ලේලන්ඩ් බසුයි - computer යි!
කිසි සම්බන්දයක් නෑ!
රේඩියේටරුයි - පොල් පරාලයි වගේ!![]()
ලගදිම ගානට සම්බන්ධ වෙයි....... 
දැන් අවතාරේට Pray for cedric1986 කියල දාගනින්උයා අයිවී ඉස්ටය්ල්ට බහ දීලද ඉන්නෙ....අනේ මගෙ බලාපොරොත්තු සුන් උනා....![]()

e wageda mewa?
![]()

මට ඕකක් තියෙනවා


ඒක නං අඩු නෑ. හැබැයි සංවරයිඉස්සර හයිකාරකම් නෑ දැං.. නෑ ටිකක් විතර ඒකත් තියෙනවා තාම![]()

හැම දේම බලන්න පුලුවං මං ලියපුවා කියවද්දි.. මං දාලා තියෙන ත්රෙඩ් ලිස්ට් එක මගේ ජීවිතේම වසර කීපයක කැඩපතක් බදුයියාළුවා;17074706 said:
ඉස්සර නං එහෙම නෑ නෙ..![]()
කියලා වැඩක් නෑ...... යාළුවගේ සෙරීනා වෑන් එකේ; අර වැව හරියේ ගිහින් දාගෙන; ඌරු මස් ඈස්ට්රා කෝප්පෙන් එකක් එක්ක.... පාන් ගෙඩියකුත් අරන්...... වයිඩ් ලේබල් ගහපු කාලේ....... 
ක්යා හුවා????????
