2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිතුවිලි ගංගා

    සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
    කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
    සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
    ආදරයට සිවු වසරක් ගෙවුනා

    රතු මල් කලඹක සුවඳ ගලා ගිය
    මනරම් වූ ඒ හැන්දෑවේ
    සුදු මල් අහුරක් අතින් තුරුලු කර
    කවුරුද හොර රහසෙම හැඬුවේ
    කාටද පෙම් ලොව දුක දැනුනේ

    පෑයූ රන් දේදුනු නිල් අහසේ
    වැහි කෝඩෙන් සැඟවී යනවා
    මනමාලී ඔබෙ විකසිත පැතුමන්
    පවු කල දෑසින් පාරනවා
    රෑ සඳ මගෙ තනියට එනවා

    මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :love::love: ආයෙ වෙලාවක ගිහිං එහෙම කාලා එන්න ඕනේ.. :yes::yes::yes:

    :cool::cool: ඉස්සර පේරගස් හන්දියේ තිබ්බා පොට් එකක්..... රු.100ට ඈස්ට්‍රා ලොකු කෝප්පෙකින් එකක් ඌරු මස් එකක් දෙනවා.... පාන් ගෙඩියකුත් අරන් ගිහින් සෙට් උනා නම්; කට කනේ..... කන සාක්කුවේ....... :love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පෑයූ රන් දේදුනු නිල් අහසේ
    වැහි කෝඩෙන් සැඟවී යනවා
    මනමාලී ඔබෙ විකසිත පැතුමන්
    පවු කල දෑසින් පාරනවා
    රෑ සඳ මගෙ තනියට එනවා
     
    යාළුවා;17074886 said:
    ඔය දෙකෙන්ම වැඩක් නෑ වාරියපොළ කෙල්ලෙක් ගැහුවොත් උඹට ඇපත් නෑ බස් කාරයො සරම් කරේ දාන් දුවයි :lol::lol::lol:

    වාරියපොල කෙල්ලව හිරේට අරගෙනලු.. පස්සේ පොලිසිය ඒකිව රොහල්ගත කරලලු මානසික ආතතියෙන් පෙලෙන නිසා.

    ගුටි කාපු කොල්ලගේ කන කැක්කුමක් හැදිලා ඌ ඉස්පිරිතාලේ ලැගලා ඉන්නවලු. ඌ දිහා බලන්නවත් කෙනෙක් නැහ​.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17074777 said:
    ගම වාරියපොළ ආරක්ෂාවට ඉන්නෙ කරවලා, දැන් IveyStyle :sorry:හිතන තරන් ලේසි නෑ

    :oo: පුහ්.... ඒ මොන පුන්ඩෙක්ද.....?? :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.

    but but hw do u knw all these things....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වාරියපොල කෙල්ලව හිරේට අරගෙනලු.. පස්සේ පොලිසිය ඒකිව රොහල්ගත කරලලු මානසික ආතතියෙන් පෙලෙන නිසා.

    ගුටි කාපු කොල්ලගේ කන කැක්කුමක් හැදිලා ඌ ඉස්පිරිතාලේ ලැගලා ඉන්නවලු. ඌ දිහා බලන්නවත් කෙනෙක් නැහ​.

    ඒකිට මානසික අවුලක් නෑ කියල හොස්පිටල් එකෙන් එවල. කෙල්ල පොලිසියට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ නඩු දාන්න යන්නෙ
     
    මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.

    ඔය කියන හැටියට චන්දනයා කාලා තියෙන්නේ බූට් විතරමයිනේ බන්. නදෝමකින්...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    avatar398513_10.gif
    පිස්සු
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool: ඉස්සර පේරගස් හන්දියේ තිබ්බා පොට් එකක්..... රු.100ට ඈස්ට්‍රා ලොකු කෝප්පෙකින් එකක් ඌරු මස් එකක් දෙනවා.... පාන් ගෙඩියකුත් අරන් ගිහින් සෙට් උනා නම්; කට කනේ..... කන සාක්කුවේ....... :love:
    :love::love: අඩෝ පට් ටබං.. මේ පාර ගමේ ගිහිං ඇති වෙන්න වලා කාලා ආවා.. රෝස් පාං උනු උනුවෙ අරං බේකරියෙං :love: