ආයෙ වෙලාවක ගිහිං එහෙම කාලා එන්න ඕනේ..
![]()

ඉස්සර පේරගස් හන්දියේ තිබ්බා පොට් එකක්..... රු.100ට ඈස්ට්‍රා ලොකු කෝප්පෙකින් එකක් ඌරු මස් එකක් දෙනවා.... පාන් ගෙඩියකුත් අරන් ගිහින් සෙට් උනා නම්; කට කනේ..... කන සාක්කුවේ....... 
යාළුවා;17074886 said:ඔය දෙකෙන්ම වැඩක් නෑ වාරියපොළ කෙල්ලෙක් ගැහුවොත් උඹට ඇපත් නෑ බස් කාරයො සරම් කරේ දාන් දුවයි![]()
අක්කාව කට් කරලා තරි මාමා සහ සංජී එක්ක සූකර සමග බියර්![]()
බියර් හරි යන්නේ නෑ බොල දැන්...... 
යාළුවා;17074777 said:ගම වාරියපොළ ආරක්ෂාවට ඉන්නෙ කරවලා, දැන් IveyStyleහිතන තරන් ලේසි නෑ
පුහ්.... ඒ මොන පුන්ඩෙක්ද.....?? 
මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.
වාරියපොල කෙල්ලව හිරේට අරගෙනලු.. පස්සේ පොලිසිය ඒකිව රොහල්ගත කරලලු මානසික ආතතියෙන් පෙලෙන නිසා.
ගුටි කාපු කොල්ලගේ කන කැක්කුමක් හැදිලා ඌ ඉස්පිරිතාලේ ලැගලා ඉන්නවලු. ඌ දිහා බලන්නවත් කෙනෙක් නැහ.
මෙම ගීතය චන්දන ලියනාරච්චි ශිල්පියා ගේ දෙවන ගීත ඇල්බමයට ඇතුලත් වූවකි. පරාජිත ආලයේ ශෝකය මෙම ගීතය තුලින් ඉතාමත් හොඳින් නිරූපණය කෙරේ. ඇගේ දෙවෙනි ගමන දින ඇය රතු මල්කලඹක් අතින් ගෙන සිටී. එදිනම සුදු මල් අහුරක් අතින් ගෙන පුරාතන ප්‍රේමවන්තයා ඔවුන්ගෙ සිවු වසරක් දුර ඇඳුනු ආලයේ මළගම සමරයි. ඇගේ දෙවෙනි ගමන දින සතුට පුරාතන ප්‍රේමවන්තයා ගේ දැකුමෙන් නැති කර දැමීමට ඔහු සූදානම් නැත. ඒ වෙනුවට පෙම් ලොව දුක හා තනිකම රෑ සඳ සමඟ ඔහු බෙදා ගනී. ඔහු ගේ සිතුවිලි කඳුලු ගංගාවක් ලෙස දෙනෙතෙහි ඇඳ ගනී. චන්දන ලියනාරච්චි ශිල්පියා බොහෝ දුර යන ගමනකට හිමිකම් කියන බව මුලට ම ප්‍රකාශ වූයේ මෙම ගීතයට පසුවයි. නමුත් ඔහුද මේ යුගයේ තරුණ ශිල්පීන් සේම එක්තරා ගුරු කුලයකට සීමා වීම නිසා එක තැන පල් වෙන නිර්මාණකරුවෙක් බවට පත්වී ඇත. ඔහු ගීත ගයන්නට ගත් මුල් යුගයේ වූ නවමු භාවය දැන් දකින්නට නැත. සංගීතයේ නව මානයන් සොයා ගොස් විවිධත්වයක් සහිත නිර්මාණ කීරීමෙ හැකියාව චන්දනට ලැබෙනු ඇතයි උදක්ම විශ්වාස කරමි.
ඉස්සර පේරගස් හන්දියේ තිබ්බා පොට් එකක්..... රු.100ට ඈස්ට්‍රා ලොකු කෝප්පෙකින් එකක් ඌරු මස් එකක් දෙනවා.... පාන් ගෙඩියකුත් අරන් ගිහින් සෙට් උනා නම්; කට කනේ..... කන සාක්කුවේ.......
![]()

අඩෝ පට් ටබං.. මේ පාර ගමේ ගිහිං ඇති වෙන්න වලා කාලා ආවා.. රෝස් පාං උනු උනුවෙ අරං බේකරියෙං 