2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු
    6857164519_f68ce89e16_z.jpg

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිඳී බිඳී ගිය ප්‍රේමයේ නටඹුන්
    එකතු කළා මම නුඹට හොරෙන්
    මතුයම් දවසක නුඹ තනි උනොතින්
    නුඹටත් වටීවි ඒ නටඹුන්



    අහස තරම් මම පෙම් කරලා
    සයුර තරම් කඳුළැලි හෙළුවා
    අහසයි සයුරයි පවා හඬද්දී
    නුඹ මා අතහැර යන්න ගියා

    මහද තරම් ඇය පේවීලා
    මනෙත තරම් ආදරේ පුරවා
    නුඹටයි හිතටයි ප්‍රේම කරන්නට
    නෑ ඇය දන්නේ නුඹ සනහා



    සිඳී බිඳී ගිය ප්‍රේමයේ නටඹුන්
    එකතු කළා මම නුඹට හොරෙන්
    මතුයම් දවසක නුඹ තනි උනොතින්
    නුඹටත් වටීවි ඒ නටඹුන්


     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාළුවා;17074265 said:
    කුසගින්න නිසා මානසිකව වැටිලා ඉන්නෙ මම යමි :dull: පලයන් කියුකෝ :dull:

    පල පල යන එකමයි හොද.... :rofl::P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: ඕක වොයිස් චේන්ජර් එකකින් වෙනස් කරලා ඔයාට ඈහෙන්නේ.... ඈත්තට ඈහුවොත් බල්ලෝ බත් කන්නේ නෑ...... :dull:


    උයා හරි ඉර්සියයි නෙහ් අපේ කිබුල් අයියට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හදනවා කියන්නෙ මෙහෙමයි... කොම්පියුටරේ හදනවා සුපිරියට..
    අයිතිකාරයා කෙල්ලෙක් නං එයා දැනගන්න ඕනෙ ඉතිං.. ගස්සලා පද්දලා.. කොටට ඇදලා.. ටිකක් පලලා නාලා සෙන්ට් ගාගෙන ඉන්න..
    :cool: :rofl:

    :angry::angry::angry::angry::angry: