♫ Happy Birthday chamali2009 ♫♫

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජබුක්.....:rofl::rofl:
    තාම පොඩි එකා.....;););)
    ෆට්ට මල්ලි තැන්ක්ස් හොදේ.....:love::love:
    profilepic313349_10.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    birthday-girl.jpg

    සුභම සුභ උපන්දිනයක් වේවා........ සියළු පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා......

    උපන්දින සුභපැතුම් සංජී, දේදුණු & ජෙනුලි වෙතින්..... ;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුබ උපන්දිනයක් වේවා
    තැන්ක්ස් හොදේ:):)

    tumblr_m3u3j7XlQv1qdcel5o2_250.gif

    හරි සන්තෝසයි...
    අනා......චුටි ...................පැට්ටා......:dull::dull:

    ✄╔╗─╔╗
    ✄║║─║║
    ✄║╚═╝╠══╦══╦══╦╗─╔╗
    ✄║╔═╗║╔╗║╔╗║╔╗║║─║║
    ✄║║─║║╔╗║╚╝║╚╝║╚═╝║
    ✄╚╝─╚╩╝╚╣╔═╣╔═╩═╗╔╝
    ✄───────║║─║║─╔═╝║
    ✄───────╚╝─╚╝─╚══╝
    ✄╔══╗───╔╗╔╗───╔╗──────╔╗
    ✄║╔╗║──╔╝╚╣║───║║──────║║
    ✄║╚╝╚╦╦╩╗╔╣╚═╦═╝╠══╦╗─╔╣║
    ✄║╔═╗╠╣╔╣║║╔╗║╔╗║╔╗║║─║╠╝
    ✄║╚═╝║║║║╚╣║║║╚╝║╔╗║╚═╝╠╗
    ✄╚═══╩╩╝╚═╩╝╚╩══╩╝╚╩═╗╔╩╝
    ✄──────────────────╔═╝║
    ✄──────────────────╚══╝
    Wish You a Happy Birthday ! akko :D:D

    තැන්ක්ස් මල්ලී............:love::love:

    **මරුසිරා**;17076317 said:
    සුබ උපන්දිනයක් වේවා....

    තැන්ක්ස්...........:cool::cool:

    Happy B"dayyyyyyyyyyy

    ko partyyyyyyyyyyyyyyyyyyy..

    හා හා තැන්ක්ස් හොදේ.....දැමු දාමු party කුඩු වෙන්න:rofl::rofl::rofl:

    1359482812435738458.GIF
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    birthday-girl.jpg

    සුභම සුභ උපන්දිනයක් වේවා........ සියළු පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා......

    උපන්දින සුභපැතුම් සංජී, දේදුණු & ජෙනුලි වෙතින්..... ;)

    ගොඩාක් ස්තුතියි අයියේ.......:yes::yes:
    ඔහ් හෝ....පියාණෝ කෙනක් නෙහ්
    ........:cool::cool: ජයවේවා!!!!!!!!!!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙයි එහෙයි........ පියාණෝ තමා දැන්........ :cool::cool::cool:
    YAMAHA එකක් වෙන්ටෑ..
    මේන්ටේන් කොස්ට් එක කොහොමෙයි.
    මාස එකාමාරකට පාරක් එකෙක් එනව උට 2500ක් ගෙඩි පිටින් දෙන්න ඕන..
    2.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනා......චුටි ...................පැට්ටා......:dull::dull:
    :dull::dull::dull::dull:
    කියුව නේද ප්‍රසිද්ධියේ ඔය නම කියන්න එපා කියලා
    රට්‍ටු මොනව නොකියයි ද...අයියූ..
    :ලැජ්ජාවෙන් වටපිට බලන මූණ:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙයි එහෙයි........ පියාණෝ තමා දැන්........ :cool::cool::cool:

    ඔහ් හෝ.....බබත් එළකිරි එයි නෙහ් කවදාහරි.......:rolleyes::rolleyes:...

