
තැන්ක්ස් හොදේසුබ උපන්දිනයක් වේවා


අනා......චුටි ...................පැට්ටා......![]()
හරි සන්තෝසයි...


✄╔╗─╔╗
✄║║─║║
✄║╚═╝╠══╦══╦══╦╗─╔╗
✄║╔═╗║╔╗║╔╗║╔╗║║─║║
✄║║─║║╔╗║╚╝║╚╝║╚═╝║
✄╚╝─╚╩╝╚╣╔═╣╔═╩═╗╔╝
✄───────║║─║║─╔═╝║
✄───────╚╝─╚╝─╚══╝
✄╔══╗───╔╗╔╗───╔╗──────╔╗
✄║╔╗║──╔╝╚╣║───║║──────║║
✄║╚╝╚╦╦╩╗╔╣╚═╦═╝╠══╦╗─╔╣║
✄║╔═╗╠╣╔╣║║╔╗║╔╗║╔╗║║─║╠╝
✄║╚═╝║║║║╚╣║║║╚╝║╔╗║╚═╝╠╗
✄╚═══╩╩╝╚═╩╝╚╩══╩╝╚╩═╗╔╩╝
✄──────────────────╔═╝║
✄──────────────────╚══╝
Wish You a Happy Birthday ! akko


**මරුසිරා**;17076317 said:සුබ උපන්දිනයක් වේවා....


Happy B"dayyyyyyyyyyy
ko partyyyyyyyyyyyyyyyyyyy..



![]()
සුභම සුභ උපන්දිනයක් වේවා........ සියළු පැතුම් සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා......
උපන්දින සුභපැතුම් සංජී, දේදුණු & ජෙනුලි වෙතින්.....![]()



ජයවේවා!!!!!!!!!!ගොඩාක් ස්තුතියි අයියේ.......
ඔහ් හෝ....පියාණෝ කෙනක් නෙහ්........ජයවේවා!!!!!!!!!!



එහෙයි එහෙයි........ පියාණෝ තමා දැන්........![]()
අනා......චුටි ...................පැට්ටා......![]()




HAPPY BIRTHDAY AKKE !!! and BEST WISHESS FROM DANA SCULLY!!!
![]()



එහෙයි එහෙයි........ පියාණෝ තමා දැන්........![]()

...YAMAHA එකක් වෙන්ටෑ..
මේන්ටේන් කොස්ට් එක කොහොමෙයි.
මාස එකාමාරකට පාරක් එකෙක් එනව උට 2500ක් ගෙඩි පිටින් දෙන්න ඕන..![]()

ඔයාට තව කල් තියෙනවනේආදරේටනේ තුදු.........
කියුව නේද ප්රසිද්ධියේ ඔය නම කියන්න එපා කියලා
රට්ටු මොනව නොකියයි ද...අයියූ..
:ලැජ්ජාවෙන් වටපිට බලන මූණ:





YAMAHA එකක් වෙන්ටෑ..
මේන්ටේන් කොස්ට් එක කොහොමෙයි.
මාස එකාමාරකට පාරක් එකෙක් එනව උට 2500ක් ගෙඩි පිටින් දෙන්න ඕන..![]()


ඔහ් හෝ.....බබත් එළකිරි එයි නෙහ් කවදාහරි..........

මම හිතාගෙන ඉන්නේ තව ටික දවසකින් එකවුන්ට් එකක් හදලා තියන්න....... එතකොට ඒ කාලේ වෙනකොට සැහෙන්න පරණ මෙම්බර් කෙනෙක්නෙ එයාත්......![]()


ඊහ්හ්හ් මෙයා සේද්දක් කියනවා........ ඒ පියාණෝ නෙවෙයි බං මේ....... මේ පියාණෝ යනු පිය පදවිය බං........ බොලාටත් කවදාහරි මේ පට්ටම උරුමයි........![]()
මම හිතාගෙන ඉන්නේ තව ටික දවසකින් එකවුන්ට් එකක් හදලා තියන්න....... එතකොට ඒ කාලේ වෙනකොට සැහෙන්න පරණ මෙම්බර් කෙනෙක්නෙ එයාත්......![]()



ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා චාමලි....
![]()


තැන්ක්ස් අනේසුබ උපන් දිනයක් වෙවා!!!!!!!!!!


තැන්ක්ස් අනේhappy b'day චමි!!


h b t u


: හීන් දාඩිය දාන මූණ :


