2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොල් රුප්පාවේ දඟ කල සෙල්ලම්
    සුළඟේ පාවී සිතට දැනේ ...
    පිටගම් යන දා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කර දා ...
    මායාවක් දෝ බැඳුනු සිතුම් ...
    ගිනි දැල්වේ ... හද සෙනෙහෙ පැතුම් ...



    රෑ රැහැයි හඬේ ... දුක් ගීත රාවයේ
    සවනේ වැකුණේ ... ගොළු වූ හඬක් ලෙසින් ...
    මායාවක් දෝ බැඳුනු සිතුම් ...
    ගිනි දැල්වේ ... හද සෙනෙහෙ පැතුම් ...



    ඈත ගුරු පාරේ පිය මං සලා යන්නේ
    කඳුළින් පිරිලා දෙනුවන් වැසී යා දෝ ...
    මායාවක් දෝ බැඳුනු සිතුම් ...
    ගිනි දැල්වේ ... හද සෙනෙහෙ පැතුම් ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් කැමතිම සින්දුවක්.... මන් මේ මතක් කර කර හිටියේ... පට්ට thanks... :)

    පොල් රුප්පාවේ... :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සිව් වසරක පේ‍්‍රමය සරසවි පේ‍්‍රමයක් කියලා මට හිතෙන්නේ
    එහෙමත් වෙන් නපුලුවං තමා.. ඒකත තමා කියන්නෙ දියමන්තියක් වගේ කියලා.. විදින කෙනා අනූව අර්ථය විවිධාකාරයි :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ඕක කණපිට! beat එක චාටර් නං අහන්න හිතෙන්නේ නෑ බන්!
    උයා ඉතිං කොහොමත් කණ පිට ගැහිච්ච එකා නේහ්....
    කන්නේ *කෙන්....................සෙන්නෙ කටින්............:dull::dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මට නම් 35GB වැඩිත් එක්ක...... ගිය මාසෙත් බාගෙකට වඩා ඉතුරුයි...... :baffled: 3D ෆිල්ම්ස් බෑවොත් තමා...... :D ;)
    :baffled: මට නං ගානට
    වැඩිත් නෑ අඩුත් නෑ
    ගිය පාර නං ඉතුරු වෙලා wifi දන්සලක් දුන්නා අහල පහල උන්ට
    ඉවරම කරලා දාන්න තමා බලන්නෙ data මං නං.. ඉතුරු කරන් නෑ ු:angry:
     
    උන් දෙන්නව බන්දල දැම්මනන් හරි..මලවදේ.... :dull:

    එතකොට අර යකාට ඒකිට ඇර ඇර ඉන්න පුලුවන් වෙයි හැම රෑකම​.

    ඔය කිව්වට උන් දෙන්නා ලව් එකේ ඇත්තේ දැන්. අරකිගේ සුර්ගන්ධය විහිදුවන ශ්‍රී මුඛය චුම්පනය කරන්න ඌට දුන්නනම් හරි එක පාරක්. දෙන්න හදයි අවුරුද්දට එක ගානේ ළමයි.. අවුරුදු 10ක් එකදිගටම​.

    බලහන් මම කියන්නේ බොරුද කියලා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    307nr5l.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඈත ගුරු පාරේ පිය මං සලා යන්නේ
    කඳුළින් පිරිලා දෙනුවන් වැසී යා දෝ ...
    මායාවක් දෝ බැඳුනු සිතුම් ...
    ගිනි දැල්වේ ... හද සෙනෙහෙ පැතුම් ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උදේට කියන්නං.. පාන්දර යන එකක් නෙවෙ.. දවල් වෙලා යන්නෙ

    :oo: කලින් වර.... පාර හදනවලු මේ දවස් වල..... වංගු වල පරිස්සමින් පුතේ.... දැරණියගල - අවිස්සාවේල්ල බස් එන්නේ මුලු පාරම උන්ගේ වගේ........ :angry: මම නම් උදේ යනෝ...... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උයා ඉතිං කොහොමත් කණ පිට ගැහිච්ච එකා නේහ්....
    කන්නේ *කෙන්....................සෙන්නෙ කටින්............:dull::dull::dull::dull:
    රිදිලද මන්දා ඒකට නං :rofl:
    බීට් එකක් තියෙනවා නං තමා අපිත් කැමති :cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උයා ඉතිං කොහොමත් කණ පිට ගැහිච්ච එකා නේහ්....
    කන්නේ *කෙන්....................සෙන්නෙ කටින්............:dull::dull::dull::dull:

    :D :rofl: :P

    සින්දු සම්බන්දයෙන් එහෙමයි බන්.... beat එක තමා මුලින්ම හිතට වදින්නේ! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17074886 said:
    ඔය දෙකෙන්ම වැඩක් නෑ වාරියපොළ කෙල්ලෙක් ගැහුවොත් උඹට ඇපත් නෑ බස් කාරයො සරම් කරේ දාන් දුවයි :lol::lol::lol:

    :lol: දැන් ඒ නංගිට බඩු හරිනේ...... :rofl: :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: කලින් වර.... පාර හදනවලු මේ දවස් වල..... වංගු වල පරිස්සමින් පුතේ.... දැරණියගල - අවිස්සාවේල්ල බස් එන්නේ මුලු පාරම උන්ගේ වගේ........ :angry: මම නම් උදේ යනෝ...... :yes:
    එළ එළ
    එහෙනං එහෙදි හමු වෙමු :cool::cool::D