේනික රේඩියෝ වැඩසටහනක් අපි වෙනුවෙන් කරන්න කියලා![]()

ආ ඒකද ...මොකක්ද බන් "ටකිසෙයි" කියන එකේ තේරුම?


ආ ඒකද ...
ඒක ජපං වචනයක්
හදුන්වා දුන්නෙ ඔස්ට්‍රේලියා මැච් එක දිනපු දවසෙ ලසිත් මාලිංග/![]()


රුවක් ඇදෙනවා කව්දෝ එනවා ගුණදාස කපුගේ කියන සින්දුව දෙන්නකෝ

නෑ ඒ ස්ටයිල් එක පට්ට.. මං කැමතියි එයා වෙනමම රේඩියෝ වැඩසටහනක් කරනවා නං.. කියලා බලමු.. සමහර විට කරයිතාම නවකයෙක් නෙහ්![]()



රුවක් ඇදෙනවා කව්දෝ එනවා ගුණදාස කපුගේ කියන සින්දුව දෙන්නකෝ