    YAMAHA එකක් වෙන්ටෑ..
    මේන්ටේන් කොස්ට් එක කොහොමෙයි.
    මාස එකාමාරකට පාරක් එකෙක් එනව උට 2500ක් ගෙඩි පිටින් දෙන්න ඕන..
    2.gif

    ඕන නැති ඒවානේ අහන්නේ......:sorry::sorry: ඔයාට තව කල් තියෙනවනේ

    :dull::dull::dull::dull:
    කියුව නේද ප්‍රසිද්ධියේ ඔය නම කියන්න එපා කියලා
    රට්‍ටු මොනව නොකියයි ද...අයියූ..
    :ලැජ්ජාවෙන් වටපිට බලන මූණ:

    ආදරේටනේ තුදු.........:love::love::love:
    රට්ටු කියයි ඉතින් හොද හොද කතා.......:sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    YAMAHA එකක් වෙන්ටෑ..
    මේන්ටේන් කොස්ට් එක කොහොමෙයි.
    මාස එකාමාරකට පාරක් එකෙක් එනව උට 2500ක් ගෙඩි පිටින් දෙන්න ඕන..
    2.gif

    ඊහ්හ්හ් මෙයා සේද්දක් කියනවා........ ඒ පියාණෝ නෙවෙයි බං මේ....... මේ පියාණෝ යනු පිය පදවිය බං........ බොලාටත් කවදාහරි මේ පට්ටම උරුමයි........ :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහ් හෝ.....බබත් එළකිරි එයි නෙහ් කවදාහරි.......:rolleyes::rolleyes:...

    මම හිතාගෙන ඉන්නේ තව ටික දවසකින් එකවුන්ට් එකක් හදලා තියන්න....... එතකොට ඒ කාලේ වෙනකොට සැහෙන්න පරණ මෙම්බර් කෙනෙක්නෙ එයාත්...... :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම හිතාගෙන ඉන්නේ තව ටික දවසකින් එකවුන්ට් එකක් හදලා තියන්න....... එතකොට ඒ කාලේ වෙනකොට සැහෙන්න පරණ මෙම්බර් කෙනෙක්නෙ එයාත්...... :P

    :මලාට එළකිරියෙන් නම් එකෙක් කැරකෙන එකක් නෑ ඒ කපේට, කෙලීට අවු 16ක් වෙද්දි මේකේ ඉන්න ලිලි පුට්ටෝ ටික ආච්චි ආච්චි කියනකොට කොහොමත් කෙලී උයාව මතක් කරයි...::P:P:P
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඊහ්හ්හ් මෙයා සේද්දක් කියනවා........ ඒ පියාණෝ නෙවෙයි බං මේ....... මේ පියාණෝ යනු පිය පදවිය බං........ බොලාටත් කවදාහරි මේ පට්ටම උරුමයි........ :yes::yes:

    :හීන් දාඩිය දාන මූණ:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම හිතාගෙන ඉන්නේ තව ටික දවසකින් එකවුන්ට් එකක් හදලා තියන්න....... එතකොට ඒ කාලේ වෙනකොට සැහෙන්න පරණ මෙම්බර් කෙනෙක්නෙ එයාත්...... :P

    ගයාන්කුවේට් අයියා නම් හදලා තියෙන්නේ දැනටමත්.....ඔව් ඔව් ඔයත් හදන්න:cool::cool::yes:
    :love: ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා චාමලි.... :love:

    තැන්ක්ස් හොදේ:love::love:

    සුබ උපන් දිනයක් වෙවා!!!!!!!!!!
    තැන්ක්ස් අනේ:rofl::rofl:

    happy b'day චමි!!
    තැන්ක්ස් අනේ:rofl::rofl:

    තැන්කු තැන්කු:cool::cool:

    : හීන් දාඩිය දාන මූණ :
    :rolleyes::rolleyes::rolleyes: