2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුඹේ සිත හිස් අහසක්


    [FONT=&quot]නුඹේ සිත හිස් අහසක් [/FONT]

    [FONT=&quot]මගේ සිත කවි දහසක්[/FONT]

    [FONT=&quot]ලං නොවි අප දෙදෙනා[/FONT]

    [FONT=&quot]කවදාක හෝ සංසාරයේ [/FONT]




    [FONT=&quot]නුවර එළි සිසිලයි[/FONT]

    [FONT=&quot]නුඹේ රිය ඇතුලේ [/FONT]

    [FONT=&quot]අදුරු වීදුරුවෙන් [/FONT]

    [FONT=&quot]ඇතුළ පිට නොපෙනේ[/FONT]

    [FONT=&quot]මේ අනග රැගුමේ [/FONT]

    [FONT=&quot]අවසනදී මා වේද ගොදුරක්[/FONT]




    [FONT=&quot]නුඹේ සිත හිස් අහසක් ...............[/FONT]




    [FONT=&quot]ඔබ මට සෙනේ නම්[/FONT]

    [FONT=&quot]ඇයි ලොවට රහසින්[/FONT]

    [FONT=&quot]අසම්මත ඇරයුම් [/FONT]

    [FONT=&quot]දෑසින් කරන්නේ[/FONT]

    [FONT=&quot]මේ අනග රැගුමේ [/FONT]

    [FONT=&quot]අවසනදී මා වේද ගොදුරක් [/FONT]




    [FONT=&quot]නුඹේ සිත හිස් අහසක් ...........
    [/FONT]

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර​? අර​?…. "චිගි.. චිගි" කියලා අර සද්දේ හෙමීට ආයෙත් ඇහෙනව​… අනේ මන්ද.. වැඩිහිටියන්ට පමණක් වෙයිද මන් දා තව ටිකකින්… අපි පොඩි ළමයි හොදේ?
    :dull::baffled:
     

    බෝර්ඩ් කල්ලේ එහෙමත් තියෙනවද? ආච්චිලා යනවා ඇති කොම්පියුටර් උස්සගෙන....
    :rofl::rofl: tec--mart

    අන්න කිව්වා එකක්… දැන් කාලේ ආච්චිත් බුලත් විට ඕඩර් කරන්නේ "E-BAY" එකෙන්..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    MAXBOYSL, අන්න අර කිඹුලා කියනවා වගේ, සුමට විදිහට, සැර ටිකක් බාල කරලා, ලයාන්විත විදිහට කිවුවොත් වඩාත් ගැලපෙනවා නේද? නැද්ද මන් අහන්නේ? :P

    හැබැයි කිඹුලා නං වෙලාවකට ලයාන්විතය උපරිම වෙලා මැරෙන්ඩ වගේ යනවා! :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    MAXBOYSL, අන්න අර කිඹුලා කියනවා වගේ, සුමට විදිහට, සැර ටිකක් බාල කරලා, ලයාන්විත විදිහට කිවුවොත් වඩාත් ගැලපෙනවා නේද? නැද්ද මන් අහන්නේ? :P

    හැබැයි කිඹුලා නං වෙලාවකට ලයාන්විතය උපරිම වෙලා මැරෙන්ඩ වගේ යනවා! :lol:
    :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    super-cute-bunny-waving-smiley-emoticon.gif
    whats-up-animated-text-smiley-emoticon.gif

    25quk90.jpg