ඕන නං මැනලත් බලන්න පුලුවං.. මැනලා බලන්න දුන්නොත් ඒකටත් තව ගානක් අඩු කරනවා..
![]()
ඔව් මන් හිතන්නේ.......අගලකට 1000 වගේ....කොහොමද tec-mart ලංකා...දැන් වත් නාම හරිද මන්ද.....![]()

කිබුලාට මොකුත් කියන්න එපා...........
නාකි ඉතින් උයානේ.......![]()

oya kiwwath wage okata hariyanne x-mart lanka kiyana nama thamayi![]()


නෑ.....................![]()
tec mart..........ජයවේවා!!!!!!!!!
අඩො අඩො අසරණයගෙ කඩේ.. 42 වෙනි ශාකාව දැම්මෙ ලගදි.. මොකුත් කියන්නෙ නෑ හරි 
ඔ…………….ව්…. අපේ ගෙවල් ලග ඉන්න මැගිලින් ආච්චිත් දැන් රෙද්දයි හැට්ටෙයි ගලවලා දාලා, ටයිට් ස්කර්ට් සහ බලවුස් අඳින්නේ…
අනේ මන්දා.. අබුද්ධස්ස කාලේ ඇවිත් කියලයි මට හිතෙන්නේ.. ඕන්න කිව්ව...


