ගම වාරියපොළ ආරක්ෂාවට ඉන්නෙ කරවලා, දැන් IveyStyleඅපි ඔය කරවලයින්ට බය නෑ බොල...... දන්නවනේ.... බස් වල උන්.....
![]()
හිතන තරන් ලේසි නෑ ගම වාරියපොළ ආරක්ෂාවට ඉන්නෙ කරවලා, දැන් IveyStyleඅපි ඔය කරවලයින්ට බය නෑ බොල...... දන්නවනේ.... බස් වල උන්.....
![]()
හිතන තරන් ලේසි නෑ අසංක ප්‍රියමන්ත සුනාමියට අහු උනා
mata epa..mama mahana wenna inneයාළුවා;17074742 said:මම උයාල දෙන්නට ටැග් පොල්ලක් ලබා දෙන්නද?![]()


දීපා වලී දාට මගෙ බඩු මුට්ටු කර ගහං...මන් ආසයි අසංග ගේ "දීපාවලි දාට දීපාවලි සඳ අරන්" කියන සින්දුවට!![]()

අනේ ෆොර් වෝර්ඩ් නම් දන්නේනැහැ මෙයා.....මැෂිම හැදුවේ නැත්නම් හද විල් තෙර අහල ඉවරයි....වාරියපොළ නෙමේ බුදු අම්මෝ![]()
ඔයා එන්න අනේ ඕකත් අරන්.... හදලා දෙන්නබැරි උනොත් අළුත් එක්ක ගන්න හරි වැඩේ සෙට් කරලා දෙන්නම්කෝ.......

ඒ මොකද්ද බංකුප්ප වැඩ වත් නොකර හිටියොත් ඇති...
ඔක්කොටම වඩා ගොඩක් උන් දන්නෙ ලගදි සීන් එක නේ![]()

රේඩියෝ ශ්‍රාවකයන්ගේ ඉස්සර ගැම්ම නෑ දැං.. ඉස්සර 100 ගහන්න දත කාගෙන යන්නෙ.. දැං එහෙම ගානක් වත් නෑ![]()
අද ගොඩක් උන්ට නෙට් ලිමිට් වෙලා ඈති......
ඒකයි ඔය...... 
අහු වුනේ නැහ බන්.. ඌ ඉපදුනෙත් සුනාමියක් අස්සේ.. මටනම් ඕකව ඇල්ලුවේම නැහ. සින්දු කියනකොට නහයේ හිල් දෙක අලි තඩි වෙලා ඇරිලා.. ඔක්කොම ඇතුලේ තියෙන දේවල් අපිට පේන්න පටන් ගන්නවා. අනික ඌ මොරටුව පැත්තේ මෑන්ස් කෙනෙක් නේද? ඔය කියන තරම් විශාරද කෙනෙන් නෙමෙයි මයෙ හිතේ.
හිත රිදුන අයට සමාව අයදිනවා. මේ මගේ නිර්වචනය.. අසන්ක ප්‍රියමන්ත.


ඔය එන්නේඔයා එන්න අනේ ඕකත් අරන්.... හදලා දෙන්නබැරි උනොත් අළුත් එක්ක ගන්න හරි වැඩේ සෙට් කරලා දෙන්නම්කෝ.......
![]()
![]()

ඉතිපිසෝ ගැනත් කියන්නද ?ඔයා එන්න අනේ ඕකත් අරන්.... හදලා දෙන්නබැරි උනොත් අළුත් එක්ක ගන්න හරි වැඩේ සෙට් කරලා දෙන්නම්කෝ.......
![]()
![]()

