අඩො අඩො ඒ උනාට ඒ සින්දුත් හොදා හරිය..
ශොට් එකක් දා ගත්තම ඩාන්ස් කරන්න එහෙම බෑ නෙ සුභාවිත ඒවා දාගෙන![]()
අඩො අඩො ඒ උනාට ඒ සින්දුත් හොදා හරිය..
ශොට් එකක් දා ගත්තම ඩාන්ස් කරන්න එහෙම බෑ නෙ සුභාවිත ඒවා දාගෙන![]()

නෑ ඒ ස්ටයිල් එක පට්ට.. මං කැමතියි එයා වෙනමම රේඩියෝ වැඩසටහනක් කරනවා නං.. කියලා බලමු.. සමහර විට කරයි![]()



නෑ එයාටත් ඉගැන්නුවලු..![]()
හෆොයි..... මැක්ස් දකී ද දන්නේ නෑ.....
![]()

කෝල් කරලා වත් කියපංකො 
විහිළු නෙවෙයි බං.. සිරා කිව්වෙයාළුවා;17073986 said:අන්න හොඳයි. හොඳ වොයිස් එක. ප්‍රැක්ටිස් එකටයි ඉන්ට්‍රඩක්ෂන් එකට මේක හොඳයි
හරි සුකුමාළ වොයිස් එක![]()



රෑට එලකිරි හොද නෑ ලු..
සෙම
ඔව් ඔව්..... මාත් අහලා තියෙනවා..... 